2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා එම තරගාවලියේ තරග කාලසටහන අද (29දා) ඔස්ට්‍රේලියාවේදී එළිදක්වනු ලැබුණා. තරගාවලියේ ප්‍රධාන වටයේ තරග ආරම්භ කිරිමට මත්තෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන අතර එහිදි ශ්‍රී ලංකාව මුලින්ම තරග කිරීමට නියමිතව තිබෙනවා. විස්සයි20 ලෝක ශූරතාව එක් වරක් දිනාගත් කණ්ඩායමද වන ශ්රී […]
Bump N Grind කියන්නෙ Hip hop music තේමාව කර ගත්ත වෙනස් ආකාරයේ ප්‍රසංගයක්. ලංකාවේ ජනප්‍රිය Dj’s ලා වුන Shalindra, Supun, Dilan Jay, Minol Dee සහ Basecraft මේ ප්‍රසංගයට සහභාගී වීමට නියමිතයි. Bump N Grind පැවැත්වෙන්නේ පෙබරවාරි 01 වෙනිදා රෑ 8 ට. ලංකාවෙ එකම dancehall rapper rude bowy shiraz මෙම ප්‍රසංගයේ perform කරනවා.
මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ්රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ බලතල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසා සිටියේ තේරීම් කමිටු සාමාජිකයින් සියලූදෙනාගේ ඒකමතික තීරණයන්ට අනුව පමණක් ක‍්‍රීඩකයින් තෝරා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.චන්දික හතුරුසිංහ සිය තනි තීරණ මත ක‍්‍රීඩකයින් තෝරාගත් බවට ඉකුත්දා චෝදනා එල්ල වුණා.සෙසු […]
අද රාති‍්‍රයේ සහ හෙට දිවයින හරහා සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝ මීටර 40 දක්වා ඉහළ යා හැකි බවයි නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල මද වැසි ඇති විය හැකි වනවා දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ද අද රාති‍්‍රයේ සහ හෙට වේගය […]
ලංකාවේ ජීවත් වන කුඩා දරුවන් ඇතුළු බිළිඳුන් දරුකමට හදා ගැනීම සඳහා විදෙස් රටවලට යවා ඇති බවට ස්විට්ලන්තයේ වාර්තාවක් තොරතුරු අනාවරණය කර තිබෙනවා. මෙම දරුවන් යුරෝපීය හා සෙසු රටවලට මෙලෙස යවා ඇති බව එම වාර්තාව වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා. ස්විස්ටර්ලන්තයේ අධිකාරියක් මඟින් මෙම දරුවන් හදා ගැනීම සඳහා විදෙස් දෙමාපියන්ට ලබා දීම නීත්‍යානුකූලව සිදු වි ඇති නමුත් […]
ඕෂධී හේවාමද්දුම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. මේ වෙද්දී ඕෂධී ආයෙමත් වතාවක් අම්මෙක් වෙලා. මේ පුංචි දරු පැටියවත් අරගෙන තමයි ඇය මේ දවස්වල රඟපාන්න යන්නේ. තමන් මොන තත්ත්වයක හිටියත් ඉදිරියේදී සෘජුවම දේශපාලනයට සම්බන්ධ වන බවක් ඇය පවසනවා. ඕෂධී, ටික දවසකට පස්සේ නේද මෙ විදියට කරළියට ඇවිත් ඉන්නේ? අපි ඕෂධීගෙන් ඇහුවා. දු පැටියා ලැබෙන්න ඉන්න […]
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියම කළා නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න හමුවේ යි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී […]
හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 52කට අධික මුදලක් උපයා ගැනීම වෙනුවෙන් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ ගැණෙන චෝදනා යටතේ රිමාන්ඩ් බාරයේ පසුවුනු මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඇප ලබා දී තිබෙනවා. එහිදී රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි […]
ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණය නොවැම්බර් මස 10 දාට ප්‍රථමව පැවැත්විය යුතු බව ඔහු සඳහන් කරනවා. එසේම මැතිවරණ කල් දැමීම දූෂිත මැතිවරණ පැවැත්වීම මෙන් නරක දෙයක් බවද ඔහු සඳහන් කළා. […]
ඔහු උපත ලැබුවේ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නගරයේය. ජීවිතය ගත කළේ, අධ්‍යාපනය ලැබුවේ, නෝර්වේ රාජ්‍යයේය. එහෙත්, නිරූපණ ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තර අවධානයක් දිනා සිටින ඔහු ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් පවසන්නේ, තමන් ශ්‍රී ලාංකිකයෙකු බවය. ජීනු මහදේවන් නමැති 20 හැවිරිදි තරුණයා මේ වන විට ලන්ඩන්, පැරිස්, මිලාන්, නිව් යෝර්ක් ආදී ප්‍රධාන නගර රැසක නිරූපණ ශිල්පියෙකු ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව […]
පසුගියදා විපක්ශ නායක මහින්ද රාජපක්ක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානාගේ විවාහය පැවතුණා. එම විවාහ උත්සවයේ පල්ලියේ චාරිත්‍ර සිදු වී තිබුණේ මේ ආකාරයටයි.