News Line| Off Air
Generic placeholder image

Feb
15

23 වැනිදා සිට සා/පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති සංවිධානය සහ මෙහෙයවීම තහනම්

Generic placeholder image

එළැඹෙන 23 වැනිදා සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු සිසුවියන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ මෙයෙවීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විෂයානුබද්ධ දේශන, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම තහනම් වනවා. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න හෝ ඊට සමාන ප්‍රශ්න පත්‍ර ලබා […]


Feb
15

ක්‍රීඩා ඇමති ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසකට නොතීසි

Generic placeholder image

නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයකර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස්කරන ලෙස ක්‍රීඩා බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම ගොනුකර තිබුණා. එම පෙත්සම නිකුත් කර තිබෙන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුනි, […]


Feb
15

කොවිඩ් එන්නත හෙට සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

Generic placeholder image

හෙට දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරනවා. ඒ අනුව හෙට කොළඹ හමුදා රෝහලේදී එම එන්නත ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Feb
15

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

මියගිය පසුව කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරන ලෙස ඉල්ලමින් පියෙකු විසින් අධිකරණයට පෙත්සමක් යොමු කර තිබෙනවා. මේ අනුව මේ මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන අභියාචනාධිකරණය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට හා එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසි නිකුත්කර තිබෙනවා. ඒ අනුව අදාල මෘත ශරීරය සම්බන්ධයෙන් […]


Feb
15

නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට ඔබ කළ යුතු දේ

Generic placeholder image

නව කොවිඩ් ප්‍රභේදයෙන් වැලකීම සඳහා, මුහුණු ආවරණ දෙකක් පැළදීමවැඩි වාර ගණනක් අත් සේදීමසමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සදහන් කරනවා. පවතින වෛරසයට වඩා වැඩි වේගයකින් මෙම නව වෛරස් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ.


Feb
15

ඇෆ්ගනිස්ථානයේ තෙල් ටැංකියක් පිපිරීමෙන් ට්‍රක් රථ 500 ක් ගිනි ගනී ( photo )

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ බටහිර හෙරට් පළාතේදී ඉකුත් දා ඉන්ධන ටැංකි පිපිරීමකින් ට්‍රක් රථ 500 ක් ගිනි ගැනීමකට ලක් වූ බව විදෙස් වාර්තා සදහන් කරනවා.ස්වාභාවික ගෑස් හා ඉන්ධන රැගත් ට්‍රක් රථ 500 ක් මෙලෙස ගිනි ගෙන ඇත්තේ. මෙම අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇති අතර 60 අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.


Feb
15

හිටපු කථානායකගේ අවසන් කටයුතු අද

Generic placeholder image

අභාවප්‍රාප්ත හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී නිරෝධායන නිතින් වලට අනුව සිදුකිරීමට නියමිතව තිබෙනවා.


Feb
15

සිය දරුවන් සිගමනේ යවා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

වයස අවුරදු 32 හා 26 පසුවන කාන්තාවන් දෙදෙනෙකු සිය දරුවන් සිවු දෙනා අම්බලන්ගොඩ නගරයේ සිගමනේ යොදවා ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට වාර්තා වෙනවා. අදාල මව්වරුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු බැගින් දරුවන් සිවු දෙනෙකු ඇති අතර මොවුන් බාල වයස්කාර දරුවන් වන අතර එම කාන්තාවන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත […]


Feb
15

අධි අවදානම් ප්‍රදේශ වල සිටින ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමට පියවර

Generic placeholder image

බස්නාහිර පළාතේ ජිවත් වන ජනතාවට අද සිට කොවිඩ් එන්නත ලබා දීමට පියවර ගන්නා බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Feb
15

ගෙලිඔය ප්‍රදේශයේදී සිදු වූ පහර දීමකින් ත්‍රීරෝද රථ රියදුරෙකු ජිවිතක්ෂයට

Generic placeholder image

ගෙලිඔය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ ගාලකදී ත්‍රීරෝද රථ රියදුරෙකුට සිදු කල පහර දිමක දී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඉකුත් 12 වෙනිදා මෙම පහර දීම සිදු වී ඇති අතර අදාල පහර කෑමට ලක් වූ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී ජිවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ. පහර දුන් පුද්ගලයා මේ […]


Feb
15

මරදාන ප්‍රදේශයේ නවතා තිබු මෝටර් රථයක් ගිනි ගනී

Generic placeholder image

මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී නවතා තිබු මෝටර් රථයක් අද උදෑසන හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවීමේ රථයක් ද යොදා ඇති බවයි වාර්තා වන්නේ.


Feb
15

පළමු දිනයේදී පළමු වසරට පාසලට යමින් සිටි 06 හැවිරිදි දරුවා කන්ටේනරයකට බිලි

Generic placeholder image

පළමු දිනයේදී පළමු වසරට පාසලට යමින් සිටි 06 හැවිරිදි දරුවා අද උදෑසන කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා. පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමෙන් පසු අද දිනයේ සිය නිවුන් සහෝදරයා හා මිත්තනිය සමග පාසල් යන අතරතුර බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මෙහිදී අනෙක් නිවුන් සහෝදරයා මෙම අනතුරෙන් බේරි තිබෙන අතර මිත්තනියද බරපතල තුවාල ලබා රෝහල් […]


News Articles
Latest Videos
Most Popular Post