News Line| Off Air
Generic placeholder image

Jan
28

අපිට හදා ගන්න තියෙන්නෙ අපේ පිතිකරණය

Generic placeholder image

ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකශ කර්නවා. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හී ගැබා ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මේ ආකාරයෙන් පවසා සිටියේය. “අපි කණ්ඩායමක් විදිහට ඇත්තටම කනගාටු වෙනවා […]


Jan
28

ඒ විදිහට වෙනවට වඩා හොඳයි මම මැරෙන එක – පියුමි හංසමාලි සංවේදී වී කියූ කතාව

Generic placeholder image

අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්ම ෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ. කවදාවත් ක්ෂේත්‍රයේ පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ෆොටෝෂූට් එකක් කරපු පළියට කෙනෙක්ටමොඩ්ල් කෙනෙක් කියන්න බෑ.මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ රොසෑන් ඩයස්ගේ ඇකඩමි එක හරහා. අපිටමොඩ්ල් කරන්න, ඇවිදින්න රොසෑන් ඉගැන්නුවේ කකුල් වලට ගහ […]


Jan
28

රෝහිත සහ ටට්යානා යුවලට සෙත් පතා කිරි ආහාර පුජාවක්

Generic placeholder image

රෝහිත සහ ටට්යානා නව යුවලට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කොළඹ විජේරාම මාවතෙහි ශ්‍රී සම්බෝධි විහාරයේ  කිරි ආහාර පූජාවක් පැවැත්වුණා. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සහභාගීව සිටියා


Jan
28

එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ වාඩි වීමට ලෑස්තියි – තලතා කියයි

Generic placeholder image

කිසිදු පුද්ගලයෙක් කුමන්ත්‍රණය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය ඕනම වෙලාවක විපක්ෂයේ ගොස් වාඩි වීමට ලෑස්ති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ රත්නපුර නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ග්‍රාමීය මාර්ග 17 ක් ඊයේ(27) ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් […]


Jan
28

ප‍්‍රධාන කි‍්‍රකට් කී‍්‍රඩකයින් දෙදෙනෙකු කණ්ඩායමෙන් ඉවතට?

Generic placeholder image

පසුගිය සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඉවත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ කී‍්‍රඩකයින් දෙදෙනා දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඔවුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම පිළිබඳවද පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනා. මෙලෙස ඉවත් කිරීමට තීරණය […]


Jan
28

රෝද තුනෙන් රෝද හතරට මාරුවන කුලී රථ හිමියන්ට ලක්ෂ 20ක ණයක්

Generic placeholder image

ත්‍රිරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 20ක ණයක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා. අවුරුදු 35ට වැඩි ත්‍රිරෝද රථ හිමියන්ට මේ සඳහා අයැදුම් කළ හැකි අතර එම ණය මුදල සඳහා වන පොලියෙන් 75%ක් රජය විසින් […]


Jan
28

විමල් වීරවංශ CIDට

Generic placeholder image

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයා හෙළි කළ කරුණු පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබුණා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ […]


Jan
27

“මතින් නිදහස් රටක් ’’ නව දුම්රිය ගමන් අරභයි

Generic placeholder image

”මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ”මතින් නිදහස් රටක්” ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු ගමන්වාරය ආරම්භ කරා. එම දුම්රියේ පළමු ගමන් වාරයට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මරදාන දුම්රිය ස්ථානය තෙක් දුම්රියේ ගමන් කළා. මීට වසර 04 ක පෙර […]


Jan
26

පොලිස්පතිගේ කටහඬ, හඩපට වලට සැසදේද? පරික්ෂාවේ වාර්ථාව ලඟදීම

Generic placeholder image

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ලබා ගත් කටහඬ සාම්පල සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ වාර්තාව සකස් කීරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව එය අධිකරණය වෙත භාරදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් සිදුකළ […]


Jan
26

ඉන්දියාවේ 70 වන ජන රජ දිනය අදයි

Generic placeholder image

ඉන්දියාවේ 70 වන ජන රජ දිනය අදයි. ඒ වෙනුවෙන් වන සැමරුම් උළෙල  පැවැත්වෙන්නේ නවදිල්ලි නුවර රතු බලකොටුව පරිශ‍්‍රයේ දීයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙනවා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විී සිටින්නේ දකුනු අප‍්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසායි ඉන්දීය සංස්කෘතිකාංග රැසක් සැමරුම් පෙළපාලියට එක් කර තිබෙනවා ඉන්දියාවේ 70 වන ජන රජ දින සැමරුම් පෙලපාලිය […]


Jan
26

දින 35 ක් අක‍්‍රීයව තිබුණු ඇමෙරිකානු රජයේ කටයුතු තාවකාලිකව සක‍්‍රීය කරයි

Generic placeholder image

ඇමෙරිකානු රජයේ කටයුතු තාවකාලිකව සක‍්‍රීය කිරිමට එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එකග වී තිබෙනවා රජයේ වියදම් කොංග‍්‍රස් මණ්ඩලය විසින් අනුමත නොකිරිම හේතුවෙන් ඇමරිකානු රජයේ කටයුතු දින 35 ක් අක‍්‍රීය වුණා කෙෙසේ වෙතත් ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට අරමුදල් වෙන් කිරීම සදහා ට‍්‍රම්ප් ඉදිරිපත් කල යෝජනාවට මෙතෙක් අනුමැතිය ලැබී නැහැ ඇමරිකාව තුළ මෙවැනි ආර්බුදකාරී තත්වයක් […]


Jan
26

උත්තර දේවි හෙට සිට අළුත් ගමනක

Generic placeholder image

උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව හෙට සිදු වනවා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කලේ කොළඹ දුම්රිය ස්ථානයෙන් එම සමාරම්භක චාරිකව ආරම්භ වන බවයි ඒ අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් උත්තර දේවි දුම්රිය හෙට උදෑසන හයට කොළඹ දුම්රිය ස්ථානයේ සිට […]


News Articles
Latest Videos
Most Popular Post