News Line| Off Air
Generic placeholder image

Aug
11

රටම බලා සිටි පොහොට්ටුවේ ජාතික මහ සමුළුව අදයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන් බව වාර්තා වෙනවා.ඒ අනුව අද (11) පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම සමුළුව පැවැත්වීමට නියමිත අතර මෙහිදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදුවෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය […]


Aug
11

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි සහ සුළං

Generic placeholder image

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉහල යෑමේ හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එමෙන්ම බස්නාහිර,සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතින අතර බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා […]


Aug
10

ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මානව සංහාරවලින් එකක් වන නාගසාකි සංහාරයට වසර 74යි

Generic placeholder image

ජපානයේ නාගසාකි නගරය වෙත න්‍යෂ්ටික බෝම්බ ‍හෙලීමේ 74වැනි සංවත්සරය ඊයේ (09) දිනට යෙදී තිබුණා.ජපාන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ වෙනුවෙන් උත්සවය පැවැත්වුණා. පුද්ගලයින් 70 000කට ආසන්න පිරිසකට මරණය කැඳවූ නාගසාකි න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය එල්ල වී වසර 74ක් වන අතර ඒ වෙනුවෙන් නාගසාකි සාම ස්මාරකය සමීපයේ පැවැති අනුස්මරණ උත්සවයක් සදහා සිය ගණනක් වූ පිරිසක් එක්ව තිබෙනවා. උත්සවය ජපාන […]


Aug
10

“බලය ලැබුණොත් කකුල් දෙක ළඟට සංවර්ධනය ගේනවා” – සජිත් කියයි

Generic placeholder image

රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් මාස 6ක කාලයක් තුළ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජෝසප්වාස් ප්‍රදේශයේ ඉදිකළ ජෝසප්වාස්නගර් සහා ජෝසප් පුරම් උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත් කිරීම නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිදු වූ […]


Aug
10

කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Generic placeholder image

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (50-55) දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිවේදනයක් නිකුත් කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් […]


Aug
10

පොහොට්ටුවේ සංවත්සරික මහ සභාව හෙට

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු සංවත්සරික මහ සභාව පැවැත්වෙන හෙට දිනය මෙරට දේශපාලනයේ සුවිශේෂ දිනයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියා. කරුණු කිහිපයක් හේතුවෙන් හෙට පැවැත්වෙන සමුලූව මෙරට ජනතාවට වැදගත් වන අතර සමුලූව සඳහා ආරාධනා කිරීමේදී ගැටලූ රැසකට මුහුණ පෑමට සිදුවූ බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මෙහිදී පැවසුවා.


Aug
10

තරු පන්තියේ හෝටලයකින් ආහාර ගැනීමේදී මෙම උපදෙස් පිළිපදින්න

Generic placeholder image

ඔබට කවදා හෝ තරු පන්තියේ හෝටලයක කෑමකට ගොස් ඇති. එවැනි තැනකදී අනුගමනය කරන සිරිත් පිලිබඳ හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්.මේ ඒ පිලිබද අදහස් කිහිපයක්. අත්පිස්නාව (napkin ) භාවිතය ඔබ ආහාර ගැනීමට පෙර මේසය මත තිබෙන අත් පිස්නාව (නප්කින් )ඔබේ උකුල මත එලා ගැනීම සාමාන්‍යයෙන් කළයුතු දෙයක්. නැතිනම් ඔබට යම් කිසිවක් පිළිගන්වන අවස්ථවේ ඒ සඳහා මේසය […]


Aug
10

ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂා කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවලක්

Generic placeholder image

රජයේ පාසල් වල ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂා කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවලක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ අන්තර්ජාලය ඔස්සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක බවයි. දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තෝරාගත් ඉංග‍්‍රීසි ගුරුවරුන් 500ක් ඒ සදහා තෝරා ගෙන තිබෙනවා. මේ හරහා ලබාගන්නා ඇගයීම් වාර්තා අනුව ගුරුවරුන්ගේ අවම ප‍්‍රවීණතා මට්ටමක් සොයා බැලීමට නියමිතයි. අවම ප‍්‍රවීණතා […]


Aug
10

මාසික ඉන්ධන මිළ සංශෝධනය ලබන අගහරුවාදා දක්වා කල්යයි

Generic placeholder image

ඉන්ධන මිල සුත‍්‍රයට අනුව මාසික ඉන්ධන මිළ සංශෝධනය ලබන අගහරුවාදා දක්වා කල් දමා තිබෙනවා. අද සෙනසුරාදා දිනක් වීම සහ සඳුදා නිවාඩු දිනයක් වීම හේතුවෙන් මිල සුත‍්‍රය සංශෝධනය කිරීම අගහරුවාදා දිනය තෙක් කල් දැමු බවයි මුදල් අමාත්‍යංශය සදහන් කළේ. සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට මුදල් අමාතයංශය තීරණය කර තිබෙනවා. පසුගිය මස 10 වනදා […]


Aug
10

අයහපත් කාලගුණයත් සමග වසංගත රෝග බෝවීමේ අවධානමක්

Generic placeholder image

වර්ෂා සහිත කාලගුණය තවදුරටත් වර්ධනය වුවහොත් වසංගත රෝග බෝවීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සදහන් කළේ පාචනය වැනි රෝග ඇති වීමේ අවධානමක් පවතින බවයි. ජල මුලාශ‍්‍ර අපවිත‍්‍රවීමෙන් මේ තත්වය වර්ධනය විය හැකි බවයි වෛද්‍යවරයා සදහන් කළේ. මේ හේතුවෙන් බීමට ගන්නා ජලය උණුකර පානය කරන […]


Aug
10

ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා සැත්කමකට ලක් කරයි

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා සැත්කමකට ලක් කර තිබෙනවා. ඔහු දණහිසේ සැත්කමකට ලක් කර ඇති බව ඉන්දීය වාර්තා සදහන් කළා. මේ හේතුවෙන් 32 හැවිරිදි සුරේෂ් රයිනා හට සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුවන බවත් ඒ අනුව ඔහුට එළඹෙන දේශිය තරගාවලියකට සහභාගී වීමට අවස්ථාව හිමිනොවන බවත් සඳහන්.


Aug
10

දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ

Generic placeholder image

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බව මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල කියා සිටියා. පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ දැඩි ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියත්මක වන බවද දියවඩන නිලමේවරයා කරුණු දැක්වූවා. මහනුවර […]


News Articles
Latest Videos
Most Popular Post