සමහර උපකාරක පන්ති කරන ගුරුවරු පාසලේ උගන්වන ළමයින්ට තමන්ගේ උපකාරක පන්තියට එන්න කියලා බලපෑම් කරනවා. එහෙම නැත්නම් ළමයින්ගේ දෙමව්පියන්ට බලපෑම් කරනවා. මේ විදියට බලපෑම් කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න කියලා අධ්‍යාපන ඇමතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති 1988 ක්ෂණික දුරකථන අංකය හරහා ද මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට […]
ගුවන් යානා කියන්නේ මිනිසුන්ගේ සුවිශේෂී සොයා ගැනීමක්. රයිට් සහෝදරයෝ ගුවන් යානය සොයා ගත්තාට පස්සේ මිනිසුන් උත්සහා කරේ වඩාත් විශාල ගුවන් යානා නිපදවන්න. ඒ එකවර විශාල භාණ්ඩ සහ මිනිසුන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි Antonov An-225 Mriya කියන්නේ. මේ දක්වා ලෝකයේ නිෂ්පාදනය කරලා තියෙන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මේක. 1980 දී සෝවියට් සංගමයේ […]
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලූවට සහභාගී වීම සදහා බි්රතාන්යට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට වේලාවෙන් අද පස්වරුවේදී බි්රතාන්යයේ සිටින ශ්‍රී ලාංකිකයින් හමු වීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය ද ජනාධිපතිතුමා විසින් හෙට සිදු කිරිමට නියමිතව තිබෙනවා. බි්රතාන්ය නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා එරටට ළඟා වුනේ පසුගිය 15 වනදායි. ඒ […]
මේ දවස්වල නිවාඩු නිසා ගොඩක් දෙනෙක් කරන්නේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකා යන එක. ඉතින් මේ විදිහට විනෝද චාරිකාවක් ගිහින් තමගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුන ජනප්‍රිය නිළියක් ගැන අවාසනාවන්ත සිද්ධියක් මීට මොහොතකට කලින් සියත 24 අපට වාර්තා වුනා. මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියකුයි මේ විදිහට මිය ගිහින් […]
තිලංග සුමතිපාල මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් එක්ක නියෝජ්‍ය කතානායක ධූරය හිස්වෙලා තියෙනවා. පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායකධුරය සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පත්කිරීමට යෝජනා වෙලා තියෙනවා. මේ වන විට ශ්රීලනිපය නියෝජනය කරන බහුතරයක් විපක්ෂයේ අසුන් ගෙන තියෙන්නේ. ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රීලනිප සියල්ලන්ටම පාහේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් බවට පත්වීමට නියමිතයි. මේ නිසා නියෝජ්‍ය කතානායක ධූරයත් එජාපයට දෙන්න තීරණය […]
අලුත් අවුරුද්දේ තවත් නැකතක් අදට දීලා තිබුණා. ඒ හිස තෙල් ගෑමේ චාරිත්‍රය. රට වටේම විහාරස්ථානවල සහ විවිධ ස්ථාන වල හිස තෙල් ගෑමේ උත්සව සංවිධානය කරලා තිබුණා. මේ අතර සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (16) දින නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත් වුණා. එම විහාරස්ථානයේ විහාරාධිපති […]
දිවයිනේ බොහෝ පළාත්වලට අද හවසට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙනවා. දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
හෙට අනිද්දා විවාහ වෙන්න ඉන්න රජ පවුලේ සාමාජිකයා තමයි හැරී කුමාරයා. විවාහ වෙනවා කියන්නේ තවත් වගකීම රැසක් වැඩි වෙනවා කියන එකනේ. ඒ වගකීම් වලට අමතරව තවත් රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් හැරී කුමාරයාට පවරන්න මහ රැජින තීරණය කරලා තියෙනවා. ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරුණ කටයුතු තානාපතිකම. එලිසබත් මහ රැජින ඊයේ මේ බව නිවේදනය කරා. රාජකීය සාමාජිකයෙක් විදියට […]
සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකත් චාරිත්‍රය වලට ගරු කරමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිණිය ප්රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව අවුරුදු සැමරීම ජනාධිපති නිල නිවසේ සිට… https://www.facebook.com/maithripalas/videos/10156062672311327/ https://www.facebook.com/maithripalas/videos/10156062746406327/ https://www.facebook.com/maithripalas/videos/10156062766876327/
ඔබත් වාහන පදවන අයෙක්ද? එහෙනම් මේ කියන්න යන කතාව ඔබට වැදගත් වෙයි. මොකද ඔබ මේ දවස්වල පාරේ යනවනම් හැමතැනම පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් දැකගන්න පුළුවන්. ඔබ පාරේ වාහනේ ගමන් කරද්දී මොකක් හරි රථවාහන වැරැද්දක් කලොත් අනිවාර්යයෙන්ම ඔවුන් ඔබ නවත්තාවි. ඉතින් මේ විදිහට ඊයේ (13) පෙරවරු 06.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ […]
මේ අවුරුදු දවස්වල දුර ගමන් යන අයට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් පාර තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය. අවුරුදු උත්සව සමය තුළ දෛනික ව රථ වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනවා කියල, දක්ෂිණ අධීවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ එස්. ඕපනායක මහතා කියනවා. පැය 24 පුරාම එම රථ වාහන පරික්ෂා කිරීම් කටයුතු අධිවේගී පොලිස් […]
අපි කවුරුත් හදිසියකට ගමනක් බිමනක් යන්න යොදාගන්න ලේසිම වාහනේ තමයි ත්‍රිවිල් එක කියන්නේ. ඒ වුනත් අපි යන දුරට එක එක ත්‍රිවිල් වලින් අය කරන්නේ එක එක ගණන්. මේ නිසාම මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ වලට මීටර් අනිවාර්ය කිරීම මැයි 20 වැනි දා සිට ක්‍රියාත්මක කරන්න යනවා. මේ ගැන කිව්වේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ […]