News Line| Off Air
Generic placeholder image

Jan
21

පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකරට ඇප

Generic placeholder image

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාව ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා අද(21) නියෝග කළා. ඒ අනුව ලේ ඥාතීන් දෙදෙනෙකු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කරනු ලැබුවා.


Jan
21

තෙවන දිනයේ ශ්‍රී ලංකාවත් ඉනිමක සාර්ථකත්වයට පිය නගයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අද (21) යි. ඊයේ (20) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි ලකුණු 42ක් රැස්කරගෙන සිටියා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 74 […]


Jan
21

ඉස්ලාම් ආගමට අපහාස කළ 03කට ඩුබායි අධිකරණයෙන් දඩ

Generic placeholder image

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට ඩිරාම් ලක්ෂ පහ බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ඩුබායි අධිකරණය නියෝග කර ඇති අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න බව වාර්තා වෙනවා. ඩුබායි තරු පංතියේ නිවාඩු නිකේතනයක […]


Jan
21

උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාර්තු 01දාට පෙර

Generic placeholder image

උපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරිම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එතෙක් රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය භාර ගන්නා බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් මහ පාරේ […]


Jan
21

නූලෙන් බේරුණු පෘථිවිය

Generic placeholder image

ඊයේ සවස් කාලයේ පෘථිවිය ආසන්නයෙන් අඩි 755 ක විෂ්කම්බයකින් යුත් ග්‍රාහකයක් ඇදී ගිය ඇති බව නාසා ආයතනය සදහන් කරනවා. ,ඒ පිලිබදව අදහස් දක්වන ඒම ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ මෙම ග්‍රාහකය යම් හෙයකින් මග වෙනස් වී පෘථිවියේ ගැටුණේ නම් මහා විනාශයක් සිදුවන්නට ඉඩ තිබු බවයි. ” 2020 ඒ කියූ 01 ” නමින් හදුන්වන මෙම ග්‍රාහකය […]


Jan
21

විශ්‍රාමික ලියාපදිංචි ක්‍රියාවලිය ඩිජිටල් වෙයි

Generic placeholder image

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මෙම නවීන තාක්ෂණික වැඩ සටහන නිල වශයෙන් ඇරඹීම ඊයේ(20) අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී සිදුවුණා. මේ වන විට 641,000 පමණ පිරිසක් විශ්‍රාම වැටුපට හිමිකම් කියන අතර රජය මාසිකව රුපියල් බිලියන 250ක පමණ […]


Jan
21

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ඒ පිළිබදව අදහස් දැක්වු පාර්ලිමේන්තු […]


Jan
21

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයේ ‌තෙවන දිනය අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි ලකුණු 42ක් රැස්කරගෙන සිටියා. ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිමට කඩුළු 2ක් දැවී ලකුණු 189ක් රැස්කරගෙන සිටි සිම්බාබ්වේ […]


Jan
21

සජිත් හමුවන්න එජාප ආසන සංවිධායකවරු අද කොළඹට එයි

Generic placeholder image

අද සවස් වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අතර හමුවක් පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එජාපයේ සියලු ආසන සංවිධායකවරුන් මෙම හමුව සදහා කොළඹට කැඳවා තිබෙනවා. මෙම හමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකිර්ණයේදිය


Jan
21

BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

Generic placeholder image

BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය BBC ආයතනය විසින් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු සදහන් කලේ BBC ආයතනය ලිඛිතව මේ පිලිබදව තමන්ට දැනුම් දී ඇති බවයි. පසුගියදා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු වන අසාම් අමීන් දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කරගනිමින් මෙලෙස […]


Jan
21

සජිත් අගරදගුරු හිමියන් හමු වෙයි

Generic placeholder image

ඊයේ පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසී තිබෙන බව වාර්තා වෙනවා.


Jan
21

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

Generic placeholder image

අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව විශේෂයෙන්ම නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු-මැද, ඌවසහ මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව එම යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන […]


News Articles
Latest Videos
Most Popular Post