News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

හමුදාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනයක්

Generic placeholder image

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ‍්‍රී ලාංකික අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් කළණ අමුණුපුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, එම නිලධාරියාගේ නිර්දෝෂි භාවය ඔප්පු කිරීම සඳහා අභියාචනය ඉදිරිපත් කරන බවයි. මානව හිමිකම් උල්ලඝණය වීමේ පසුබිම මත අණ දෙන […]


Oct
22

කොළඹ – මඩකලපුව අතර දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

Generic placeholder image

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබෙනවා. අද අළුයම 03.00ට පමණ මෙම පීලිපැනීම සිදුව ඇත්තේ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදීයි. දුම්රියේ මැදිරි තුනක් පිලිපැනීමට ලක්ව තිබෙනවා. එහි ගමන් ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. දුම්රිය පීලිපැනිම හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය තාවකාලිකව, මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනවා. […]


Oct
21

සෞදි මාධ්‍යවේදියා කෑලි කපලා මරපු හැටි ස්මාර්ට් ඔරලෝසුවෙන් හෙළි වුණ හැටි මෙන්න

Generic placeholder image

මාධ්‍යවේදී ජමාල් කෂෝජි අතුරුදහන් වීම පසුගිය දවස් වල ලෝකෙම ආන්දෝලනයට ලක් වුණා. කෂෝජි තමන්ගෙ පෞද්ගලික කටයුත්තකට තුර්කියේ ඉස්තාන්බූල් වල පිහිටි සෞදි කවුන්සිල් කාර්යාලයට ගිහින් තියෙනවා. එතැනනි පස්සෙ කෂෝගි ආගිය අතක් නැති වීමත් එක්ක රටවල් දෙක උණුසුම් අර්බුධයක පැවතුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තුර්කිය පැවසුවේ කෂෝගි සෞදි කවුන්සික්ල් කාර්යාලය ඇතුලෙදි මරා දමන්නට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂිද […]


Oct
21

මහ කන්නයට ජලය නිකුත් කිරීම 25 වනදා සිට

Generic placeholder image

ඉදිරි මහ කන්නය සඳහා ලබන 25 වනදා සිට ජලය නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලූගස්වැව මහතා ප‍්‍රකාශ කළේ, ජල පාලන කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි. පවතින වැසි සමග වගා කටයුතු ආරම්භ කරන ලෙස ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා. දිවයිනට පවතින තද වැසි තත්වය මහ කන්නයේත් […]


Oct
21

එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා

Generic placeholder image

සංචාරක එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදියි. දෙරට අතර ඊයේ පැවති සිව් වන එක් දින තරගයෙන් එංගලන්ත කණ්ඩායම ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් වාර්තා කලා. දෙවන සහ තුන්වන එක්දින තරගවලින් ද ජය වාර්තා කළේ එංගලන්තයයි. පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම […]


Oct
21

පොලිතීන් සම්බන්ධයෙන් හදිසි වැටලීමක්

Generic placeholder image

තහනම් පොලිතීන් සඳහා පනවා ඇති නීතියට අනුව මෙතෙක් සිදුකර ඇති වැටලීම් හා විමර්ශන කටයුතු පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ මේ දක්වා සිදුකර ඇති වැටලීම් හා විමර්ශන වල සාර්ථකත්වය ගණනය කොට තහනම් පොලීතීන් සඳහා වූ නිතිය තවදුරටත් සමාලෝචනය කිරීමයි. තහනම් පොලිතීන් පිළිබද හදිසි වැටලීම් නිරන්තරයෙන් සිදු වනවා. ආහාර දවටන […]


Oct
21

පෞද්ගලික රෝහල් වලටත් මිල නියාමනයක්

Generic placeholder image

ඉදිරි සතිය වන විට සියලූ පෞද්ගලික රෝහල් වල ප‍්‍රතිකාර මිල නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.


Oct
19

ත්‍රීරෝද රථ යතුරු පැදි වලට පමණක් එන මිලෙන් අඩු පෙට්‍රල් වර්ගය මෙන්න

Generic placeholder image

පසුගිය දවස් වල වැඩි වුණ පෙට්‍රල් මිල ගැන නම් සාමාන්‍ය ජනතාව අතරෙ තියෙනෙ ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ජනතාවට සහනයක් දෙන්න බලාපොරොත්තුවෙන් තව සති තුනක් වගේ කාලයක් ඇතුළත මිලෙන් අඩු පෙට්‍රල් වර්ගයක් සූදානම් කරලා තියෙනවා කියලා ඛනිජ තෙල් සම්පත් සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියනවා. වැඩිම පිරිසක් භාවිතා කරන ත්‍රීරෝද රථ සහ […]


Oct
19

අයිතිකාරයෙක් නැති සිගරට් තොගයක් රේගුවේ.

Generic placeholder image

විදෙස් රටක සිට ගෙන්වන ලද හිමිකරුවෙක් නොමැති සිගරට් තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. ඩුබායි හි සිට මෙම සිගරට් තොගය එවා ඇති බවයි රේගුව පැවසුවේ. වසරකට පමණ පෙර වත්තල ප‍්‍රදේශයේ ගබඩාවක් වෙත ඊට අදාළ බහාලූම් දෙකක් මෙරටට එවා තිබුණා. නමුත් එම බහාලූම් රැුගෙන යාම සඳහා මෙතෙක් කිසිවෙකුත් පැමිණියේ නැහැ. ඒ හේතුවෙන් එම බහාලූම් දෙක පරික්ෂා කල […]


Oct
19

ජනපති සහ ඉන්දියාව කොටවන්න සැලැස්මක්. – එස්බී. දිසානායක

Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දියා අතර මිත‍්‍රත්වය පලූදු කිරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක බව ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක මහතා මේ බව සදහන් කළේ ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින්. ජනාධිපතිතුමා ඝාතන කුමන්ත‍්‍රණයක් ඇතැයි ඉන්දිය රහස් ඔත්තු සේවය සම්බන්ධ කර පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එස් බී දිසානායක […]


Oct
19

සිරියාවේ 700 ක් IS සංවිධානය පැහැර ගනී.

Generic placeholder image

සිරියාවේ සරණාගත කදවුරක සිටි පුද්ගලයින් 700 දෙනෙකු අයි එස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා. ඔහු පවසන්නේ අල් සෝර් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ සරණාගත කදවුරට ප‍්‍රහාරයක් එල්ල කර එහි සිටි පවුල් 130 ක් පැහැරගෙන ගොස් ඇති බවයි. ප‍්‍රාණ ඇපකරුවන්ගෙන් දස දෙනා බැගින් දෛනිකව ඝාතනය කරන බවට අයි එස් සංවිධානට තර්ජනය […]


Oct
19

DIG නාලක සිල්වා අදත් CID යට

Generic placeholder image

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා එම දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 9ක ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේ ඊයේ දිනයේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි පසුගිය 17 වනදා කල දැනුම් දීමකට අනුව නාලක ද සිල්වා මහතා ඊයේ එහි පැමිණියා. මෙම කැදවීම සිදු කර තිබුනේ ජෙනාධිපතිතුමා […]


News Articles
Latest Videos
Most Popular Post