News Line| Off Air
Generic placeholder image

May
26

ලංකා ඛනිජතෙල් සංස්ථාවට බිලියන 45ක පාඩුවක්

Generic placeholder image

2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීය. විශේෂයෙන් […]


May
26

Huawei Nova 7i සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

Generic placeholder image

ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල […]


May
26

කොරෝනා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් අත්හදා බැලීම් අත්හිටුවයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසට ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් නමැති ඖෂධය අත්හදා බැලීම් කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනම් ඊයේ දිනයේ මේ බව දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් ඖෂධය සුදුසු බවට මේ වන තෙක් වෛද්‍ය විද්‍යාත්මකව […]


May
26

සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැහැ

Generic placeholder image

සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, සැලුන් සහ රූපලාවන්‍ය ආයතන මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.


May
26

සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්ය නොවන බව රජය පවසයි

Generic placeholder image

අද සිට රට පුරා ඇදිරි නිතිය ලිහිල් කලද සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරනවා. හැකිතාක් සේවකයින් සිමා කර රැකියාවට කැඳවීමට අදාල ආයතන ප්‍රධානීන්ට අවසර තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා. රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම තව දුරටත් කල […]


May
26

ජනාධිපති ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Generic placeholder image

ඇඳිරි නීතිය ලිහිල් කෙරුනද මහ ජනතාව සෞඛ්‍ය අංශයෙන් විසින් නියම කරන ලද පිළිවෙත් වලට අනුගත වී සිය එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් ආර්ථිකය නැවත නගාසිටුවීම සදහා දායක වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. දින 66කට පසු දිවයිනේ පුරා අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා.


May
26

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මත්කුඩු චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 සොයාගෙන තිබෙනවා.


May
26

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම 6 වන දිනටත් අද

Generic placeholder image

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී 6 වන දිනටත් සිදු කෙරෙයි. අද(26) පෙරවරු 10.00 ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කෙරෙන බව වාර්තා වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා […]


May
26

කුවේට් සිට මෙරටට පැමිණි 90 කට කොරෝනා

Generic placeholder image

කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව විදෙස් සිට මෙරටට පැමිණි 157 ක් ආසාදිතයින් ලෙස හමුවී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය. සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වුයේ 405 ක් පමණ ප්‍රමාණයක් වන බවත්, පසුව නාවික සෙබලුන් 619 කට කොරෝනා […]


May
26

ඇවන්ගාඩ් හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

Generic placeholder image

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(26) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරු 09.30 ට කොමිසම හමුවේ පෙනී සිටීමට […]


May
26

අද කාලගුණය

Generic placeholder image

දිවයින ආසන්නයේ පහල වායුගෝලය කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලි මීටර 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවත් එමෙන්ම දිවයින වටා තද සුළං පැයට කිලෝමීටර 70-80 දක්වා ඇති විය හැකි බවත් එම […]


May
26

පාසල් ආරම්භය කිරිම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ජාවක්

Generic placeholder image

පාසල් ආරම්භ කිරිම සඳහා සැලැස්මක් සකස් කිරිම සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අද(26) දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම සාකච්ඡාව සඳහා ප්‍රාථමික සහ ප්‍රධාන පෙළේ පාසල් විදුහල්පතිවරුන්, විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරි දිනක දී පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු දිනයක් තීරණ කර දැනුම් […]


News Articles
Latest Videos
Most Popular Post