News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

නව අගවිනිසුරු වැඩ අරඹයි

Generic placeholder image

මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීම බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසනවා. අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී අගවිනිසුරු ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.එක් විනිසුරුවරු වරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදූවිය හැකි බවයි නව […]


May
15

2019 ඡන්ද හිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වේ

Generic placeholder image

2019 ඡන්ද හිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඡන්ද හිමි නාමලේඛන බී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ජුනි මස පළමු වනදා සිට සිදූ කිරීමට නියමිතයි මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් ද සම්පූර්ණ කිරීම සඳහා මහජනතාවට ලබා දෙනවා අමතරව […]


May
15

ඩොනල්ඩ් ට්‍රම්ට් සහ කිම් ජොන් අතර පැවති එකඟතා කඩවෙයි

Generic placeholder image

ඇමරිකාව විසින් සිය නෞකාවක් අත්පත්කර ගැනීම නීති විරෝධී මංකොල්ලයක් බව උතුරු කොරියාව පවසනවා.එම නෞකාව යලි තමන් වෙත ලබා දෙන ලෙසයි උතුරු කොරියාව පවසන්නේ. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව උතුරු කොරියාවට චෝදනා කලේ ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ අදාල නෞකාව ජාත්‍යන්තර සම්බාධක උල්ලංගණය කර ඇති බවයි. නෞකාව ඇමරිකාවේ ආරක්ෂක අංශ යටතට ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති […]


May
15

අමාත්‍යවරුන් සිදූ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදූකල යුතුයි – පූජ්‍ය මාවරලේ භද්දිය හිමි

Generic placeholder image

ජාතික මග – රට රකින – රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුලුව ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. තරුණයන් සමාජ මාධ්‍ය වල පල කරන ප්‍රකාශ පිලිබඳව පරීක්ෂණ පවත්වන අයුරින් අමාත්‍යවරුන් සිදූ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදූකල යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා. උන් වහන්සේ මේ බව සදහන් කලේ ජාතික මග මහජන සමුලුව […]


May
15

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් […]


May
15

ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් චීනයෙන් රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක්

Generic placeholder image

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත සඳහන් කර තිබෙනවා. ඒ ඊයේ චීන ජනාධිපති අතර තිබූ නිල හමුව අතරතුරදීයි. ශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි […]


May
15

කුලියාපිටිය සිද්දිය ගැන දයාසිරි ජයසේකර හේතු පැහැදිලි කරයි

Generic placeholder image

කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියා. මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් සිංහල ජනතාව පහරදෙනු ඇතැයි බියෙන් හා සිංහල ජනතාවට මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් පහරදෙනු ඇතැයි බියෙන් පසුවන […]


May
15

රටේ සිංහල බෞද්ධයන් බහුතරයන් සිටිය පළියට අනෙකුත් ජාතීන් දෙවැනි වෙන්නේ නැහැ – මංගල කියයි

Generic placeholder image

අද වන විට රටට ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් නොව, එක්තරා දේශාපාලන කණ්ඩායමකින් බව මුදල් ඇමති මංගල සමරවීර පවසනවා. ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පවසා සිටියා. “ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට අද වන විට ලෝකයේ සෑම රටක්ම මුහුණ පා තිබෙනවා. අපි පිළිගන්නවා රජයක් ලෙස අඩුපාඩු තිබුණා ඒත් අද වන […]


May
15

ජනපතිට ගන්න බැරි වෙච්ච සපත්තු තීරණය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


May
14

වයඹ පළාතේ ඇඳිරි නීතිය පැය දෙකකට ඉවත් කරයි

Generic placeholder image

වයඹ පළාතට පනවා ඇති ඇඳිරි නීතිය අද පස්වරු 4ට අවසන් කර නැවත සවස 6ට පැනවීමට තීරණය කර තිබෙනවා. නැවත ඇඳිරි නීතිය ඉවත්කරනුයේ හෙට අලුයම 6ට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.


May
14

මධ්‍යම පළාත තුළ සියළු සුරාසල් වසන්න නියෝගයක් නිකුත් කරයි

Generic placeholder image

මධ්‍යම පළාත තුළ පවතින සුරාසල් අද පස්වරු 2 සිට වසා දමන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් නියෝග කර තිබෙනවා. ඒ රට තුල පවතින නොසන්සුන්තාවය ව්‍යප්ත වීම වැලැක්වීමේ පියවරක් ලෙසයි.


May
14

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායකට භාර දෙනවා

Generic placeholder image

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද දිනයේ කථානායකවරයා වෙත භාරදීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ඊට ඒකාබද්ධ විපක්ෂයේ ද සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post