News Line| Off Air
Generic placeholder image

Jan
26

එජාපයේ පළාත් පාලන මන්තී‍්‍රවරු සහ විපක්ෂ නායක අතර අද හමුවක්

Generic placeholder image

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන මන්තී‍්‍රවරුන්ට විශේෂ කැදවීමක් කර තිබෙනවා. ඒ, පස්වරු 02.00 ට කොළඹ පිහිටි ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන හා සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන විශේෂ හමුව සදහායි.


Jan
26

කොරෝනා චීනය වටලයි

Generic placeholder image

නව කොරෝනා වෛරස හේතුවෙන් මේ වන විට චීනය බරපතල තත්වයකට මුහුන පා ඇති බව චින ජනාධිපති ෂී ජින්පින් පවසන බව විදෙස් වාර්තා උපුටා දක්වනවා. මේ වන විට චිනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර අසාදිත පුද්ගලයින් ගණන 1,900කට අධික බව පැවසෙනවා. එමෙන්ම පවතින තත්ත්වයත් සමග මේ වනවිට චිනයේ නගර 18 […]


Jan
26

වැසි රහිත කාලගුණ තත්වයක්

Generic placeholder image

අද දිවයින පුරා බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


Jan
25

චීනයේ වුහාන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයින ගෙන්වා ගන්න – ජනපතිගෙන් උපදෙස්

Generic placeholder image

කොරෝනා වෛරසය හෙතුවෙන් චීනයේ වුහාන් හි අවදානමකට ලක්ව සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයින ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත උපදෙස් දී තිබෙනවා.


Jan
25

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කොළඹ අයි ඩී එච් රෝහලට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා.කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා සඳහන් කළේ චීනයේ වූහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට […]


Jan
25

ඩොලර් බිලියනයක ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කරන්න සූදානම් බව කෙහෙළිය කියයි

Generic placeholder image

ඩොලර් බිලියනයක ආයෝජයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ගිවිසුම් අත්සන් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහනුවර පැවැති සංවර්ධන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු කර ඇති බවත් තනි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ වටපිටාවක් […]


Jan
25

හැටන් ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

Generic placeholder image

හැටන්, ගිනිගත්හේන සහ අඹගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා. හෙට පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා මෙම ජල කප්පාදුවක් සිදුකෙරෙනු ඇති. මෙහිදී හැටන් පාර, රංජුරාව, බදුපොල, ගල්පොත්ත යාය සහ දෙල්හේන යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනවා. අලුතින් එළන ලද ජලනල පද්ධතිය දැනට තිබෙන බෙදාහැරීමේ නළ පද්ධතියට සම්බන්ධ […]


Jan
25

සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟ රඟපෑමට සාරා අලී ඛාන්ට ආරාධනයක්

Generic placeholder image

සාරා අලී ඛාන් වර්තමානයේ බොලිවුඩයේ සිටින දක්ෂතම යොවුන් සිනමා නිළියක් වනවා. මේ වනවිට ඇයට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟින් චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා. අක්ෂේ කුමාර් නිෂ්පාදනයෙන් ආනන්ද එල් රායි අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වීමට නියමිත මෙම චිත්‍රපටය ධනුෂ් හා සාරා ප්‍රධාන චරිත වලින් හැඩ ගැන්වෙන බවට වාර්තා වනවා. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි […]


Jan
25

කොරෝනා වෛරසය දකුණු ආසියාවටත් පැමිණෙයි

Generic placeholder image

චීනයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වෛරස කාණ්ඩයට අයත් නව වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමු වරට දකුණු ආසියාවෙන්ද සොයාගෙන තිබෙනවා. නේපාලය පැවසුවේ චීනයේ සංචාරයක නිරත වී දින කිහිපයකට පෙර පැමිණි 32 හැවිරිදි තරුණයෙකුට වෛරසය වැලදි ඇති බව තහවුරු කර ගත් බවයි. මේ අතර නව වෛරසය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු පළමුවරට ඔස්ට්‍රේලියාවෙන්ද සොයාගෙන තිබෙනවා. මෙල්බර්න් […]


Jan
25

ඇන්ජලෝ මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉදිරියට

Generic placeholder image

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිය නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රේණිගත කිරීම්හි සුපිරි 20 දෙනා අතරට පැමිණ තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් එහි 16 වන ස්ථානය දක්වා ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර 2014 වසරේ දී කි‍්‍රකට් […]


Jan
25

තුර්කියේ ප්‍රබල භුකම්පනයකින් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට

Generic placeholder image

නැගෙනහිර තුර්කියට බලපෑ ප්‍රබල භුකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. භූකම්පනය හේතුවෙන් තවත් පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. රික්ටර් මාපකයේ 6.8ක් ලෙස භු කම්පනය සටහන්ව ඇති බව සඳහන්. අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානය යන රටවලට ද කම්පන තත්ත්වයක් සිදුව ඇති බව වාර්තා වනවා. භුකම්පනයෙන් පසු කම්පන […]


Jan
25

මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලිපැනීමක්

Generic placeholder image

මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුවේ සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළා. මේ හේතුවෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වන බවද ඒ මහතා පැවසුවා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post