වැසි ජලය කෘත්‍රීමව නැවත පොළව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට වයඹ පලාත් භූගත ජල ඒකකය කටයුතු කර තිබෙනවා. පොළව අභ්‍යන්තරයේ පවතින ජල හිගතාවය හේතුවෙන් මෙම වැඩසටහන හදුන්වා දුන් බව එහි කළමණාකාර ජ්‍යෙෂ්ඨ භූ විදයාඥ උපුල් ඒකානයක මහතා දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා. කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලපවාහන […]
සබරගමුව පළාත හා ගාල්ල/කලුතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් […]
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා.චීනයේ සිට පැමිණ ඇති මොවුන් සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ. ඒ අනුව, ඔවුන් දෙදෙනා මුම්බායි නුවර – කස්ටුබා රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ වෙන් කර තැබීමට පියවර ගෙන තිබෙනවා. කෙරෝනා වෛරසය බිහි […]
අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ මහතා විසින් යසන්ත කෝදාගොඩ මහතාගේ නම යෝජනා කර තිබූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේදී ඊට අනුමැතිය ලබා දුන් බව සදහන්.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇති වන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්ත්වයක් වාර්තා වුවහොත් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙනවා. මේ අතර චීනයෙන් හදුනාගත් මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අනුගමනය කළ […]
පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් තිරගත වීමට නියමිත ‘ලව් ආජ් කල් 2’ චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්වුණා. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඉන්දීය නළු කර්තික් ආර්යන් (Kartik Aaryan) සහ සාරා අලි ඛාන් (Sara Ali Khan) යන දෙදෙනා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 2009 තිරගත වුණු මුල් චිත්‍රපටයේ ඉන්දීය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ දීපිකා පදුකෝන් […]
ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීම සදහා ඉන්දිය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඒම දුම්රිය එන්ජින් පිළිබඳ පවතින දෝෂ නිසාවෙන්ය. මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සදහන් කරන්නේ එම දුම්රිය එන්ජින් කට්ටල මෙරට දුම්රිය මාර්ගවල ධාවනයට යෝග්‍ය නොවන බවයි. මේ වන විට එරටින් ආනයනය කරන […]
වව්නියාව දකුණ කලාප කාර්යාලය ඉදිරිපස යාපනය-නුවර ඒ-9 මාර්ගයේ විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වෙනවා. වව්නියාව මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා එහි ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති අතර අද උදෑසන 9.00 ට පමණ ආරම්භ වු මෙම විරෝධතාවය හේතුවෙන් මේ වන විට ඒ-9 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් අවහිර […]
2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අද (24) සිදුකර තිබෙනවා. මැතිවරණ කොමිශන් සභාවේ දිස්ත්‍රික් කාර්යාල හරහා එම කටයුතු සිදු කෙරෙන අතර අනතුරුව එය මුද්‍රණය කිරීම සදහා යොමු කෙරෙනු ඇති බවයි එම කොමිසම පැවසුවේ. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සදහා යොදා ගනු ලබන්නේ අද සහතික කළ 2019 ඡන්ද හිමි නාමලේඛනය බව මැතිවරණ කොමිසම සදහන් කළා.
විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි සිසුන්ගේ අයදුම්පත් කැඳවීම මාර්තු පළමුවනදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ (23) විවෘත විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරු පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී දැනට නතරව තිබෙන නීතිවේදී උපාධිය අද […]
පසුගියදා චීන ජනපති ෂි පින්ජින් නිල සංචාරයක් සදහා මියන්මාරයට පැමිණි අතර මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුකී හමුවුණු අතර එහිදී මියන්මාරයේ මාධ්‍ය ඒ පිලිබදව වාර්තා කිරීමේදී චීන ජනපතිගේ නම ෂි ලෙස සදහන් කල අතර ඒ බුරුම භාෂවෙන්ය. කෙසේ වෙතත් බුරුම බසින් ෂි යන වදනට ඇති අර්ථය ඉංග්‍රීසියට පරිවර්තනය වීමේදී අසභ්‍ය වචනයක් ලෙස අර්ථ ගැන් […]