News Line| Off Air
Generic placeholder image

Dec
2

ජනපති හා එජාපය අතර අදත් විශේෂ හමුවක්

Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (02) රාතී‍්‍ර 07.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් අදහස් පළ කරමින් සඳහන් කළේ පසුගිය සාකච්ඡාවෙන් පසු තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවෙන බවයි. පසුගිය සාකච්ඡාවේදී එකඟතාවයට ඒමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් […]


Dec
1

අති සාර්ථකව මාස 11ක් කා දමන ලදී | මේ සතියේ බුකිය රත් වුණ රස කතා

Generic placeholder image

ෆේස්බුක් කියන්නෙ අද වෙනකොට විනෝදය ගෙන දෙන මාධ්‍යක් බවට පත් වෙලා. මේ තියෙන්නෙ මේ සතියෙ බුකිය රත් කරපු විහිලු පෝස්ට් කිහිපයක්.


Dec
1

තී‍්‍රරෝද රථ ගාස්තු පහළට

Generic placeholder image

ඉන්ධන මිළ අඩු කිරීම සැලකිල්ලට ගනිමින් තී‍්‍රරෝද රථ ගාස්තු අඩු කිරීමට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති සුනිල් ජයවර්ධන පැවසුවේ පළමු කිලෝමීටරය සදහා අය කෙරෙන ගාස්තුව රුපියල් 10 කින් අඩු කිරීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. මෙම ගාස්තු අඩු කිරීම ලබන 3 වනදා සිට කි‍්‍රයාත්මක කරන බවද එම […]


Dec
1

අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම්වල ගැටලුවක් නෑ – ජනපති

Generic placeholder image

සියලු අමාත්‍යාංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බලතල අනුව බැවින් එම සියලු පත්වීම් නීත්‍යනුකූල වන අතර එහි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. රට තුළ කුමන දේශපාලන නොසන්සුතාවයක් ඇති වුව ද සිය අමාත්‍යාංශවල කටයුතු නිසි ලෙස ඉටුකරමින් රටේ සියලු ක්ෂේත‍්‍ර යථා පරිදි පවත්වාගෙන යාම අමාත්‍යාංශ […]


Dec
1

අගමැතිගේ තීරණයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කම්පා වෙයි

Generic placeholder image

පැණි බීම සදහා පනවා තිබූ බදු පහත හෙළීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. සිය පාලන කාලයේදී පැණිබීම වෙනුවෙන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ඇගයීමට ලක් කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ. බහු ජාතික සමාගම් ගැන නොසිතා, ජනතාව ගැන […]


Dec
1

ජෝර්ජ් බුෂ් අවසන් ගමන් යයි

Generic placeholder image

අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 94 වැනි වියේ පසුවූවා. ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.


Dec
1

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර තවත් සාකච්ඡාවක්

Generic placeholder image

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුළදි පැවැත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා. එහිදී පවතින දේශපාලනික ගැටළුවලට විසදුම් ලැබෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග වැඩිදුරටත් කියාසිටියේ. අද පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව […]


Dec
1

පැණි බීම සීනි බදු අඩුකරයි

Generic placeholder image

කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. ඒසේම පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් […]


Dec
1

සංචාරක අමාත්‍යාංශ ගිණුම්වල ඩොලර් බිලියන ගණනක් ගන්න හදනවා

Generic placeholder image

සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සතුව පවතින ගිණුම්වල පවතින ඩොලර් බිලියන ගණනක මුදලක් ලබාගැනිමට භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව හිටපු සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා ප්‍රකාශ කළේය. අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් එතුමා මේ බව සඳහන් කළේය. මෙය නීතිවිරෝධී බවත් එය නවතා දැමිය යුතු බවත් ඔහු සඳහන් කළේය.


Dec
1

මැතිවරණයක් එන ලකුණු

Generic placeholder image

ඉදිරි දෙවසර තුල මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අද රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේ දී දිස්ත‍්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් ඔවුන්ට ඊට සුදානමින් ඉන්නැයි ප්‍රකාශ කළේය. ඒ අනුව 2020 ඔක්තෝම්බර් මස 31 වන දින වනවිට පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බව […]


Dec
1

මහින්දට බලය නැති බව පැහැදිලි යැයි ජනාධිපති කියලා

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බවට පැහැදිලි යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ප්‍රකාශ කරනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා. “අපි කිව්වේ ඔක්තෝබර් 26 දායින් පසුව ඇතිව තිබෙන ප්‍රශ්ණ විසඳහන්න […]


Dec
1

ජනාධිපති විධායක බලතල අනිසි ලෙස භාවිතා කරනවා – මනුෂ

Generic placeholder image

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වර්තමාන ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නැති බලතල ආරූඨ කරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා , “පාර්ලිමේන්තුවේ බහුතරය අවස්ථා ගණනාවකදී අපි පෙන්වලා තිබෙනවා. මේක […]


News Articles
Latest Videos
Most Popular Post