සිරදඬුවමට ලක්වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මියන්මාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කලේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිත කිරීම නිසා රඳවා ගෙන සිටින සියලූ මාධ්‍යවේදීන් නිදහස් කරන ලෙසි. මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සම්භන්ධයෙන් වාර්තාකරණයේ නියැලූනු රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට […]
මේ වෙද්දී Beach Party කියන්නේ ලංකාවට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. හැබැයි දිගින් දිගටම මේ Beach Party නිසා වටිනා තරුණ ජීවිත නිකරුනේ විනාශ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම සමාජ ජාල එකමුතු හරහා පවත්වන සාද වලදී විවිධ විෂ දේවල් ශරීර ගතවීමෙන් පහුගිය මාස කිහිපයේ අතිවිශාල පිරිසක් මියගියා. මේ සියලු තත්වයන් සැලකිල්ලට ගනිමින් සමාජ ජාල වෙබ් අඩවි […]
මන්නාරම් ද්‍රෝණයේ කැනීම් සිදු කිරිමට අදාළ ටෙන්ටඩර් කැදවීම ඉදිරි සති දෙක තුළ දී සිදු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සදහන් කලේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කරන බවයි. ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සදහා දිවයිනට පැමිණි නෞකාව ඊයේ එම […]
දකුණු ආසියානු පාපන්දු තරගාවලිය හෙට බංගලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වීමට නියමිතයි. මෙවර ඒ සදහා කණ්ඩායම් 7ක් සුදානමින් සිටිනවා. වසර 2කට වරක් පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලිය කෙරෙහි දකුණු ආසියාවේ රටවල් අවධානය යොමුකර ඇතිබව පෙනේ. මෙරට පාපන්දු කණ්ඩායමද ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ වසර 2කට පසුවයි. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු ක්‍රීඩාවේ තත්වයද උරගා බැලීමට අවස්ථාව […]
2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වූණා. පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 1951 වසරේ සැප්තැම්බර් මස 3 වනදා උපත ලබන්නේ සියනෑ කෝරලේ යාගොඩ ගම්මානයේදී. පොළොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මූලික අධ්‍යාපනය හදාරනු ලබනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වයස අවුරුදු […]
මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතය. පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී ස්ථිර වශයෙන් පැවැත්වීමට සහ එම ඡන්දය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම පිළිබදව එහිදී සාකච්ඡා කරනු ඇති. මැතිවරණය පැවැත්වීම සදහා නිලධාරීන් සංගණනය කිරීමේ කටයුතු සහ ඡන්ද පති‍්‍රකා ඇතුළු ලේඛන සකස් කිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මේ අතර 2018 වර්ෂයට අදාළ […]
ට්‍රැමඩෝල් මත් පෙති හයදහසක් සමඟ පුද්ගලයෙකු ජාල ඇල ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධිකයි. මේ අතර යාපනය සහ වැලිකඩ ප්‍රදේශවලදී හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද මල්ලාකම් සහ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. […]
පලස්තීන සරණාගතයින් වෙනුවෙන් ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සහන සේවා ආයතනය සඳහා ලබා දෙන සියලූම මූල්‍ය ප්‍රතිපාදන නැවැත්වීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඇමෙරිකාව පවසන්නේ අදාළ ආයතනයේ කටයුතු නිසි පරිදි සිදු නොවන බැවින් මෙම පියවර ගත් බවයි. එම සහන සේවා ආයතනය පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව මෙම තීරණය ගත් බව ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයේ සදහන්. කෙසේ වෙතත් […]
ගලහ ප්‍රාදේශීය රෝහලේ දේපළවලට අලාභහානි සිදු කළ පුද්ගලයින් මේ වනවිට හදුනාගෙන ඇති බව ගලහ පොලිසිය පවසනවා. සියත ප්රවෘත්ති කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට විමර්ශන කි‍්‍රයාත්මක බවයි. ගලහ රෝහලේ පසුගිය 28 වනදා ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් එහි හදිසි ප්‍රතිකාර ඒකකය හා දන්ත වෛද්‍ය ඒකකය සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා. යළි […]
රුපියල් ලක්ෂ 88ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කඩවත, මංකඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ පරීක්ෂාවකදීයි. සැකකරු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 740 යි මිලිග්‍රෑම් 145 ක්. ඔහු සතුව තිබූ රුපියල් දෙලක්ෂ 33 000 කට අධික […]
රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගෙන් මෙතෙක් තම පත්වීම් භාර නොගත් සියලූ දෙනාගේ පත්වීම් අවලංගු කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය සදහන් කළේ ලබා දී තිබූ පත්වීම් භාර ගැනීමට දුන් කාලය පසුගිය 28 වනදා අවසන් වූ බවයි. කෙසේ වෙතත් අතිරේක කාලයක් ලෙස සලකා බලා ඊයේ පස්වරුව දක්වා උපාධිධාරීන්ට […]
අයි එස් ත්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට ඔස්ටේ්රලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයාට ඇප ලබා දීම එරට අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සැකකරු ලබන ඔක්තෝම්බර් මස 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. ත්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට මෙම ශ්‍රී ලාංකික තරුණයා සිඞ්නි නුවරදී ඔස්ටේ්රලියානු […]