News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

වැලිකඩ ඉතිහාසය අලුත් වෙයි

Generic placeholder image

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදූ සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාල රාජ්‍ය මහෝත්සවය ලබන 18 වනදාට යෙදෙන වෙසක් පොහෝ දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදි යි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සදහා ජනාධිපති පොදූ සමාව ලබාදිමට නියමිතයි. සියලූ‍ම […]


May
16

සීගිරිය දේශිය සංචාරකයන්ට දින තුනක් නොමිලේ

Generic placeholder image

වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 දිනවල දේශීය සංචාරකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. සීගිරියේ කැනීම් තුළින් හමුවූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් කිහිපයක් ද එම දින 03 තුළ කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු […]


May
16

වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචි කිරිමේ අඩුවක්

Generic placeholder image

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචි කිරිමේ අඩුවක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ මෙතෙක් ලියාපදිංචි වී ඇත්තේ දක්සැල් 92 ක් පමණක් බවයි. මේ අතර වෙසක් පොහොය දිනයට පසුව යෙදෙන 20 වන සඳූදා රජයේ නිවාඩු දිනයක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළා. වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන […]


May
16

බදූර්දීන්ගේ විශ්වාසභංග යෝජනා මෙන්න

Generic placeholder image

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 66කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බවයි.


May
16

එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන්ට තරග තහනමක්

Generic placeholder image

එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන්ට තරග තහනමක් පනවා තිබෙනවා. ඒ පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදි පැවැති තුන්වන එක්දින තරගයේදි නියමිත කාලයට යැවිය යුතු පන්දූවාර සංඛ්‍යාවට වඩා පන්දූවාර 02 ක් අඩුවෙන් යැවීම හේතුවෙන්. ඒ අනුව ඉයන් මෝගන්ට එක් තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් පනවා තිබෙනවා. මෙම තත්වය මත පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය […]


May
16

සහරාන් හෂීම්ගේ බිරිද CID එකට

Generic placeholder image

සයින්දමරුදූ පිපිරීමෙන් දිවි ගලවා ගත් තවුහීද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තාගේ බිරිඳ වන අබ්දූල් කාදර් ෆාතිමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කලේ සිව් හැවිරිදි දියණියට භාරකරුවෙකු නොමැති බැවින් මව භාරයේ පසු වන බවයි. පසුගිය මස 26 වනදා කාත්කත්කුඩි සයින්දමරුදූ ප‍්‍රදේශයේ නිවසක් තුළ ත්‍රස්තවාදීන් […]


May
16

ඇසළ පෙරහැරේ ආරක්ෂාව ගැනත් ගැටලු

Generic placeholder image

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ඇතුළු පෙරහැරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසා තිබෙනවා.එම සංගමයේ සභාපති නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ලිඛිතව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.


May
16

චීන සංචාරය නිමවා ජනපති යළි දිවයිනට

Generic placeholder image

අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීම සදහා චීන සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මෙම පිරිස අද දින අලුයම 5.15 ට චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.


May
15

වයඹට හා ගම්පහට අද රාත්‍රී 7 සිට ඇදිරි නීතිය

Generic placeholder image

වයඹ පලාතට හා ගම්පහ දිස්ත්‍රික්කය්ට අද දින රාත්‍රී 7 සිට හෙට අලුයම 4 දක්වා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.


May
15

මුහුදේ ගැඹුරුම තැනත් කැලි කසල

Generic placeholder image

ලෝක ඉතිහාසයේ සිදූකෙරුණු ගැඹුරුතම මානව කිමිදූමේ දී මුහුදූ පත්ලේ තැන්පත්ව තිබී කසල දැකගැනීමට හැකිවූ බවට අමෙරිකා ගවේෂකයින් පිරිසක් අනාවරණය කර තිබෙනවා. ලොව ගැඹූරුම ස්ථානය ලෙසින් සැලකෙන පැසිෆික් සාගරයේ පිහිටි මරියානා ආගාධයේ මීටර් 10 928 ක් ගැඹුරේ කිමිදීමට අමෙරිකානු සාගර ගවේෂකයන් පිරිසක් පසුගියදා සමත්වුණා. මිනිසුන් සහිත සබ්මැරීනයක් යොදාගෙන සිදූකෙරුණු ගවේෂණයේ දී සාගර පත්ලේ තිබී කසල දැකගැනීමට […]


May
15

මැයි 20 රජයේ නිවාඩු දිනයක් කරයි

Generic placeholder image

මැයි මස 20 වන සඳුඳා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා. අද ගාල්ලේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පවසා තිබුනා. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි […]


May
15

TIDය රහස් පොලිසිය යටතට

Generic placeholder image

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ සේවයේ අවශ්‍යතාවය මත වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි.වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු විම් ලබා දි තිබෙනවා. කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා මාරු කර ඇත්තේ […]


News Articles
Latest Videos
Most Popular Post