News Line| Off Air
Generic placeholder image

Aug
10

ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂා කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවලක්

Generic placeholder image

රජයේ පාසල් වල ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂා කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවලක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ අන්තර්ජාලය ඔස්සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක බවයි. දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තෝරාගත් ඉංග‍්‍රීසි ගුරුවරුන් 500ක් ඒ සදහා තෝරා ගෙන තිබෙනවා. මේ හරහා ලබාගන්නා ඇගයීම් වාර්තා අනුව ගුරුවරුන්ගේ අවම ප‍්‍රවීණතා මට්ටමක් සොයා බැලීමට නියමිතයි. අවම ප‍්‍රවීණතා […]


Aug
10

මාසික ඉන්ධන මිළ සංශෝධනය ලබන අගහරුවාදා දක්වා කල්යයි

Generic placeholder image

ඉන්ධන මිල සුත‍්‍රයට අනුව මාසික ඉන්ධන මිළ සංශෝධනය ලබන අගහරුවාදා දක්වා කල් දමා තිබෙනවා. අද සෙනසුරාදා දිනක් වීම සහ සඳුදා නිවාඩු දිනයක් වීම හේතුවෙන් මිල සුත‍්‍රය සංශෝධනය කිරීම අගහරුවාදා දිනය තෙක් කල් දැමු බවයි මුදල් අමාත්‍යංශය සදහන් කළේ. සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට මුදල් අමාතයංශය තීරණය කර තිබෙනවා. පසුගිය මස 10 වනදා […]


Aug
10

අයහපත් කාලගුණයත් සමග වසංගත රෝග බෝවීමේ අවධානමක්

Generic placeholder image

වර්ෂා සහිත කාලගුණය තවදුරටත් වර්ධනය වුවහොත් වසංගත රෝග බෝවීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සදහන් කළේ පාචනය වැනි රෝග ඇති වීමේ අවධානමක් පවතින බවයි. ජල මුලාශ‍්‍ර අපවිත‍්‍රවීමෙන් මේ තත්වය වර්ධනය විය හැකි බවයි වෛද්‍යවරයා සදහන් කළේ. මේ හේතුවෙන් බීමට ගන්නා ජලය උණුකර පානය කරන […]


Aug
10

ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා සැත්කමකට ලක් කරයි

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා සැත්කමකට ලක් කර තිබෙනවා. ඔහු දණහිසේ සැත්කමකට ලක් කර ඇති බව ඉන්දීය වාර්තා සදහන් කළා. මේ හේතුවෙන් 32 හැවිරිදි සුරේෂ් රයිනා හට සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුවන බවත් ඒ අනුව ඔහුට එළඹෙන දේශිය තරගාවලියකට සහභාගී වීමට අවස්ථාව හිමිනොවන බවත් සඳහන්.


Aug
10

දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ

Generic placeholder image

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බව මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල කියා සිටියා. පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ දැඩි ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියත්මක වන බවද දියවඩන නිලමේවරයා කරුණු දැක්වූවා. මහනුවර […]


Aug
10

නවසීලන්ත, ශී‍්‍ර ලංකා ක්‍රිකට් පුහුණු තරගයේ අවසන් දිනය අදයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින කි‍්‍රකට් තරගයේ අවසන් දිනය අදයි. තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ තරගය පැවැත්වීමට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා පිල කඩුළු 6 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 323 ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 98 […]


Aug
9

මංගලගේ කැමැත්ත සජිත්ට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ යාපනය වැලිවැටිතුරෙයි ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා […]


Aug
9

තව්හිත් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධකමක් පැවැත්වූ ත්‍රස්තයින් 02 නෙක් ගැන පිලිපීනය අවධානයෙන්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඉස්ලාමිය අන්තවාදීන් දෙදෙනෙක් පිලිපීනයට ඇතුල්වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කර ඇති අතර මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා බෝම්බ සෑදීම හා එරට කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා පිලිපීනයට පැමිණ ඇති බව සදහන්. පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලේ අධීක්ෂණ වාර්තාවන් උපුටා දක්වමින් මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා මාර්ක් කෙවින් […]


Aug
9

විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් අතර සකච්ඡාවක්

Generic placeholder image

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (09) පෙරවරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එහිදී විපක්ෂ නායකවරයා සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළා. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ […]


Aug
9

ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි කළ ඉල්ලීම ආර්යාව ප‍්‍රතික්ෂේප කරයි

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ව පරාජය කිරීම සදහා ඩිමොක්‍රොටිස් පක්‍ෂය අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ආර්යාව වන මිෂෙල් ඔබාමාගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී මිෂෙල් ඔබාමා ආර්යාව එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ඇති අතර රටට වැඩ කිරීමට මීට වඩා හොද ක‍්‍රම තිබෙන බවද පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


Aug
9

චීනයෙන් රතු නිවේදනයක්

Generic placeholder image

චීනයේ නැගෙනහිර වෙරළාසන්න ෂෙජියෑං ප්‍රාන්තය වෙත යොමු වී ඇති ලෙකිමා සුපිරි සුළි සුළඟ හමුවේ එරට කාලගුණ කාර්යාංශය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2014 වසරෙන් පසු චීනයට හමන ප්‍රබලතම චණ්ඩ මාරුතය වන එය හෙට අලූයම් කාලයේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු විය හැකි බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ හේතුවෙන් යැංසි ගංඟා ධාරයට දැඩි සුළං […]


Aug
9

දිනක් ඇතුලත පැළ මිලියන 350ක් සිටුවා ඉතියෝපියාව වාර්තා තබයි

Generic placeholder image

වනාන්තර විනාශයට නැවතීමේ තිත තබමින් පරිසරය රැකගැනීම වෙනුවෙන් දිනක් තුළ පැළ මිලියන 350ක් සිටුවමින් ලෝක වාර්තාවක් තැබීමට ඉතියෝපියාව සමත් වී තිබෙනවා. නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාව මෙම ව්‍යාපෘතිය එරට අගමැති අබි අහමඩ්ගේ නායකත්වයෙන් සිදු කර ඇති බව සදහන්. වනාන්තර විනාශයේ සහ දේශගුණ විපර්යාසවල බලපෑම මැඩපැවැත්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති අතර, රජයේ සේවකයන්ට පැළ […]


News Articles
Latest Videos
Most Popular Post