සංචාරක පාකිස්තානය සමග පැවති පස්වන එක්දින තරගයෙන් ලකුණූ 54 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා.පස්වන එක්දින තරගය ඊයෙ පැවැත්වුණේ ලීඩ්ස් හීදීයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කලූඩු 09 ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 351 ක් ජෝ රූට් පන්දු 73 කදී හතරේ පහර 09 ක් […]
ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසළ නව ඊජිප්තු කෞතුකාගාරය සමීපයේ ගමන්ගත් සංචාරකයන් රැගත් බස් රථයක පිපිරීමක් සිදුව තිඛෙනවා.පිපිරීමෙන් සංචාරකයන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුවී නැහැ. තුවාල ලැබූවන්ගෙන් බහුතර පිරිස විදේශිකයන් බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ද ඊජිප්තුවේ මාර්ගයක් අසළ අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් සංචාරක බසයක ගමන්ගත් වියට්නාම ජාතිකයන් […]
ඉදිරි දින වලදී නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පලාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස 02න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]
මඩකලපුව විශ්ව විද්‍යාලයේ කළ නිරීක්ෂණ සම්බන්ධ වාර්තාවක් අද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන බව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා සඳහන් කළේ එම අධ්‍යයනයේ වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එම විශ්ව විද්‍යාලයට ඉඩම් පවරා දෙනු ලැබුවේ කේසේද යන්න විමර්ෂණය කිරීමට ද උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික […]
වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දස දහසකට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසනවා. මැයි 18 සිට 20 දක්වා නොමිලේ දේශීය සංචාරකයන්ට සීගිරියේ නැරඹීම සඳහා අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුවත් සමඟ මේ හා විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි […]
තිස් වසරක යුද්ධය නිමා කරමින්, කුරිරු ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කළ විජයග්‍රහණයේ දසවර්ෂාභිෂේක සැමරුම අදට යෙදී තිඛෙනවා. ඒ නිමිත්තෙන්, ජාතික රණවිරු දින සැමරුම් උත්සවය, හෙට පාර්ලිමේන්තු කී්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ සදහා ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ මිය ගිය තුවාල ලැබූ හා අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහභාගී වීමට නියමිතයි එවකට […]
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අදින් වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වනවා ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් සදහන් කලේ උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කරවන බවයි අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නිරත වීමෙන් වළකින ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කලා මෙවර ද […]
සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි. ශාසන ඉතිහාසයේ සදහන් වන්නේ සිද්ධාර්ථ කුමරුන්ගේ උපත, සම්බුද්ධත්වයට පත් විම සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමගුල වෙසක් පුන් පොහෝ දිනවලදී සිදු වූ බවයි. කාලය, දිපය, දේශය, කුලය හා මව යන පංච මහා විලෝකනයන් විමසු පසු සිදුහත් කුමරුන් ලූම්බිණි සල් උයනේ දි අද වැනි දිනෙක උපත ලැබුවා.සත් […]
මැතිසබේ ආරක්ෂාවට රුපියල් කෝටි 11ක පමණ වියදමින් ආරක්ෂක කැමරා 236ක් සවිකිරීමට කටයුතු කටගෙන යන බව පාර්ලිමේන්තු ආරන්චිමාර්ග වලින් පැවසේ. දිවයිනේ ප්‍රධාන පේළේ පෙඋදගලික ආයතනයකට මෙම කැමරා සවිකිරීමේ ටෙන්ඩරය බාරදී ඇතැයි වාර්තා වුනා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් හා එම පෞද්ගලික ආයතනයේ නිලදාරින් අතර සාක්ච්චාවක් ඉකුත් 13 වැනිදා පාර්ළිමේන්තු සංකීර්ණයේ දී පැවතුනා. පාර්ළිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කැමරා 40ක් […]
ජාතික වෙසක් උත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේ දි පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සදහා සහභාගී වීමට නියමිතයි. මෙවර ජාතික වෙසක් උත්සවය අද සහ හෙට තල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමි‚ ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කලා. මේ […]
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් පිළිබදව ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර තිබෙනවා. අදාළ සවිස්තරාත්මක වාර්තාව පසුගිදා පිළිගන්වනු ලැබුවේ පුජ්‍ය මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ වෙතයි. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට උදව් උපකාර අපේක්ෂා කරන්නේ නම් රතු කුරුස සංවිධානය හා සෘජුව සම්භන්ධ වීමෙන් ඒ සදහා අවස්ථාව උදා කර ගත හැකියි. ඒ පිළිබදව පුජ්‍ය […]
මෙවර වෙසක් පොහොය දිනයේදී බන්දනාගාර දෙපාර්තුමෙන්තුව මගින් සිදු කරනු ලබන විෂේශ වැඩසටහනක් හේතුවෙන් රැදිවයන්ට ඥාතියන් බැලීමට ලබා නොදෙන බව බන්දනාගාර මූලස්තානය පවසනවා. ඒ වෙනුවට 19 සහ 20 යන දින වලදී ඥාතීන් බැලීම සදහා පහසුකම් ලබා දී ඇතැයි බන්දනාගාර මුලස්තානය සඳහන් කෙරේ.