News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

තරමක වැසි තත්වය අඩු වීමක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. පැවතිනු වැසි තත්වය ක්‍රමයෙන් පහව යන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.


Nov
6

අයි.එස්. ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

Generic placeholder image

අයි.එස්. සටන්කාමීන් විසින් ටජිකිස්ථාන – උස්බෙකිස්ථාන දේශ සීමා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. දේශ සීමාවේ පිහිටි ආරක්ෂක මුරපොලේ නිලධාරින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව සටන්කාමීන් 20 දෙනෙකු පමණ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන් අනතුරුව සටන්කාමීන් 5 දෙනෙකු සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් […]


Nov
6

මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම යුග මෙහෙවරක් – ජනපති

Generic placeholder image

මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම තම ධූර කාලය තුළ මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පවසනවා. අද (06) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පොළොන්නරුවේ පාසල් රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම […]


Nov
6

ලෝක ජනතාවටම හදිසි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Generic placeholder image

සමස්ත ලෝකය දේශගුණික හදිසි තත්ත්වයකට මුහුණ පාමින් සිටින බවට නිගමනය කළ පර්යේෂණයක් විද්‍යාඥයින් 11000කින් පමණ සමන්විත කණ්ඩායමක් විසින් තහවුරු කර තිබෙනවා. වසර 40ක දත්ත අනුසාරයෙන් සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ, මෙම අර්බුදයට පිළියම් සෙවීමට රට රටවල රජයයන් අසමත් වී ඇති බවයි. ගැඹුරු හා දීර්ඝ කාලීන වෙනසක් නොකිරීම හේතුවෙන් ලෝකය “අසීමාන්තික මානුෂීය […]


Nov
6

ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොම ද?

Generic placeholder image

ගුරු මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය ගැන දැනගන්න ජ්‍යේතීර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක සහ ජ්‍යේතීර්වේදී හස්ත රේඛා විශේෂඥ සමග එකතුවෙන්න පහත වීඩියෝව නරඹන්න.


Nov
6

ටයිගර් ෂ්රොෆ්ගේ අලුත්ම වීඩියෝව

Generic placeholder image

මේ දින වල ජනපි‍්‍රය තරුවක් වන සුපිරි බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් නර්තනයට කොතරම් ආදරය කරනවාද යන්න සැවොම දන්න කරුණක්. ඔහු ඔහුගේ නර්තන වීඩියෝ එකතුවට අලුතින් වීඩියෝවක් එකතු කර තිබෙනවා. මෙම වීඩියෝව ටයිගර් රංගනයෙන් දායක වන මෑතකදකී එළිදැක්වූ WAR චිත‍්‍රපටයෙහි ගීතයකට නර්තනයේ යෙදෙන වීඩියෝවක්. WAR චිත‍්‍රපටයෙහි මෙම ගීතය සදහා ඔහු සමග රංගනයෙන් දායක වන්නේ රිතික් රෝෂන් […]


Nov
6

කාළගුණයෙන් සුළි කුණාටුවක් පිලිබද අනතුරු අගවයි

Generic placeholder image

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එය මේ වන විට උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 89.3 ආසන්නයේ පිහිටා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එය ඉදිරි පැය 24 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් […]


Nov
6

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 64,000 ඉක්මවයි

Generic placeholder image

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉකුත් වසරේ දී ඩෙංගු රෝගීන් 51,659 දෙනෙකු වාර්තා වූ අතර මේ වසරේ ඊයේ දින වන විට රෝගීන් 64,299 ක් වාර්තා වී තිබෙනවා. බස්නාහිර සහ මධ්‍යම පළාත්වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර දිවයින පුරා […]


Nov
6

DOOM 04 සමග අක්ෂේ කුමාර් ?

Generic placeholder image

‘ඩූම්’චිත්‍රපට මාලාවට, යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදන කළ චිත්‍රපට අතරින් විශේෂ තැනක් හිමිවනවා. එම චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපය වන්නේ මෙම ‘ඩුම්’ චිත්‍රපට පෙළ වීම ඊට හේතු වනවා. ‘ඩුම්’ සිවුවැනි නිර්මාණය සඳහා අක්ෂේ කුමාර් එක්විමට කැමැත්ත පළ කර ඇති බව පසුගිය සති අන්තයේදී යශ්රාජ් චිත්‍රපට සමාගම පවසා තිබෙනවා. […]


Nov
6

කළු ගඟ දියවර මංගල්‍යය හෙටයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කළු ගඟ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් ජලාශය කළු ගඟ ජලාශය වන අතර එහි සංචිත දිය දහර සුභ මුහුර්තියෙන් මුදාහැරීම ජනාධිපතිවරයා මුලිකත්වයෙන් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය […]


Nov
6

චිලී රාජ්‍යයේ ගැටුම්වලින් 18 දෙනෙක් ජීවිතක්ෂයට

Generic placeholder image

චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී ඇත්තේ විරෝධතා පාලනයට පොලිසිය ගත් උත්සාහයකදීයි. ප්‍රවාහන ගාස්තු දිගින් දිගටම ඉහල යන බැවින් මෙසේ විරෝධතා ආරම්භ කළ බව විරෝධතාකරුවන් අවධාරණය කරන අතර පසුගිය සති කිහිපයේදීම සැන්තියාගෝ අගනුවර ඇතුලු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන […]


Nov
6

IPL නිපන්දු පරීක්ෂාවට වෙනම විනිසුරුවරයෙක්

Generic placeholder image

ඉදිරි IPL කි‍්‍රකට් තරගාවලිය සදහා 05 වන විනිසුරුවරයෙකු පත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එනම් තරගාවලියේ නිපන්දු පරීක්ෂා කිරීම සදහා මෙම විනිසුරුවරයා පත් කර තිබෙනවා. බොහෝ තරග වල පන්දු යවන්නන්ගේ නිපන්දු පිටියේ විනිසුරුවන්ට හසු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post