News Line| Off Air
Generic placeholder image

Apr
5

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 171 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 171 දක්වා ඉහළගොස් තිබෙනවා.


Apr
5

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාහැරීමේ සේවාවට තැපැල් දෙපාර්තමේන්තුව එක්වෙයි

Generic placeholder image

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ සේවාව තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. තැපැල් විශේෂ බෙදීම් සේවාවේ මෙහෙයුම් ඒකකය ආරම්භ කර ඇති මෙම සේවාව සදහා සියළූම සුපිරි වෙළදසැල් හිමියන් වෙතද එක්වන ලෙස ආරාධනා කර තිබෙනවා. ඒ සදහා ළගම තැපැල් කාර්යාලයට හෝ මූලස්ථාන මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැකි අතර ඒ සදහා 071 80 98 700, 071 44 […]


Apr
5

ඕස්ට්‍රේලියවේ පළමු ශී‍්‍ර ලාංකික කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 170 ක් ලෙස වාර්තා වෙද්දී ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු මියගිය බව මෙල්බන් සියත විශේෂ වාර්තාකරු සනාථ කලා. ඔහු කලක් ගුවන් සේවයක කටයුතු කර පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබෙනවා. කොරෝනා වැලදී දින කිහිපයක් රෝහල් ගතව සිට මීට සුලු මොහොතකට පෙර ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වයස 52 ක පුද්ගලයෙක් […]


Apr
5

මෙරට කොරෝනා රෝගීන් 170 දක්වා ඉහලට

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු අද (05) හඳනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් […]


Apr
5

නිවසේ සිට වැඩ කිරිමේ කාල සීමාව අප්‍රේල් 6 සිට 10 දක්වා තවදුරටත් දීර්ඝ කරයි

Generic placeholder image

අප්‍රේල් 06 සඳුදා එනම් සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනා ගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය […]


Apr
5

ප්‍රදේශ කිහිපයකට අද සිට ලබන 14 වනදා දක්වා ඉර මුදුන් වෙයි

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (05) සිට ලබන 14 වනදා දක්වා හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දහවල් 12.13 ‍ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙණිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. මේ අතර අද දිනයේ සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව,දකුණු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]


Apr
5

සෞඛ්‍ය අංශයන්ගෙන් විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව වෙත සෞඛ්‍ය අංශ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු හට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන අපහසුතා ඇති අය එකවරම රෝහලට නොයා 1390 අමතන ලෙසට දැනුවත් කර තිබෙනවා.


Apr
5

ඉතාලියේ කොරෝනා මරණ 15000 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෙරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වන්නේ ඇති ඉතාලියේන්ය. මේ අනුව ගතවු පැය 24 තුළ මරණ 681ක් වාර්තා වීමත් සමග එහි රටේ සමස්ත මරණ සංඛ්‍යාව 15,362ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයෙ අසාධිතයින් වැඩි වශයෙන් වාර්තා වන දෙවන රට වන්නේ ස්පාඤඤයයි. ඇමෙරිකාව තුල ආසාධිත පිරිස ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා. […]


Apr
5

ලොව පුරා මරණ සංඛ්‍යාව 64000 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 64000 ඉක්මවා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව ද 12,01473 ක් ලෙස වාර්තා වෙනවා.


Apr
5

ඊයේ දිනය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1245ක් අල්ලයි

Generic placeholder image

ගතවු පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ රථ වාහන 336ක් තම භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන බවයි පොලිසීය පවසන්නේ. ඒ […]


Apr
5

අලුත් අවුරුදු සමයෙන් පසු වෛරස අවදානමෙන් තොර ප්‍රදේශවලට දැනට පවතින සීමාවන් ඉවත් වෙයි

Generic placeholder image

එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ කොවිඩ් නයින්ටීන් වෛරස අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම නිසා අලුත් අවුරුදු අවසානය තෙක් කොරෝනා මර්දන වැඩසටහන පවත්වාගෙන ගොස් පවතින තත්ත්වය විමර්ශනය කර ඊලඟ පියවර තීරණය කිරීමට නියමිත බවයි මාධ්‍ය අංශය සඳහන් කළේ. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා […]


Apr
5

ඔබ වෙනුවෙන් අප හට කල නොහැක්කක් නොමැත සියත ලෙන්ගතුකම Diolog සමග අද සිට ඔබ සමීපයට

Generic placeholder image

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනතාවගේ ජන ජිවිතයට බලපැමක් එල්ල වී ඇති පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් විශේෂයෙන්ම එදා වේල හරි හම්බකරන් කන මිනිසුන් ඉතා අපහසු කාල පරිච්ජේදයක් මේ වන විට ගත කරනු ලබන බව නොරහසට කරුණක්. ඒ වෙනුවෙන් voice of asia මාධ්‍ය ජාලය සියත tv […]


News Articles
Latest Videos
Most Popular Post