ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. අද (14දා) දින පැවැති කැබිනට් රැස්වීමේදි මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. මේ අතර ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මැදිහත්වීම පිළිබඳ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිවුකොන් සටනක් නිර්මාණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් සිව් දෙනාගේම නාම යෝජනා පිළිගෙන ඇති නිසාවෙනි. ඒ අනුව මොහාන්ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වාගේ සභාපති ධුරයට තරඟ කිරිම නියමිතයි. සභාපති ධුරයට වගේම ලේකම් ධූරය සඳහාද සිව්කොන් සටනක් […]
අධික ලෙස සීනි අඩංගු පැණි බීම සහ ආහාර වර්ග පරිභෝජනය කිරීම අධෛර්යමත් කිරීමේ අයුරින් ඒවා මත සීනි බද්දක් පසුගිය වසරේ සිට පැනවූ පැනවූ එංගලන්ත සෞඛ්‍යය නිලධාරීන් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය පුඩින් වර්ග වර්ග දහයක් සඳහා සීනි බද්දක් පැනවීමට සැලසුම් කර ඇතැයි නව වසරේ වාර්තා විය. මේ අනුව සීනි අධික ලෙස යොදා ගෙන සාදනු ලබන පුඩින් […]
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ සම්බඳව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නැති අවස්ථාවක ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් එම අසත්‍ය ප්‍රචාර හමුවේ මුලා නොවී සිටින ලෙස සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. ඊයේ (13දා) අරලිය ගහ මන්දිරයේ පැවැති තෛපොංගල් උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. අද […]
පසුගිය 04වනදා පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අතර හමුවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.එදින පස්වරු 04ට පමණ ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද සිය නිල කාමරයෙන් ඉවත් කර රාජිත සංගක්කාර අතර රහස් සාකච්ඡාවක් පැය දෙකහමාරක් පමණ පැවති බවයි සඳහන් වන්නේ.අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ […]
ක්රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතර චීනයට එතරම් ජනප‍්‍රිය නැහැ. එහෙත් චීනය නිසා බිහි වුණ නව ක්රිකට් වාර්තාවක් පිළිබඳ ක‍්‍රීඩා මාධ්‍ය අද වාර්තා කර සිටිනවා. ඒ, පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී චීන කාන්තා කණ්ඩායම ලකුණු 14කට දැවී ගොස් […]
ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පිළිගැනීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රීලා හොටලයේ ඊයේ (13) රාත්‍රී පැවැතී උත්සවයක දී මෙම […]
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බති රායිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා. ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරන් විසින් පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ […]
2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බවයි. ආර්ථිකය කුමන හෝ මොහොතක දරුණු බිඳ වැටීමකට ලක්වීමේ අවදානම. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත්‍රයම බිද වැටීමේ අවධානම. […]
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කඩහඩ පරීක්ෂණයකට එක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව දූෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ පැමිණිල්ල අනුව සිදුවන පරීක්ෂණවලට අදාළව පොලිස්පතිවරයා මෙම කටහඩ පරීක්ෂණයට එක්ව සිටියා.
මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබෙනවා. මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින විට හමුවූ සිරකරුවෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම නිවස ඉදිකර දිමට නියමිතයි. ඊයේ දිනයේදී කිලිනොච්චියේදී ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය හමුවීමටත් කටයුතු තිබුණා. මන්ත්‍රීවරයා මේ වන විට උතුරට බලපෑ […]
ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් හිමියන් අතර Like ෆේස්බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයන් අතර ඉදිරියෙන් සිටින පුද්ගලයෙක් ලෙස හම්සා හනීෆා හැදින්විය හැකියි. Bro ෆෙස්බුක් පිටුවේ හිමිකරු වන හනීෆා පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් හා තිසර පෙරේරාගේ ෆේස්බුක් ගිණුම් තමන් පාලනය කරන බවයි. එසේම ක්‍රිකට් ක්‍රීඩකයන් කලු සල්ලි සුදු […]