මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (19) සම්මත වුණා. පසුගිය 17දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම පනත් කෙටුම්පත අද සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලු කර ඇති අතර ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට සභාවේ අවසරය ලැබුණා. මෙම පනත් කෙටුම්පතේ වගන්ති තුනක් සංශෝධනය කළයුතුයැයි විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන,බිමල් රත්නයක […]
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා. අනුරාධපුර – සඳහිරුසෑයේ තැන්පත් කිරීම සඳහා කිලෝග්‍රෑම් 8ක බරකින් යුත් රත්‍රං සමාධි පිළිමයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගුව සතු රත්‍රං ලබාදී සාපරාධි විශ්වාසය කඩ කිරීමේ […]
ජනාධිපතිවරණය සඳහා පුද්ගලයින් තිදෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ ස්වාධීන පක්ෂ අපේක්ෂක ජයන්ත කැටගොඩ මහතා, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසරවේදිනි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය හා ස්වාධීන පක්ෂ ජනාධිපති අපේක්ෂකයෙක් වන සිරිපාල අමරසිංහ යන අයයි. අද(19) සිට ආරම්භ කරන ලද ඇප මුදල් තැන්පත් කිරීම ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා සිදු කල හැකි […]
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා තිබෙනවා. ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කළා. 2020 අගෝස්තු 29 දක්වා මෙම තරඟ තහනම බලපැවැත්වෙනු ඇති.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව බහුතර අමාත්‍යවරුන් විරෝධය පළ කිරීම නිසා ඉවත් කරගෙන තිබෙනවා. මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු, බොහෝ අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයක් […]
අලූත්ගම – කළුවාමෝදර උතුර ප්‍රදේශයේ නිවසක තිබී මෙරට ලියාපදිංචි කළ නොහැකි අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි දෙකක්, සොයා ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ එම යතුරුපැදි දෙකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 11කට අධික බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. අදාළ යතුරුපැදි විදෙස් රටකින් මෙරටට ගෙන්වා ඇත් ද, නැතිනම් මෙරට නිෂ්පාදනය කළේද යන්න […]
බොලිවුඩ් තරු ඇගයීමට ලක්වන ඉන්දියාවේ අයිෆා සම්මාන උළෙල ඊයේ රාති‍්‍රයේ ඉන්දියාවේ මුම්බායි හීදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. මේ සදහා බොලිවුඩ් තරු වන සල්මන් ඛාන්, දීපිකා පදුකෝන්, රන්වීර් සිංග්හ්, ආලියා බාත්, පී‍්‍රටි සින්ටා, ෂහීඩ් කපූර් ඇතුළු තවත් තරු රැසක් සහභාගි වුණා. මෙහිදී හොදම චිත‍්‍රපටය ලෙස Raazi චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍ර වුණා. හොදම අධ්‍යක්‍ෂවරයා සම්මානය ලැබුනේ Sriram Raghavan (AndhaDhun) ටයි. […]
ලයිබීරියානු අගනුවර ඉස්ලාමිය පාසලක හටගත් ගින්නකින් ඒ අසල පාසල් බෝඩිමට එම ගින්න පැතිර යෑම හේතුවෙන් බෝඩිමේ නිදා සිටි ළමුන් ඇතුළු 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුර සිදු වූ ස්ථානයට ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වී එම ස්ථානයට පැමිණ සිය ශෝකය පල කර තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ විදුලි කාන්දුවක් නිසා […]
අද මධ්‍යම රාත‍්‍රීයේ සිට දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය සේවයේ පවතින වැටුප් සහ ශ්‍රේණි ගැටලූව සදහා නිසි විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින්. ගැටලූවට විසදුම් ලබාදෙමින් 2018 වසරේදී කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කර තිබෙනවා. කෙසේවෙතත් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ පරිදි එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති […]
එංගලන්ත කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන බෙන් ස්ටොක්ගේ අතිශය පෞද්ගලික ජීවිතය පිළිබද කෙරෙන හෙළිදරව්වක් ද සන් පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණා. ඒ බෙන් ස්ටෝක්ගේ මවගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාට එම දරුවන්ගේ පියා විසින් වෙඩි තබා ඝාතනය කලබව පවසමින් ද සන් පුවත්පත කල හෙළිදරව්ව අතිශය කණගාටුදායක වාර්තා කිරීමක් බව ඔහු පවසනවා. 1988 වර්ෂයේදී බෙන් ස්ටෝක් ඉපදීමට වසර […]
විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වීමට නියමිත 2020 වසරේදී ජාත්‍යයන්තර කි‍්‍රකට් කණ්ඩායම් 06 ක් ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. විස්සයි විස්ස තරග සදහා ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙමින් මේ වන විට ආරම්භ වී ඇති ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන ටෙස්ට් තරග කිහිපයක්ද ලබන වසරේදි ශී‍්‍ර ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා. නව වසරේ ඇරඹුමත් සමග ප‍්‍රථමයෙන් අයර්ලන්තය සමග ටෙස්ට් තරගයක් […]
මහේෂ් මුණසිංහගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණයක් ලෙස ” RUSH ” චිත්‍රපටය ඔක්තෝම්බර් මාසයේ 03 වනදා සිට දිවයින පුරා සිනමාශාලා වලදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ වසන්ත විජේන්ද්‍රයන්ය. ” RUSH ” චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ භූමිකාව රග දක්වන්නේ උද්දික ප්‍රේමරත්නයි. එමෙන්ම සාරංග දිසාසේකර, සනත් ගුණතිලක , ලකී ඩයස් හර්ෂණ තෙන්නකෝන්, ජනිත් වික්‍රමගේ සහ හදුන්වා […]