සෞදි රාජකීය පවුල අතරද කොවිඩ් ආසාදිතයින් 150ක් පමණ හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. ඒ අතරට 70 හැවිරිදි ෆයිසාල් බින් බන්දාර් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුන්ද වන අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා පවසනවා. මේ අතර සෞදියේ සල්මාන් රජු සහ කිරුළ හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ස්වයං නිරෝධායනය සඳහා […]
මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද(11) සිට අනිවාර්ය කර තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද අද සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇති. මේ වන විට මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් […]
දිවයිනේ තවත් කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 197 ක් ලෙස වාර්තා වනවා. එම අසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදෙශයෙන් සොයාගෙන තිබෙනවා.
කොරෝනා පරීක්ෂණ කට්ටල 20,064 ක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය චීනයේ සිට දිවයිනට පැමිණ තිබෙනවා. පී.සී.ආර් හෙවත් කොරෝනා වෛරසය ආසාධනය සහතික කළ හැකි මෙම පරීක්ෂණ කට්ටල තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ 30,000 ක් බව සදහන්. චීන ප්‍රකෝටිපති අලි බබා ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජැක් – මා විසින් මෙම පරීක්ෂණ කට්ටල තොගය පරිත්‍යාග කර තිබෙනවා. එමෙන්ම […]
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 100 090 ක්. වෛරසය ආසාධනය වූවන් 16, 38216 ක් සිටින බව විදෙස් වාර්තා පැවසුවා. එමෙන්ම වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 369 017 ක් වන අතර මේ වන විටත් කොරෝනා වෛරසය ආසාධනය වී […]
ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 190 ක් ලෙස වාර්තා වනවා. ඉන් පුද්ගලයින් 133 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටිනවා. වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් […]
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා. ඒ අනුව කීරි සම්බා 1kg මිල රුපියල් 125.00ක්, කැකුළු සුදු, රතු රුපියල් 85.00, නාඩු සහල් රුපියල් 90.00, සම්බා රතු, සුදු සහල් රුපියල් 90.00 ක් වනවා.
කොරෝනා වසංගතයට එරෙහිව මෙහෙයුම් වල යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රුපියල් ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද, දරුවන් නොමැති පවුලකට අවිවාහක අයෙකුට රු. ලක්ෂ […]
සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID -19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතුයි. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් […]
මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය වැළදී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 50 ක් වනවා.
මේ වන විට අලුත උපන් දරුවන්ට කොවිඩ් නයින්ටීන් ආසාධනය වීමට ඉඩ ඇති බව වෛද්‍යවරුන් පවසනවා. එබැවින් වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සදහා වෛද්‍යවරුන් වැඩි උනන්දුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බැංකොක් හි පිහිටා ඇති රෝහලක කුඩා දරුවන්ට කොරෝනා වෛරසය ආසාධනය වැළැක්වීම සදහා විශේෂ මුහුණු ආවරණයක් සකස් කර තිබෙනවා. එම ආවරණය සහිත දරුවෙකු වඩාගෙන සිටින හෙදියකගේ […]
ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය. ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු […]