අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි ඒ කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී යි. ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේදී සාකඡ්චා කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය සදහන් කලේ ඒ අනුව ඉන්ධන සදහා වන නියමිත එක් මිල සටහනක් අද දිනයේදී තිරණය කරනු ඇති. ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය 6 වනදා සිට ක්‍රියාත්මක […]
අනුරාධපුර වන්නියකුලම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ සුජීව ප්‍රසන්නගේ බිරිද පවසන ආකාරයට පොලීසිය අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් ප්‍රකාශයට පත් කල කරුණු වල සත්‍යතාවය තහවරු කිරීම සදහා අද දිනයේදී සුජීව ප්‍රසන්නට අදාල අධිකරණ බී […]
මෙරට අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමට වත්මන් රජයේ දුර්වලතාවය හේතු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ බදුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් යොමු කල ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්. ආණ්ඩුව දෙමල ජනතාවගේ පොරොන්දු ඉටු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කල ප්‍රකාශයෙන් මගින් ද […]
ඔවුන් චෝදනා කරන්නේ තිස්සමහාරාම ජලසම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ජලය තම ප්‍රදේශයට ප්‍රමාණවත්ව නොලැබෙන බවයි. ඔවුන් පැය 2 1/2 කට ආසන්න කාලයක් තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත විය. මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද ඇති වෙලා තියෙනවා. බෝගහපැලැස්ස ප්‍රදේශයට තිස්සමහාරමා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැමිණ උද්ඝෝෂකයින් සමග සාකච්ඡාකොට සතියක් තුළ විසඳුමක් […]
මැල්සිරිපුර ගොකරැුල්ල දියතුරේ ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මගීන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුරව සිදුව ඇති බවයි. එලෙස මුහුණට මුහුණ ගැටී ඇත්තේ යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ පෞද්ගලික බස් ථයක් සහ ඇඹිලිපිටියේ සිට යාපනය […]
ඉන්දීය සාගර මධ්‍යයෙහි මෙරට පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අද සිංගප්පූරුවේදී ආරම්භ වූ 6 වන ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින්. 2050 වන විට බෙංගාල බොක්ක ආශ්රිත නැගෙනහිර […]
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට ලේ දන් දීමේ කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අද කොලඹදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙලලනගේ මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය […]
වසරේ මුල් මාස 06 තුළ දිවයින පුරා සිදු කළ රත්‍රං වැටලීම්වලදී රුපියල් ලක්ෂ 6 936 ක ආදායමක් රජයට ලබාදී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 400ක ඉහළ යෑමක් බවයි. ලද ආදායමෙන් රුපියල් ලක්ෂ 3778 ක් ගුවන් තොටුපලේ දී පමණක් රත්‍රං වලින්ලැබී ඇති බවයි රේගුව සදහන් […]
හෙරොයින් කිලෝ 4 යි ග්‍රෑම් 186 ක් දිවයිනට රැගෙන ආ පකිස්ථාන ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදීයි. පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට අද පෙරවරු 7 .30ට පමණ සැකකරු දිවයිනට පැමිණ තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරුගේ ගමන් මල්ලේ රහසිගත පතුලක සඟවා, […]
කිරිබත්ගොඩ,නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ තිබී කැපීම් තුවාල සහිතව මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අද අලූයම 3 00 ත්- 3.30 ත් අතර කාලයේ දී කිරිබත්ගොඩ, නාහේන ගැමුණු මාවත අසල නිවසක දී මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයා වත්තල හැදල හංදියේ ත්‍රීරෝද රථ රියදුරකු වන අතර […]
පිටකොටුවේ සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මීට සුලූ මොහොතකට පෙර පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදු වූ බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නාගරික මන්තී‍්‍රවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කොළඹ නාගරික මන්ත්‍රී ක්රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතායි. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය […]
අම්පාර, දමන, එක්ගල්ඔයේ ගිලී අතුරුදන්ව සිටි සිව්දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ 53 හැවිරිදි බදුල්ල සිරි සීවලී විදුහලේ විදුහල්පති 43 හැවිරිදි එම විදුහලේ ගුරුවරයෙකු 31 හැවිරිදි මුරකරු සහ 13 හැවිරිදි සිසුවෙක්. ඔවුන්ගේ දේහයන් මේ වනවිට අම්පාර මහරෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. විනෝද චාරිකාවක් සදහා පැමිණි බදුල්ල සිරි සීවලී […]