News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

සීගිරියේ ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් සංචාරක මඟ පෙන්වන්නන් විරෝධතාවයක.

Generic placeholder image

සීගිරියට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් සංචාරක මඟ පෙන්වන්නන් අද විරෝධතාවක නිරත වුණා. සීගිරි සංචාරක උපදේශක සංගමය පැවසුවේ සංචාරක මඟ පෙන්වන්නෙකුට චීන ජාතිකයෙකු කළ පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කළ බවයි. බලපත‍්‍ර නොමැතිව චීන ජාතිකයින් 08 දෙනෙකු සමඟ සීගිරිය නැරඹීම සඳහා මඟ පෙන්වන්නෙකු ලෙස පැමිණි චීන ජාතිකයෙකු සහ මෙරට මඟ පෙන්වන්නෙකු අතර […]


Jul
10

තැපෑලෙන් කුඩු ගෙන්නුව 3 ක් අත්අඩංගුවට.

Generic placeholder image

තැපෑල හරහා සිදු කල මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු අණාවරණය වී තිබෙනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දි මෙරටට රැුගෙන ආ හෙරොයින් ග‍්‍රෑම් 227ක් ඊයේ පස්වරුවේ සොයාගත් බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ පුද්ගලයා ඇතුළු තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ද බන්ධනාගාරයේ සිට […]


Jul
10

කොළඹ වෙඩි තැබීම් ගැන පුළුල් පරීක්ෂණ.

Generic placeholder image

පිටකොටුව හෙට්ටි වීදිය හා ජම්පටා වීදියේ ප‍්‍රදේශ වලදී සිදු වූ වෙඩි තැබීම් සම්භන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. ඊයේ පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගියේ කොළඹ මහ නගරසභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙක්. එය මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මිය ගිය මන්ත‍්‍රීවරයා ගංජා සම්බන්ධ නඩු 2කට […]


Jul
10

ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට.

Generic placeholder image

ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදු කළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට හිමි වුණා. මෙම සම්මාන උළෙල ඊයේ පස්වරුවේ පැවැත්වුනේ සිංගප්පූරුවේ යි. මෙහි විශේෂ ආරාධිතයන් වශයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය සහභාගී වුණා. […]


Jul
10

පුත්තලමේ අතුරුදහන් වුන දරුවන් දෙදෙනා කොළඹින් සොයා ගනී.

Generic placeholder image

පුත්තලම කිවුල තරුණ ව්‍යාපාර ගම්මානයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා සොයා ගෙන තිබෙනවා. ඒ ඊයේ රාත‍්‍රියේ කොළඹ වේල්ලවීදිය ප‍්‍රදේශයේ බස් නැවතුම්පොලක රැදී සිටියදීයි. මෙලෙස අතුරුදන් වී සිටියේ කිවුල තරුණ ගම්මානයේ සිටි 07 හා 09 ශ්‍රේණි වල දරුවන් දෙදෙනෙක්. දරුවන් පසුගිය ඉරිදා සිට අතුරුදන් බවයි ඔවුන්ගේ දෙමාපියන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණේ. ඒ අනුව දරුවන් සොයා […]


Jul
10

වත්කම් බැරකම් අන්තර් ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට අවස්ථාව.

Generic placeholder image

වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම සදහා නව ක‍්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. අල්ලස් හෝ දූ ෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කලේ අන්තර්ජාලය මගින් ද වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කල හැකි බවයි. එම ක‍්‍රමවේදයට අදාළ ඊට අදාළ මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා. වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා ගැනීමේදී ගත වන කාලය අවම කර ගැනීම […]


Jul
10

රථ වාහන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට…

Generic placeholder image

රථ වාහන වැරදි 33 ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ක‍්‍රියාත්මක බව පොලීිසිය පවසනවා. ඒ සඳහා වන නව දඩ පත‍්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවයි පොලීසිය සදහන් කලේ. රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා […]


Jul
10

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් පස් දෙනා පිටතට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්.

Generic placeholder image

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් පස් දෙනා ඉන් පිටතට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සහන සේවකයින් මෙම මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන්නේ ඇද හැලෙන වර්ෂාව ද නොතකමින්. ළමුන් පිටතට පැමිණීමේදී බාධා ඇතිවිය හැකි බැවින් සියලූම මාධ්‍යවේදීන් ගුහා පිවිසුමෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම පැමිනි වහාම ළමුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් යානා යොදා ඇති බවයි […]


Jul
10

බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් මතු වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ අමාත්‍ය ඬේවිඞ් ඬේවිස් ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුවයි. බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සැලසුම බොහෝ මන්ත‍්‍රීවරුන්ගේ කෝපයට හේතු වී තිබෙනවා. […]


Jul
10

ගායන ශිල්පිණිය ඝාතනය කල සැමියා අද පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට.

Generic placeholder image

ගායන ශිල්පිණි ප‍්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා අද පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියාව පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගැනුනේ ඊයේ පෙරවරුවේදීයි. ගායන ශිල්පිනි ප‍්‍රියානි ජයසිංහ මහත්මිය පානදුර අරුක්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ඝාතනය කර තිබුනේ පසුගයි 8 වනදා රාත‍්‍රියේදීයි. ඝාතනයට ලක් වන විට 51 […]


Jul
10

පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක්.

Generic placeholder image

පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් කොළඹ මහ නගරසභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ඝාතනය වීම මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සදහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මිය ගිය මන්ත‍්‍රීවරයා ගංජා සම්බන්ධ නඩු 2කට අදාලව ඇප මත සිටි පුද්ගලයකු බවයි, 2016 වසරේදී මරදාන ප‍්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 4යි ග‍්‍රෑම් 30ක් සමග […]


Jul
10

දිවයින පුරා රෝහල් වල ලබන 17 වනදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක්.

Generic placeholder image

දිවයින පුරා රෝහල් වල ලබන 17 වනදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිය ගැටලූ වලට විසදුම් ලබා දීමට රජය විසින් කටයුතු නොකරන්නේ නම් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. මේ අතර […]


News Articles
Latest Videos
Most Popular Post