දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 පමණ […]
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාව විසින් ලබා දී තිබෙන ණය සීමාව රුපියල් බිලියන 80ක්. එම ණය සීමාව මේ වනවිට්ට ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව තාප බලාගාර කි‍්‍රයාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට ලබාදෙන ඉන්ධන නතර […]
මේ දවස්වල නුවන් කුලසේකර ගැන කවුරු කවුරුත් කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒකට හේතුව තමයි පසුගිය දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තදි මෙල් කරපු ප්‍රකාශයක් නිසා. ඒ නිසාම සමාජ ජාල වෙබ් අඩවි තුල හැමෝම කුලසේකර කියන්නේ කවුද කියලා මතක් කිරීම් කරලා තිබෙනවා. මෙන්න මෙහෙම හැමෝම කුලේ ගැන සටහන් ලියනකොට නුවන් කුලසේකර මුකුත්ම නොකියා […]
හෙට(10) දින උදෑසන 9 සිට බ්‍රහස්පතින්දා (11) උදෑසන 9 තෙක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු කරනු ලබන කොළඹ නගර සංවර්ධන කිරීමේ ව්‍යාපාතිය හේතුවෙන් මෙම ජල සැපයුම පැය 24 ක් කප්පාදු කර තිබෙනවා. […]
මාස හයකට අධික කාලයක් පොළොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මානවලට අද(09) සවස අයිස් වැසි සමඟ අධික වැසි ඇඳ හැලෙමින් පවතිනවා. වැලිකන්ද මඟුල් පොකුණ, සිංහපුර ඇතුළු ගම්මාන රැසකට මෙම අයිස් වැසි ඇඳ හැලී පවතින බව ප්‍රදේශවාසීන් සඳහන් කළ අතර මීට පෙර අවස්ථාවකදීද මනම්පිටිය මහව ප්‍රදේශයේ ද අයිස් […]
දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්‍ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි අතර, සුළං වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක් ගනු […]
දිවයිනට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් කළ හැකි දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් නැමති ගුවන් යානය අද (09) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගියා. දැඩි කතාබහට ලක්වූ මෙම ගුවන් යානය දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් එයාර් ප්‍රොපටි සමාගමට අයත් එච්.සී. 47 වර්ගයේ ගුවන් යානයක්. මෙම ගුවන් යානය පසුගිය ඉරිදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, […]
ඉරානය සිය යුරේනියම් නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පරිස්සම් වීම වඩා වැදගත් බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ලෝක බලවතුන් හා 2015 දි ඇති කරගත් එකගතාවය බිද හෙළමින් පසුගිය ජුලි 07 වනදා සිට සිය යුරේනියම් නිෂ්පාදනය කීප ගුණයකින්ම වැඩි කරන බව ප්‍රකාශ කර තිබුණා. ඉරානය මෙම තීරණය […]
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අද (09) දහවල් සිදුකළ හදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන සහ සිම්කාඞ්පත් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇති බව සදහන්. එහිදී ජංගම දුරකථන 5ක් සොයාගෙන ඇති අතර එක් දුරකථනයක් ස්මාර්ට් වර්ගයේ දුරකථනයක් බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා. එමෙන්ම සිම්කාඞ්පත් 12ක් සොයාගෙන ඇති අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ජී – […]
පාස්කු ඉරු දින ප්‍රහාරය මෙහෙය වූ ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ ස්මයිල් මොහොම්මදු නසීර් නැමති මව්ලවිවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී තිබෙනවා. 41 හැවිරිදි මෙම මව්ලවිවරයා පසුගිය මැයි මස 1 වන දා නිකවැරටිය – රස්නායකපුර – මණ්ඩපල ප්‍රදේශයේදී නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ඉන්පසු […]
මියගිය හුනෙකුගේ මළ සිරුරක් සහිතව පාසල් ළමුන්ට දිවා ආහාරය සපයන ලද ආහාර කොන්ත්‍රාත්කරුවෙක් ලබන 19 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වවුනියා දිසා විනිසුරුවරයා ඊයේ නියෝග කලා. වවුනියාව පාසල් සිසුන්ට ලෝක ආහාර වැඩසටහන යටතේ දිවා ආහාරය සැපයෙන අතර එම ආහාර වේල් පාසල තුළ පිළියෙල කිරිම අසිරු බැවින් විදුහල්පතිවරුන් විසින් එය ආහාර සැපයුම් කරුවන් පත් කොට […]
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා. ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඩ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන්, යන මහත්වරු කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමු වරට අද […]