News Line| Off Air| Games
Generic placeholder image

Sep
21

දමිළ නළු ප්‍රභූදේවා සමග රංගනයට අවස්ථාව ලද අසංකි

Generic placeholder image

සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය අසංකි ද සිල්වා. ඇයට පසුගියදා සුවිශේෂි අවස්තාවක් හිමි වුණා. ඒ ඉන්දීය දමිළ සිනමාවේ සිටින දැවැන්ත චරිතයක් වන ප්‍රභූදේවා සමග රංගනයට අවස්ථාවක්. ඇය ඒ පිළිබඳව වගේම ඔහු සමග කටයුතු කරන විට ඇය ලැබූ අත්දැකීම් ගැනත් සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, ඔහුගේ […]


Sep
20

සෙනාලිට ලැබුණු Surprise එක

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට මිතුරියන්ගෙන් අපූරු Surprise එකක් ලැබී තිබුණා. එහි වීඩියෝව ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණේ ඔවුන්ට ස්තූතියි කරමින්. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
19

බිරිඳගේ උපන්දිනයට දිනේෂ්ගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

දිනේෂ් තරංග වගේම ඔහුගේ බිරිඳ රැන්ඩෙලාත් ජනප්‍රියයි. සමාජයේ මේ ‌යුවළට ආදරය කරන පිරිසක් වගේම විවේචනය කරනා පිරිසක් නැතුවාම නොවේ. නමුත් මේ සියල්ලන් මැද මේ දෙදෙනා සිටින්නේ ඉතා සතුටින්. දියණියන් දෙදෙනෙකුද සමගින් ආදරයෙන් ජීවත්වන මොවුන්‌ගේ කැදැල්‌ලට පසුගිය දින හරි විශේෂ වුණා. ඒ රැන්ඩෙලාගේ උපන්දිනය පසුගියදාට යෙදී තිබීමයි. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර දිනේෂ්ගෙන් ආදරණීය […]


Sep
18

රංගන ශිල්පිනී ධනුෂ්කා ජයරත්න යුග දිවියට

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ධනුෂ්කා ජයරත්න යුග දිවියට පිවිස තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. ඡායාරූප පහතින් බලන්න,


Sep
18

රසිකයන්ට ගයාන්ගෙන් සංවේදී ඉල්ලීමක්

Generic placeholder image

ඔහු ප්‍රවීණ ගායක නුවන් ගුණවරධනගේ පුතු වන ගයාන් ගුණවර්ධනයි. පියා මෙන්ම ගායනයට දක්ෂයෙකු වන ඔහු මේ වන විට රංගනය වගේම නිරූපණයත් එතලෙසම දක්ෂයි. පියා පිළිබඳ මතකය තවමත් අවදි කරමින් ඔහු සිය රසිකයින්ගෙන් සංවේදී ඉල්ලීමක් කර තිබුණා. එය පහතින් බලන්න දන්නවද ? තාත්ත නැති උනාම දැනෙන හැඟීම නෑ නේද ? ඒ කියන්නේ තාම ඔයා වාසනාවන්තයි ඉතිං […]


Sep
17

මේ සටහන කියවනකොට ඔබටත් මතක් වුණු කෙනෙක් ඉන්නවද?

Generic placeholder image

අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි හඬක් කිව්වොත් නිවැරදියි. ප්‍රසංග වේදිකාව තුළ පෙරළියක් සිදුකරන ඇය ලොකු, කුඩා සියලුදෙනාගේ නොමද ආදරයට හිමිකම් කියනවා. ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ඒ ඇය එයට එක් කරනා ආදරණීය සටහන් නිසා. ඇය පසුගියදාත් සමාජ මාධ්‍යයට ආදරණීය සටහනක් එක් කර තිබුණා. එයට රසිකයින්ගෙන් බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න, නිලි […]


Sep
16

සුබ පැතුම් ගොඩාක් මැද සැමරූ එමීගේ උපන්දිනය

Generic placeholder image

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනීගේ ආදරණීය බිරිඳ වන එමී පසුගියදා සිය 32වන උපන්දිනය සමරනු ලැබුවා. ඇයට ලැබෙන උපන්දින සැමරුම් නම් තවමත් අවසන් වී නැති පාටයි. ඇය නැවතත් මව් පදවිය ලැබීමට සූදානම් වී සිටිනවා. ඇයව පුදුම කරන්න අකිල බොහෝ මහන්සී වී තිබෙන බව නම් නොඅනුමානයි. පහත දැක්වෙන්නේ එමී උපන්දිනය සමරා තිබූ අයුරුයි,


Sep
15

විවාහ සංවත්සරය සමරන බුවිනි

Generic placeholder image

ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන බුවිනි චාපා දියලගොඩ සහ ඇයගේ සැමියා ඔවුන්ගේ පසුගියදා 4 වන විවාහ සංවත්සරය සැමරුවා. විවාහ සංවත්සරය වෙනුවෙන් මේ දෙදෙනා ආදරණීය සුබ පැතුම් සමාජ මාධ්‍යයේ හුවමාරු කරගෙන තිබුණා. එම සටහන් සහ ඡායාරූප පහතින් බලන්න,


Sep
14

පුබුදු – මාෂිගේ Gender Reveal Party එක

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණෙන පුංචි අමුත්තා ගැන දැනගන්න ඔවුන් පැවැත්වූ Gender Reveal Party එක පිළිබඳ තොරතුරු පසුගිය දවසක සියත 24 හරහා අප ඔබට ගෙන ආවා. මේ දෙදෙනාගේ කැදැල්ලට ආදරණීය සිඟිත්තිය පැමිණෙන […]


Sep
13

චතුරිකා – ගයාන්ගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පී යුවලක් තමයි චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ. ඔවුන් දෙදෙනාගේ ආදරණීය දියණිය තමයි ආරාධනා. පසුගියදා ආරාධනා සිය 4 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය ඇයට අමතක නොවන දිනයක් කරන්නට චතුරිකා සහ ගයාන් ඇය ආසම ආකාරයට සාදය සංවිධානය කර තිබුණා. පවුලේ හිතවතුන් පමණක් නෙමෙයි කලා ලෝකයේත් ළගම හිතවතුන් මෙම සාදයට […]


Sep
12

උදයන්ති මහණ වෙලාද?

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. කෙටි කාලයක් ඇය නිර්මාණ තුළින් දකින්නට නොලැබුණත් දැන් ඇය නැවතත් කලාවට අවතීර්ණ වී සිටිනවා. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පැවදි වී සිටින ආකාරයේ ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඇය එම ඡායාරූප එක් කර තිබුණේ සංවේදී සටහනක්ද සමගින්. එම සටහන […]


Sep
11

ශනුද්‍රි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

බොහෝ දෙනා ආදරය කරන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ශනුද්‍රි ප්‍රියසාද් කලා ලෝකයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රියයි. පසුගියදා ඇය සිය 26වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇගේ පෙම්වතා වන දිනේෂ්ගෙන් ඇයට ලැබුණු Surprise එකත් සියත 24 හරහා ඔබට ගෙන ආවා. නමුත් ඇගේ උපන්දින සැමරුම් නම් අවසන් නෑ. පවුලේ […]


News Articles
Latest Videos
Most Popular Post