News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

චමින්ද වාස් පුහුණුකරුවෙකු ලෙස පත්කෙරේ

Generic placeholder image

ශී‍්‍ර ලංකා නැගී එන කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කර තිබෙනවා. ඒ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැති ඨ්10 තරගාවලියේදී ඓCC යේ දූෂණ විරෝධි නීති උල්ලංඝණය කළ බවට අවිශ්ක ගුණවර්ධනට චෝදනා එල්ල වීමත් සමගයි. ඒ අනුව ඔහු ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේ. කෙසේ නමුත් අවිශ්ක […]


May
14

අගමැති හෙට්ටිපොළ යයි

Generic placeholder image

ඊයේ් ඇතිවූ නොසන්සුන්තාවයේදී සිදුවූ හානි පිළිබඳ නිරීක්ෂණය සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරුවේ හෙට්ටිපොල ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා. වයඹ පළාතේ ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුතා සමග එම පළාතට ඊයේ පස්වරුවේ සිට යළි දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ හේතුවෙන් අද දිනයේ වයඹ පළාතේ සියලූ පාසල් වසා දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ. පොලිස් ඇඳිරි නීතිය […]


May
14

ඉන්දියාව LTTEය තවත් වසර පහකට තහනම් කරයි

Generic placeholder image

ඉන්දීය රජය විසින් රජයේ සෛවරීත්වයට හා භෞමික අඛණ්ඩත්වයට එල්.ටී.ටී.ඊ. සංවිධානය හරහා බාධාවක් ඇතිවන අන්දමේ ක්‍රියාකාරකම් ඇති බව සඳහන් කරමින් තවත් වසර පහක කාලයක් සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එම සංවිධානය තවදුරටත් ඉන්දීය ජාතියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට පැනවූ තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි බලපාන බවත් ස්වදේශ කටයුතු […]


May
14

මිනුවන්ගොඩ සිද්ධියට අදාල 13 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

මිනුවන්ගොඩ නගරයේ කඩ සාප්පු කිහිපයකට පහර දි අලාභ හානි කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා පැවසුවා. කඩාකප්පල්කාරීන් මිනුවන්ගොඩ නගරයට කඩා වැදිමත් සමඟ පොලීසිය එහි ගොස් එම පිරිස විසුරුවා හැරිමට කටයුතු කළ බවත් පහර දිමෙන් කඩ සාප්පු කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරා.


May
14

නාමල් කුමාර සහ අමිත් වීරසිංහත් අත්අඩංගුවට

Generic placeholder image

නාමල් කුමාර නැමැත්තා කුලියාපිටිය ඇතුළු නගර කිහිපයක ඇති වූ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.වරකාපොල පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පැමිණිල්ලක් කිරීම සඳහා පොලිසියට පැමිණී අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා. මේ අතර මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවෙන්නේ. ඒ තෙල්දෙණිය ප්‍රදේශයේදීයි.


May
14

ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට ආරක්ෂක අංශ වලට සහය දෙන්න

Generic placeholder image

ආරක්ෂක අමාත්‍යාංශය ලබා දෙන තොරතුරු මත පමණක් විශ්වාසය තබන ලෙසත් සමාජ මාධ්‍ය සහ අසත්‍ය SMS පණිවිඩ, බුද්ධි තොරතුරු ලෙස නොසලකන ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පවසනවා. ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් අන්තවාදී කි‍්‍රයා මැඩලීමට ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල වන බැවින් එවැනි කි‍්‍රයාවලට සම්බන්ධ නොවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කලා. මේ අතර […]


May
14

සැකය කියන්නේ පිළිකාවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


May
14

ජාතික තවුහිත් ජමාත් ඇතුළු සංවිධාන 3 ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Generic placeholder image

ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 3 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල මත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනුයි.


May
14

අස්ගිරි පාර්ශ්වයෙන් සහ අගරදගුරු තුමාගෙන් ඉල්ලීමක්

Generic placeholder image

කලහකාරී කටයුතුවලින් සිදුවන්නේ අවස්ථාවාදී දේශපාලනඥයින්ට හා විදේශීය බලවේගවලට උදව් දීම පමණක් බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පවසනවා.එබැවින් සියලූ දෙනා සාමකාමීව කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. එමෙන්ම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසුවේ මෙම අවස්ථාවේ සියලූ දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් සිය ප‍්‍රදේශවල සාමය සහ සහජීවනය […]


May
14

ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලංකාවට මුදා හරින්න IMF අනුමැතිය

Generic placeholder image

ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ මීළඟ මූදල් ප්‍රමාණය මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමි වී තිබෙනවා.ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ 05 වැනි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක මුදල මෙසේ හිමිවනු ඇති බවයි වාර්තා වෙන්නේ.


May
13

ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාවෙන් තීරණයක්

Generic placeholder image

වැඩ බලන පොලිස්පති ධූරය සඳහා චන්දන වික්‍රම්‍රත්න මහතා පත් කිරීමට ජනපති තුමා යොමු කල නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.


May
13

වහාම ක්‍රියාත්මකවෙන පරිදි කුලියාපිටිය ආශ්‍රිත ප්‍රදේශ රැසකට යළි ඇඳිරි නීතිය පනවයි

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වෙන පරිදි කුලියාපිටිය,දුම්මලසූරිය, හෙට්ටිපොල,බිංගිරිය යන පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.එය හෙට උදෑසන 4 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post