වයඹ පලාතට හා ගම්පහ දිස්ත්රික්කය්ට අද දින රාත්‍රී 7 සිට හෙට අලුයම 4 දක්වා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
ලෝක ඉතිහාසයේ සිදූකෙරුණු ගැඹුරුතම මානව කිමිදූමේ දී මුහුදූ පත්ලේ තැන්පත්ව තිබී කසල දැකගැනීමට හැකිවූ බවට අමෙරිකා ගවේෂකයින් පිරිසක් අනාවරණය කර තිබෙනවා. ලොව ගැඹූරුම ස්ථානය ලෙසින් සැලකෙන පැසිෆික් සාගරයේ පිහිටි මරියානා ආගාධයේ මීටර් 10 928 ක් ගැඹුරේ කිමිදීමට අමෙරිකානු සාගර ගවේෂකයන් පිරිසක් පසුගියදා සමත්වුණා. මිනිසුන් සහිත සබ්මැරීනයක් යොදාගෙන සිදූකෙරුණු ගවේෂණයේ දී සාගර පත්ලේ තිබී කසල දැකගැනීමට […]
මැයි මස 20 වන සඳුඳා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා. අද ගාල්ලේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පවසා තිබුනා. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි […]
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ සේවයේ අවශ්‍යතාවය මත වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි.වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු විම් ලබා දි තිබෙනවා. කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා මාරු කර ඇත්තේ […]
මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීම බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසනවා. අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී අගවිනිසුරු ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.එක් විනිසුරුවරු වරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදූවිය හැකි බවයි නව […]
2019 ඡන්ද හිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඡන්ද හිමි නාමලේඛන බී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ජුනි මස පළමු වනදා සිට සිදූ කිරීමට නියමිතයි මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් ද සම්පූර්ණ කිරීම සඳහා මහජනතාවට ලබා දෙනවා අමතරව […]
ඇමරිකාව විසින් සිය නෞකාවක් අත්පත්කර ගැනීම නීති විරෝධී මංකොල්ලයක් බව උතුරු කොරියාව පවසනවා.එම නෞකාව යලි තමන් වෙත ලබා දෙන ලෙසයි උතුරු කොරියාව පවසන්නේ. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව උතුරු කොරියාවට චෝදනා කලේ ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ අදාල නෞකාව ජාත්‍යන්තර සම්බාධක උල්ලංගණය කර ඇති බවයි. නෞකාව ඇමරිකාවේ ආරක්ෂක අංශ යටතට ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති […]
ජාතික මග – රට රකින – රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුලුව ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. තරුණයන් සමාජ මාධ්‍ය වල පල කරන ප්‍රකාශ පිලිබඳව පරීක්ෂණ පවත්වන අයුරින් අමාත්‍යවරුන් සිදූ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදූකල යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා. උන් වහන්සේ මේ බව සදහන් කලේ ජාතික මග මහජන සමුලුව […]
බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් […]
ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත සඳහන් කර තිබෙනවා. ඒ ඊයේ චීන ජනාධිපති අතර තිබූ නිල හමුව අතරතුරදීයි. ශ්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි […]
කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියා. මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් සිංහල ජනතාව පහරදෙනු ඇතැයි බියෙන් හා සිංහල ජනතාවට මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් පහරදෙනු ඇතැයි බියෙන් පසුවන […]
අද වන විට රටට ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් නොව, එක්තරා දේශාපාලන කණ්ඩායමකින් බව මුදල් ඇමති මංගල සමරවීර පවසනවා. ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පවසා සිටියා. “ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට අද වන විට ලෝකයේ සෑම රටක්ම මුහුණ පා තිබෙනවා. අපි පිළිගන්නවා රජයක් ලෙස අඩුපාඩු තිබුණා ඒත් අද වන […]