පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් අන්තවාදි ක්‍රියාවන් නැවත සිදු නොවිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම කැප කිරිමක් සිදු කරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි අගරදගුරු නිල නිවස වෙත පැමිණ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් […]
අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබූ වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ ඉස්ලාමීය දේවාස්ථානවල දේශනා පැවැත්වූ මවුලවිවරයෙකු ඊයේ උදෑසන මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු මුහයිදීන් කයි නැමැති 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මොහු මක්කම වන්දනා කටයුතු සදහා පිරිස් රැගෙන යන වන්දනා […]
ඡන්ද විමසීම දිගින් දිගටම කල් දැමීම ත්‍රස්තවාදය මෙන්ම වැරදි ක්‍රියාවක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියි. ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින තත්ත්වය මැතිවරණය කල් දැමීමට හේතුවක් නොවන බවයි. නිශ්චිත දිනට පවත්වන ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ නම් තමා සභාපති ධුරයෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශය තවදුරටත් වලංගු බව ද ඔහු සදහන් […]
ත්රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. එහිදී ආරක්ෂක අංශ විශිෂ්ට මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර ත‍්‍රස්තවාදය නිමාකර සාමකාමී රටක් ගොඩනැඟීමේ ගෞරවය ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියුදෙනාට හිමිවන බව ද ජනාධිපවරයා ප‍්‍රකාශ කළේය. එමෙන්ම අපේ‍්‍රල් 21 […]
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජි.විජේනන්ද මහතා සඳහන් කළේ, අමුමිරිස්, කරවිල, පතෝල, වැටකොලු ඇතුළු එළවළු රැසක මිල ඉහළ ගොස් ඇති බවයි. පසුගිය මාස හා කිහිපය හා සසඳා බැලීමේදී එළවළු මිල 100 % කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය. එළවළු මිල ඉහළ යාමට බලපෑ හේතුව ලෙස අයි.ජි.විජේනන්ද මහතා පැවසූවේ, පවත්නා කාලගුණයත් […]
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනික සෙබළ/සෙබළියන් බදවා ගැනිම 2019 දෙසැම්බර් 31 දින දක්වා සියලුම රෙජිමේන්තු මධ්‍යස්තානයන් හිදී
අද පාර්ලිමේන්තු විවාදය අතරතුරදී දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් වලදි කඩු අසුවීම පිළිබදව කතාබහක් ඇතිවුණා. මේ ආකාරයට කඩු ලගතබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව පනවා ඇති නීතිය පිළිබදව විස්තර කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කලේ පවතින නීති අනුව අයකල හැකි දඩ මුදල රුපියල් 50ක් පමනක් බවය. ඒ නිසා ඉක්මණින් එම නීති වෙනස් විය යුතු බවයි ඔහු […]
හිටපු කි‍්‍රිකට් කී‍්‍රඩකයන් මෙන්ම පුහුණුකරුවන්ද වන අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයියාට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් දූෂණ මර්ධන පනත උල්ලංගණය කළ බවට චෝදනා එල්ල කර තිබෙනවා. පසුගිය වසරේ පැවැති ටී ටෙන් තරගාවලියේදී පුහුණුකරුවන් ලෙස එක් වූ මොවුන් දෙදෙනා දූෂණ කි‍්‍රයාවන් සදහා එක් වූ බවයි පැවසෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මෙම චෝදනා […]
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ අද පස්වරු 06ට මුදල් අමාත්‍යාංශයේ මිල සූත්‍ර කමිටුවේ සාමාජිකයින් රැස්වීමට නියමිතව ඇති බවයි. මිල සූත්‍රයකට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර, මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනයේදී […]
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා එම තනතුරින් ඉවත් කරන ලෙස බල කරමින් ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුනා.අප වාර්තා කරුවන් පැවසුවේ මේ හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති බවයි.
විරාජ් පෙරේරා කියන්නෙ ලන්කාවේ music වෙනසක් කරපු ගායකයෙක්, කාටවත් අනුකරණය කළ නොහැකි හඩක් හා ස්ව උත්සාහයෙන් ලාංකාවේ ඉහළම ජනප්‍රියතවයට පත් වුනු දක්ෂයෙක් කියන්න පුලුවන්. ඔහුගේ “හිත මුලා කරලා” ගීතය අන්න ඒ වගේ රසිකයින් ආදරයෙන් වැලදගත්ත ගීයක්. ඊයේ දිනයෙදී ඔහුගේ එම ගීතයේ music video නිකුත් කලා,
2019 අප්‍රේල් 21 වන දින ඇතිවූ ඛේදවාචකය හේතුවෙන් ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂක පරීක්ෂාවන් වැඩිකරනු ලැබිය. රථවාහන ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුලු වීම තහනම් කිරීම නිසා ග ගුවන් ගමන් යාමට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට හට සැලකිය යුතු තරමේ අපහසුතාවයන්ට පත්වන්නට සිදූවිය. ඒ අනුවගුවන් ගමන් යාමට පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහන වල සිට සහ […]