News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරු ලබන 15 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දුන් නියෝගයකට අනුවයි. කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සගයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමත් සමග අදාළ වැටලීම සිදුකල පොලිස් නිලධාරීයාට දුරථකන මාර්ගයෙන් තර්ජනය කිරීම ඔහුට එරෙහි චෝදනාව වනවා. එම සිද්ධියට අදාළ නඩුව අද යළි කැදවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය […]


Nov
1

බොලිවුඩයේ ජනප්‍රියම පෙම්වතුන් යුවළ ආලියා සහ රන්බීර්ගේ විවාහයට දින නියම වෙයි

Generic placeholder image

වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයේ දින නියම වී තිබෙන බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් දෙදෙනා ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිය විවාහය සිදු කිරීමට නියමිතව බව සදහන්. ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝදාපූර්හි පැවැත්වීමට නියමිතව තිබෙනවා. […]


Nov
1

තාජුඩීන් ඝාතන සිද්ධියේ තෙවන සැකකරු අල්ලන්න වරෙන්තු නිකුත් කරයි

Generic placeholder image

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ නඩුව අද කැදවු අවස්ථාවේ තෙවන සැකකාර පාර්ශවය වන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ඒ සම්බන්ධ නඩුව පෙබරවාරි 20 වනදා දක්වා […]


Nov
1

බදුල්ලේ වෙළඳසැලක ගින්නක්

Generic placeholder image

බදුල්ල – පිහිල්ලකඩේ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (31) රාත්‍රී 11ට පමණ මේ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ විසින් ගින්න නිවා දැමීමට උත්සහ කළත් එය ව්‍යාර්ථ වූ බව පොලිසිය පැවසුවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් […]


Nov
1

දෙනුවර මැණිකේ අද සිට වැඩ අරඹයි

Generic placeholder image

උඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව – බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් අද (01) සිට “දෙනුවර මැණිකේ” නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙම දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා ඇති අතර මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි […]


Nov
1

දෙවන දිනටත් තැපැල් ඡන්ද විමසීම අද

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාල සුදුසුකම් ලත් රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත් පැවැත්වෙනවා. ඒ අනුව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කලා. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හය ලක්ෂයකට අධිකයි.


Nov
1

ඩබල් කැබ් සදහා අය කළ සුඛෝපභෝගී බද්ධ අදින් අවසන්

Generic placeholder image

ද්විත්ව කැබ් රථ හෙවත් ඩබල් කැබ් සදහා අය කළ සුඛෝපභෝගී බද්ධ අද සිට ඉවත්වනවා. ඒ අනුව අද සිට මෙම බද්ධ සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ වලින් පමණක් අය කරනු ලබනවා. සුඛෝපභෝගී බද්ද පසුගිය මාර්තු 06 වනදා සිට ක්‍රියාත්මක වන අතර එම දිනට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව […]


Nov
1

රුවන්වැලි මහා සෑ රදුන්ට නව චූඩා මාණික්‍යයක් සහ රනින් නිම කළ පාදමක්

Generic placeholder image

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබදව අදහස් දැක්වුවා. එහිදී උන්වහන්සේ සදහන් කලේ රුවන්වැලි මහා සෑ රදුන්ට නව චූඩා මාණික්‍යයක් සවි කිරීමට තීරණය කර ඇති බවයි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විශ්ව පාරමී ආයතනය විසින් සිදු කරනු ලැබුවා.


Nov
1

එජාපෙ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමට එළඹිම අද

Generic placeholder image

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ හෝටලයකදීයි.


Nov
1

කාදිනල්තුමාගෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Generic placeholder image

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිලිබදව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කරන්නේ මෙම ගිවිසුම සමබන්දයෙන් ජනතා මතය විමසා බලන ලෙසයි. විශේෂයෙන් රටේ ඉඩම් සම්බන්ධ පවතින මෙම ගිවිසුමේ වෙනස්කම් පිලිබදව රටේ ජනතව දැනුවත් විය යුතු බවයි. උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කරන්නේ ජනමතය විමසා පාර්ලිමේන්තුවේදී විවාද කර ඊට අනුමැතිය ලබාගත යුතු බවයි. මේ පිලිබදව […]


Nov
1

අදත් සවස තද වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයින බස්නාහිර, දකුණ සබරගමුව ඇතුළු බොහෝ ප්‍රදේශ වලට සවස 1 .00 වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. එමෙන්ම තද වැසි ඇති වන විට තද සුළං සහ සිදුවන […]


Oct
31

පුලතිසි අන්කල්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


News Articles
Latest Videos
Most Popular Post