අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගැනීමේ මීලග රැුළිය රත්නපුරයේ දී පැවැත්වීමට අවදානය යොමුව තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය නලීන් බන්ඩාර මහතා සදහන් කලේ ඊට අදාළ සාකච්ඡමේ දින වල පැවැත්වෙන බවයි. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවක් පසුගිය 10 වනදා රාත්‍රියේ පැවැත්වුණා. එහිදී තීරණය කෙරුනේ ජනාධිපතිවරණයේ අපේකෂකයා තේරීමේ බලය පක්ෂ […]
ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනමි කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබ`ද ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින්. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු මෙම කමිටු රැස්වීමකට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කලේ ජාතික ආරක්ෂාව පිළිබ`ද […]
බස්නාහිර / සබරගමුව සහ වයඹ පලාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් මිලි මීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර / ඌව / මධ්‍යම සහ උතුරු පලාත් වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු […]
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරඟ සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බව අමාත්‍යවරයා […]
සාමනේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා. අදාළ සකකරු අද(11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කළ බව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළා. හොරෙව්පොතාන ශ්‍රි ස්වර්ණතිලකාරාම […]
ලෝක බෝරාවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගිවීමට පැමිණි පිරිස් ආපසු තම රටවල් වෙත පිටත්වීමට පැමිණ සිටීමත් සමඟ කටුනායක ගුවන් තොටුපලේ මේ වනවිට මගී තදබදයක් හටගෙන තිබෙනවා. බෝරා සමුළුව සඳහා සහභාගිවීමට විදේශ රටවල් 40 කට අයත් බෝරාවරුන් 21,000 කට වැඩි පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි බව සදහන්. එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපලේ පවතින […]
කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා. අදාළ සකකරු අද(11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කළ බව සදහන්. මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් […]
වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. එහි පළමු අදියර යටතේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රජය විසින් කලාකරුවන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 94 […]
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට අවස්ථා 840 කදී වැට් බදු ආපසු ගෙවීම් සිදු කර ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සදහන් කළා. බදු පරිපාලන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ප්‍රකාශ කළේ මෙම ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකාවට වාසි රැසක් දැනටමත් අත්වී තිබෙන බවයි. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන්කළේ සිය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින්. පාකිස්තාන සංචාරය සඳහා සහභාගී නොවන ලෙස ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට බලපෑම් එල්ල කර ඇති බව පකිස්ථානයේ […]
නව දුම්රිය පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලෙස නම් කර තිබෙනවා. දුම්රිය පොල්ගහවෙල / කුරුණෑගල / මහව / කලාවැව / කැකිරාව / හබරණ / හිගුරක්ගොඩ සහ පොලොන්නරුව යන දුම්රිය ස්ථාන වල නවත්වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.05 ට දුම්රිය පිටත් වීමට නියමිත අතර පැය 6කින් එය පොළොන්නරුව වෙත ළඟා […]
හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය ක්ෂනිකව පැයට කිලෝ මීටර 70 හෝ 80 කන්වා ඉහළ යා හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශ රලූවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවගෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී සිටිනවා. නැගෙනහිර / ඌව / මධ්‍යම සහ […]