News Line| Off Air
Generic placeholder image

Jan
29

රන්ජන් අධිකරණය හමුවට

Generic placeholder image

අධිකරණ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද(29) ඉදිරිපත් කර තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය පළොස්වෙනිදා සිට අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ […]


Jan
29

කුල දරුවන් සියයක් සසුන් ගත කරයි (photo)

Generic placeholder image

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද (29) පැවැත්වුණා. රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අති පූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මාහිමියන් අපවත්වී එදිනට වසර 134ක් සපිරෙන අතර එම අවස්ථාව නිමිතිකොටගෙන ශාසනයේ චිරස්තිථිය උදෙසා කුලදරුවන් සියදෙනෙකු සසුන්ගත කිරිමේ වැඩසටහනක් අද උදෑසන සාරානන්ද […]


Jan
29

මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍යද? මෙන්න දැනගන්න

Generic placeholder image

දැනට ලංකාවේ පවතින තත්ත්වය තුළ තමන්ට අසනීපයක් නොමැති වාතාවරණයක් තුළ අනෙක් පුද්ගලයාගෙන් බෝවේයැයි යන ආකල්පය මත අනිසි බියක් ඇති කර ගෙන මුඛ ආවරණ පැළඳීම දැනට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසනවා. ආසාධිත පුද්ගලයින් සිප ගන්නේ නැති නම්‍, සාමාන්‍ය පරතරයක් මත සිට කෙළ බිඳිති ස්පර්ශ කරන්නේ නැතිනම් […]


Jan
29

හුස්ම ගැනීමට අමාරු වූ පාසල් දැරියක්ව රෝහල් ගත කරන්න භාරකරුවෙකු ලෙස කිසිවෙක් ඉදිරිපත් නොවෙයි

Generic placeholder image

13 හැවිරිදි දැරියක් ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී තිබෙන අතර රෝහල වෙත ගෙන් යෑම සදහා පාසල් බලධාරීන් ඇතුළු කිවෙකු ඉදිරිපත් වී නොමැති බව වාර්තා වෙනවා. රෝහල් බලධාරීන් සුව සැරිය අමතා ගෙන්වා තිබෙන අතර එහිදී භාරකරුවෙකු වශයෙන් දරුවා සමග රෝහල වෙත යෑමට ගුරුවරු ඇතුළු කිසිවෙක් ඉදිරිපත් නොවී තිබෙනවා. එහිදී අදාල ගිලන් රථයේ රියදුරු අසල […]


Jan
29

කොරෝනා ආසාධිත මවක් සාර්ථකව දරුවෙකු ප්‍රසූත කරයි

Generic placeholder image

කොරෝනා ආසාධිත යැයි සැක කරන මවක් වුහාන් හි රෝහලකදී සාර්ථකව දරුවෙකු ප්‍රසුත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 28 හැවිරිදි මෙම මවට උපන් ළදරුවා ඉතා සුවෙන් පසුවන බවයි වෛදවරුන් සදහන් කරනවා.


Jan
29

පළමු වරට රාත්‍රී රියැදුරු පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර

Generic placeholder image

රාත්‍රී කාලයේ සිදුවන අනතුරු සැලකිල්ලට ගනිමින් රාත්‍රී රියැදුරු පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කුරුණෑගලින්. රාත්‍රී කාලයේ රථවාහන ධාවනයට සුදුසු රියැදුරන් බිහි නොවීම හේතුකොටගෙන රාත්‍රී කාලයට වැඩි අනතුරු ප්‍රමාණයක් සිදුවන බවයි පැවසෙන්නේ. අනතුරු නැති ආදර්ශමත් කිලෝමීටරය නමින් මෙම වැඩසටහන නම් කර තිබෙනවා.


Jan
29

පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු අගමැති රනිල්ගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

Generic placeholder image

පාස්කු ඉරිදා සිදු ත්‍රස්‌ත ප්‍රහාරය පිලිබදව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.


Jan
29

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (28) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියා. සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු සියල්ලම දැවි ලකුණු 406 ක් රැස් කළා. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ෂෝන් විලියම්ස් […]


Jan
29

මැද පෙරදිගෙන් පළමු කොරෝනා ආසාධිතයා වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙක් පළමු වරට මැද පෙරදිගෙන් වාර්තා වී තිබෙනවා. ඒ එක්සත් අරාබි එමිල් රාජයෙන්. ඔහු චීනයේ වුහාන් පළාතේ සිට පැමිණි පවුලකට අයත් පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.


Jan
29

කොරෝනා වෛරසය පාලනයට දැනට ඇති සාර්ථකම පියවර ඕස්ට්‍රලියාවෙන්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය පාලනයට අත් කරගෙන ඇති ඉහලම සාර්ථකත්වය ඕස්ට්‍රලියාවෙන් සොයාගෙන තිබෙනවා. එනම් නව කොරෝනා වෛරසය වෛරසයට සමාන වෛරසය චීනයෙන් පිටතදී නිපදවීම හරහායි. එය මෙම වෛරසය පාලනයට ප්‍රතිකාර සෙවීම සදහා තැබූ සාර්ථකම පියවරක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව ඕස්ට්‍රලියාවේ පරීක්ෂකයින් පිරිසක් විසින් සිදු කල විශේෂ පරීක්ෂණයක ප්‍රථිපලයක් ලෙස කොරෝනා වෛරසයට සමාන මෙම වෛරසය නිපදවා තිබෙනවා. […]


Jan
29

කැරිබියානු කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

කැරිබියානු කලාපයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. ඒ මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබලතාවයක් සටහන්කරමින්. මේ තුලින් ජැමෙයිකාවට සහ අමෙරිකාවේ ප්‍රාන්ත කිහපයකට බලපෑම් එල්ලවී තිබෙන අතර පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන හට ගෙන ඇති බවයි විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණද පසුව ඉවත් කරගෙන […]


Jan
29

IDH රෝහල තුල කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත රෝගීන් 23ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් 23 දෙනෙකු මේ වන විට IDH උණ රෝහලට ඇතුලත්ව සිටින බව වාර්තා වෙනවා. ඒ පසුගිය 24 වනදා සිට මේ දක්වා කාලය තුලයි. ඒ අනුව මෙම රෝගීන්ගේ 8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර තිබෙන අතර එයින් වාර්තා තුනක් මේ වන විට ලැබී තිබෙන බවත් එම වෛද්‍ය […]


News Articles
Latest Videos
Most Popular Post