ජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීම ආදී අංශ සදහා වන ගෙවීම් ඔන්ලයින් ක්‍රමය මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධවයි මෙය […]
බැඳුම්කර බෝම්බය නිසා මැති අැමතිවරු කිහිප දෙනෙක්ටම තුවාල වුනා. එ් අතරින් ප්‍රධානම කෙනා තමයි හිටපු අැමති රවී කරුණානායක. බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව රවීට නඩු දාන්න කියලා ජනාධිපතිතුමාත් කිව්වා. එ් වගේම අර්ජුන් අැලෝසියස්ට කෝල් ගත්තා කියලා තවත් අැමතිවරුවරු කිහිප දෙනෙක්ගේ නම් හෙළිවුණා. හැබැයි කොමිසම දුන්න වාර්තාවේ නම් එ් ගැන කිසිම සඳහනක් තිබ්බේ නෑ. එ් නිසා තමන්ට […]
ගොඩක් අැමතිලා හිතන් ඉන්නේ අැමතිකමක් හම්බුණාම රටේ අයිතිකාරයෝ තමන් කියලා. රටේ නීතිය කැළෑ නීතිය කරලා තමන්ගේ නීතිය රජ කරවන්න තමයි උත්සහා කරන්නේ. එ් වගේ කතාවක් අපිට පහුගිය දවසක අහන්න ලැබුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුන ගීතා කුමාරසිංහට විදේශීය පුරවැසිභාවය නිසා පුටුව අහිමි වුණා. ගීතාගෙන් හිස්වුන පාර්ලිමේන්තු අසුනට ඊළඟට පත්වුනේ පියසේන ගමගේ. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ මන්ත්‍රී […]
හම්බන්තොට මාගම්පුර වරාය පහුගිය දෙසැම්බර් 09 වැනිදා “චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්” සමාගමට පැවරුවා. දැන් මාගම්පුර වරායේ වැඩ කරන්නේ එ් සමාගම. මීට කලින් ශ්‍රී ලංකා රජය යටතේ වරාය තිබුණ කාලයේ ශ්‍රී ලංකා කොඩිය අනිත් කොඩිවලට වඩා අඩි එකහාමාරක් උඩින් තිබ්බේ. ලංකාවේ ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි. හැබැයි ඊයේ ශ්‍රී ලංකා කොඩිය වෙනුවට චීන කොඩිය එසෙව්වා. මීට ටික දවසකට […]
ගමේ ඡන්දය නිසා ලංකාවේ දේශපාලනය රත්වෙලා තියෙන්නේ. එ් අස්සේ බෝම්බයකුත් පුපුරන්න යනවා. බැඳුම්කර කොමිසමේ වාර්තාව තමයි එ් විදියට පුපුරන්න යන්නේ. පහුගිය දවස්වල බැඳුම්කර වංචාව ලංකාවේ ලොකු කැලඹීමක් අැති කරා. ලංකාව සිදුවුන ලොකුම මූල්‍ය වංචාව විදියට තමයි මහ බැංකු බැඳුම්කර වංචාව සැලකෙන්නේ. එ් ගැන හොයන්න ජනාධිපතිතුමා විශේෂ කොමිසමක් පත්කරා. පහුගිය කාලය පුරාම ප්‍රභල අැමතිවරු වගේම අගමැතිතුමත් […]
ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම අසුරණ සහ ෂොපින් බෑග් භාවිතය සහ අලෙවිය හෙට සිට සම්පූර්ණයෙන් තහනම් වෙනවා. ඒ නිසා ලන්ච්ෂීට් ආනයනය, නිෂ්පාදනය හා විකිණීමත් තහනම්. භාණ්ඩ මිලදී ගනිද්දී ලබාදෙන සිිලිබෑග් ඇතුලූ පොලිතින් මලු භාවිතයත් හෙට ඉදන් තහනම්. ඒ වෙනුවට පරිසර හිතකාමී ඇසුරුම් විතරයි භාවිතා කරන්න පුළුවන්. විවෘත භූමි ප්‍රදේශයන් වල පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීම ද තහනම් […]
පාරේ වාහනයක් පදින්න නම් ඒ වාහනේ අනිවාර්යෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්නම ඕන. එහෙම නැති වුනොත් අපට ඒ වාහනේ පාරට දාන්න නීතියෙන් කිසිම අවසරයක් නැහැ. එහෙම වාහනයක් රථවාහන පොලිසියට අහු වුනා කියන්නේ ඉතින් අනිවාර්ය දඩයක් ලබෙනවම තමයි. ඒ වුනත් මේ අවුරුද්දේ (2017) වාහන ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්ෂව 50,000 කින් විතර අඩු වෙලා කියලා මෝටර් […]
දැනට ක්‍රියාත්මක කෙරෙන පොලිතින් ජනවාරි 01 සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කරලා තියෙනවා. පරිසර හිතකාමී පොලිතින් නිශ්පාදනය නඟා සිටුවීමේ අරමුණින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ අනුව පොලිතින් නිශ්පාදකයින්ට, වෙළඳුන්ට තම නිශ්පාදන අලෙවි කරලා අවසන් කිරීමට ලබා දෙන කාලයත් දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වෙනවා.
ලංකාවේ කැබිනට් මණ්ඩලයට අද තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් එකතු වුනා. නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ආමත්‍යවරයා විදියට පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා තමයි දිවුරුම් දුන්නේ. අද උදේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ එම දිවුරුම් දීම සිදු කරා කියලයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. පියසේන ගමගේ මහතා 2015 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගාල්ල […]
2017 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබෙනවා. පහත Link එක Click කර ඔබේ විභාග අංකය ඇතුලත් කර ප්‍රතිඵලය දැන ගන්න. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින්, එක් එක් විෂයධාරාව අනුව දිවයිනේ ප්‍රථම, දෙවන, තුන්වන ස්ථාන ලබාගත් සිසුන්ගේ විස්තරද ඔබට පහතින් ලබාගත හැක. Click Here – 2017 උසස් පෙළ විභාගය – ප්‍රතිඵල
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ඉවත් වීම පිළිබද තමන් දැනුවත් වුණේ මාධ්‍ය හරහා බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ඉල්ලා අස්වීම විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුවත් කිරීම නිසි ක්‍රමවේදය […]
සුනාමි ඛේදවාචකය සිදුවෙලා අදට (26 දාට) අවුරුදු 13 ක් වෙනවා. මේක නිමිතිකරගෙන එහි සැමරුම් වැඩසටහනක් අද උදේ 9ට ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අබියස දී පැවැත්වෙනවා. අවුරුදු 13 කට කලින් සිදුවුන මේ මහා ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්වුන සියලු දෙනා සිහි කිරීම සඳහා, අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක කාලයක් නිශ්ශබ්දතාව රකින්න කියලා රජය ජනතාවගෙන් […]