සිකුරාදා දිනයන්හි ඉස්ලාම් දේවස්ථාන තුළ සිදු කරන ආගමික වතාවත් අරාබි භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් එම ආගමික වතාවත් සඳහා අන්‍යාගමික පූජක පක්ෂය ද සහභාගී කර ගන්නා ලෙසත් එමෙන්ම එහිදී සිදු කරන දේශන පිළිබඳ වාර්තාවක් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසට ද මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. එම්. හලීම් […]
ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුව ඇති බවයි. දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කෙරුණ ද […]
මත්තේගොඩ යුධ හමුදා කඳවුරට සහ කලුබෝවිල ශික්ෂණ රෝහලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට” දූරකථන ඇමතුමක් ලබාදූන් එම කඳවුරේම සේවයේ නියුතු ඉංජිනේරු බළකා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසීය පැවසුවේ මෙම තොරතුර පිළිබද සිදූ කල පරීක්ෂණයේ දී එය ජංගම දූරකථනයකින් ලබා දී ඇති බව හෙළි වූ බවයි. පසුව ඇමතුම ලබාදූන් දූරකථන අංකය පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් කැඳවා තිබුණා.එහි […]
ප්‍රදේශ රැසකට අදත් උණුසුම් කාලගුණක තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේතුමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, මඩකලපුව, අම්පාර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට උණුසුම් කාලගුනක තත්ත්වයක් බලාපොරොත්තු වන බවයි. ඒ අනුව වැඩබිම්වල සිටින පුද්ගලයන් මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කල යුතුයි. වැඩියෙන් ජලය පානය කරන ලෙසත් හැකිතරම් සෙවන […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. එතුමා ඇතුළු දූත පිරිස පළමුවෙන් අද දින උදෑසන 7.35 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 302 දරන ගුවන් යානයෙන්.
පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අපරාධ සිදුකළ අයට පමණක් නොව ඒ සඳහා ආධාර අනුබල දුන් අයට ද මරණ දඬුවම ලබා දිය යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා 12 වෙනිදා පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර තිබෙනවා. රස්වාදීන්ට එරේහිව මරණ දඬුව ලබා දීමත් එමෙන්ම මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ මෙන්ම ඒ සඳහා අනුබල සහ මුල්‍ය […]
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස පැමිණි ත්‍රස්තවාදීන් ගැන සමාජයේ බොහෝ දෙනා කතාබහ කරනවා. ඒ අතර මරනයෙන් පසු කන්‍යාවියන් 72ක් ලැබීම හා ලංකාවේ පවතින ශරියා විෂ්වවිද්‍යාල හා අරාබි පාසල් පිළිබදව කතා බහට ලක් කෙරුනා. අන්න ඒ ගැන සියත News කල අනාවරණයයි මේ,
චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක් අත්කර දීමට ලොව සුපිරිතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග සමත්කම් දැක්වූවා.කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 149ක් රැස් කර ගනු ලැබුවා. එහිදී මුම්බායි […]
සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
හලාවත නගර සීමාවට බලපවත්වන පරිදි හෙට අලුයම 6 දක්වා පොලිස් ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අන්තවාදී ත්‍රස්තවාදය මේ වන විට පාලනය කර ඇති බවයි. මෙතරම් ඉක්මනින් ත්‍රස්තවාදය මැඩලීමට හැකි වුයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නිසාම නොවන බවත් ඒයට ජාත්‍යන්තරයේ සහයද තිබු නිසා බවත් අමාත්‍යවරයා පවසයි. අන්තවාදී ත්‍රස්තවාදය අතකොළුවක් කරගනීමින ඇතැම් පිරිස් කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඇතැම් දෙශපාලඥයින් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු […]
පසුගියදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව කල්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සංචාරක හෝටල් සියල්ල හිස්ව පවතින බව වාර්තා වෙයි.කල්පිටිය අර්ධද්වීපයේ කන්දකුලිය සහ ඉලන්තිඅඩිය යන ප්‍රදේශ වල සංචාරක හෝටල් 75 ක් පමණ පිහිටා ඇත. දෙසැම්බර් සිට අප්‍රියෙල් මාසය දක්වා ඇති වලාල සමයේදී කල්පිටිය මුහුදේ සිටින ඩොල්ෆින් මසුන් සඳහා කොරල් පර දැක ගැනීමටත්, මැයි මාසයෙන් ආරම්භ […]