News Line| Off Air
Generic placeholder image

Oct
29

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පැනවු තහනම් නියෝගයේ කාලය තව දුරටත් දිගු කෙරේ

Generic placeholder image

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා යලි කාලය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ මරණ දඩුවම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විවිධ පාර්ශව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේය. පෙත්සම් […]


Oct
29

තිරගත කිරීම අරඹා දින 3ක් තුල බිගිල් ඉන්දීය රු. කෝටි 100 පන්නයි

Generic placeholder image

තිරගත කිරීම් අරඹා දින 3 ක් තුල සුපිරි නළු විජේ ප්‍රධාන චරිත රඟන ” බිගිල් ” චිත්‍රපටය මේ වන විට ලබා ඇති ආදයම ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චිත්‍රපටය ප්‍රවීන සංගීතඥ ඒ. ආර්. රහුමාන්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. මෙහි අධ්‍යක්ෂණය ආට්ලී කුමාර් විසින් සිදු කර ඇත.


Oct
29

පොහොට්ටුවට සහය දක්වන පක්ෂ අතර අද විශේෂ හමුවක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ හා නියෝජිතන් අතර විශේෂ කතිකාවක් අද මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම හමුවෙදී විශේෂයෙන්ම අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකරගැනීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කතිකා කරන […]


Oct
29

අයහපත් කාලගුණය නිසා නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීම හිර වෙයි

Generic placeholder image

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීමේ කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ල වි ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අදාල බෙදා හැරීම් කටයුතු සිදු කරන තැපැල් සේවකයින්ට වැසි කබා ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවයි. මෙම සියලු නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා ලබන […]


Oct
29

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ අතර අද හමුවක්

Generic placeholder image

ජනපතිවරණය ට අදාල ඉදිරි කටයුතු පිළිබඳව කතිකා කිරීමේ අරමුණෙන් අද මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂවල නියෝජිතයන් අතර හමුවක් පැවැත් වීමට නියමිත බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කලේ ඉදිරි මැතිවරණ කටයුතු පිලිබද දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ අරමුණෙන් මේ පිලිබදව සාකච්ඡා කෙරෙන බවයි.


Oct
29

දිවයින පුරා අද තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ පාලත් වලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව දිවයිනට නිරිත දිග ප්‍රදේශයේ වායුගෝලයේ පවතින වැසි තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ අවධානමක් ඇති විය හැකි බැවින් ඒ පිලිබදව ධීවර හා නාවික […]


Oct
29

ඉන්දියාවේ අඩි 88 ළිං කුහරයක සිර වී සිටි දරුවා පැය 60කට පසු මිය යයි

Generic placeholder image

ඉකුත් සිකුරාදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක අඩි 88 ගැඹුරු ස්ථානයක ළිං කුහරයක සුජිත් විල්සන් නැමති වයස අවුරුදු 02 ක පමණ කුඩා දරුවෙකු ළිඳකට වැටී සිර වී සිටි පුවතක් පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කර අතර ඊයේ(28) රාත්‍රියේ මෙම දරුවා මිය ගිය බව තවදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. දින ගණනාවක අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් දරුවා බේරා ගැනීමට […]


Oct
28

අයි.එස්. සංවිධානයට නව නායකයෙක්

Generic placeholder image

අබු බකර් අල් බග්ඩාඩි සිරියාවේ ඇමරිකානු මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයට පත්වීමත් සමඟ අයි.එස්. සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස ඔහුගේ සමීපතම සගයෙකු වන අබ්දුල්ලා කර්ඬේෂ් පත්කරගෙන ඇති බව වාර්තා වනවා. ඉරාකයේ සදාම් හුසේන් හමුදාවේ නිලධාරියෙකු වූ ඔහු 2003 වසරේ බග්ඩාඩි සමඟ ඉරාකයේ සිරගත වී සිට ඇති බව සඳහන්. කෲරත්වයෙන් බග්ඩාඩි අභිබවා ගිය ද අයි.එස්. අනුගාමිකයන් අතර ජනප්‍රිය […]


Oct
28

මාලිංග එහෙමයි මාලගමුව මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Oct
28

ඉදිරි දිනවලදීත් පළාත් කිහිපයකට තද වැසි

Generic placeholder image

දිවයින අවට වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී ඌව,දකුණ,බස්නාහිර හා නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකට මිලි මීටර් 150ත් 200ත් අතර අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. දින ගණනාවක් පුරා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම්ද වාර්තා වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ වන්නිතිව්, රත්මල්යාය, තිල්අඩිය ඇතුළු ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්වයක් හටගෙන […]


Oct
28

විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරනවා – ජනපති මෛත්‍රී

Generic placeholder image

විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට තමන් ඇලුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.


Oct
28

දෙවන 20 යි 20 තරගයෙන් මිචෙල් ස්ටාර්ක් ඉවතට

Generic placeholder image

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියා ප්‍රභල වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාර්ක් ඉවත් වී තිඛෙනවා. සිය සෙහොයුරාගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමට සිදුවීම ඊට හේතු වී ඇති බව සදහන්. ස්ටාර්ක් වෙනුවට නවක වේග පන්දු යවන්නෙකු වන බිලී ස්ටෙන්ලෙක් කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි විදෙස් පුවත් සඳහන් කළේ. ඔහුට අමතරව ශෝන් ඇබට් කෙරෙහිද […]


News Articles
Latest Videos
Most Popular Post