සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින කි‍්‍රකට් තරගයේ අවසන් දිනය අදයි. තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ තරගය පැවැත්වීමට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා පිල කඩුළු 6 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 323 ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 98 […]
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ යාපනය වැලිවැටිතුරෙයි ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා […]
ශ්රී ලංකාවේ සිට පැමිණි ඉස්ලාමිය අන්තවාදීන් දෙදෙනෙක් පිලිපීනයට ඇතුල්වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කර ඇති අතර මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා බෝම්බ සෑදීම හා එරට කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා පිලිපීනයට පැමිණ ඇති බව සදහන්. පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලේ අධීක්ෂණ වාර්තාවන් උපුටා දක්වමින් මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා මාර්ක් කෙවින් […]
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (09) පෙරවරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එහිදී විපක්ෂ නායකවරයා සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළා. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ […]
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ව පරාජය කිරීම සදහා ඩිමොක්‍රොටිස් පක්‍ෂය අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ආර්යාව වන මිෂෙල් ඔබාමාගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී මිෂෙල් ඔබාමා ආර්යාව එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ඇති අතර රටට වැඩ කිරීමට මීට වඩා හොද ක‍්‍රම තිබෙන බවද පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
චීනයේ නැගෙනහිර වෙරළාසන්න ෂෙජියෑං ප්‍රාන්තය වෙත යොමු වී ඇති ලෙකිමා සුපිරි සුළි සුළඟ හමුවේ එරට කාලගුණ කාර්යාංශය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2014 වසරෙන් පසු චීනයට හමන ප්‍රබලතම චණ්ඩ මාරුතය වන එය හෙට අලූයම් කාලයේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු විය හැකි බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ හේතුවෙන් යැංසි ගංඟා ධාරයට දැඩි සුළං […]
වනාන්තර විනාශයට නැවතීමේ තිත තබමින් පරිසරය රැකගැනීම වෙනුවෙන් දිනක් තුළ පැළ මිලියන 350ක් සිටුවමින් ලෝක වාර්තාවක් තැබීමට ඉතියෝපියාව සමත් වී තිබෙනවා. නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාව මෙම ව්‍යාපෘතිය එරට අගමැති අබි අහමඩ්ගේ නායකත්වයෙන් සිදු කර ඇති බව සදහන්. වනාන්තර විනාශයේ සහ දේශගුණ විපර්යාසවල බලපෑම මැඩපැවැත්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති අතර, රජයේ සේවකයන්ට පැළ […]
“කළණ මිතුරු – පොත් සුමිතුරු” වැඩසටහනේ පළමු අදියරේ සිසු ඇගයීම් ලබන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පාසල් සිසුන් අතර කියවීම ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මේ සඳහා සහභාගී වන පාසල් සිසුන් කියවා රසවිඳින පොත් සම්බන්ධයෙන් සාහිත්‍යමය විචාර වාර්තා ද සකස් කළ යුතු වනවා. විශිෂ්ඨතම විචාර වාර්තා සපයන පාසල් […]
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (09) පෙරවරුවේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටු බව වාර්තා වෙනවා. පවතින ඖෂධ හිගය සම්බන්දයෙන් හා වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන්ද එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් වල තියෙන ගැටළු ආදිය පිළිබද කාදිනල් හිමියන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණු බව […]
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව මුලික වටයෙන් ඉවත් වීමත් සමග කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන්නැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. එහෙත් චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දීයි. ඔහු කණ්ඩායමේ ප‍්‍රධාන පුුහුණුකාර ධූරයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා […]
ශ්රී ලංකාව් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අතර ඊයේ (08දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා. මේ […]
අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද ඒකමතික තීන්දුවකට පැමිණි ඇතිබව වාර්තා වෙනවා. මෙම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර එහිදී ජනාධිපති ධූර අපේක්ෂකයා පිළිබදව එහිදී ගත් තීරණය පිළිබද එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු විසින් අත්සන් කළ ලේඛනයක් අද දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමටද නියමිතව […]