News Line| Off Air
Generic placeholder image

May
10

අද ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවෙයිද ? මිල කමිටුව අද සවස රැස්වෙයි

Generic placeholder image

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ අද පස්වරු 06ට මුදල් අමාත්‍යාංශයේ මිල සූත්‍ර කමිටුවේ සාමාජිකයින් රැස්වීමට නියමිතව ඇති බවයි. මිල සූත්‍රයකට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර, මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනයේදී […]


May
10

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා අයින් කරන්න නැගෙනහිර පළාතෙන්ම හර්තාල්

Generic placeholder image

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා එම තනතුරින් ඉවත් කරන ලෙස බල කරමින් ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුනා.අප වාර්තා කරුවන් පැවසුවේ මේ හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති බවයි.


May
10

විරාජ් පෙරේරාගෙන් අලුත් වැඩක්

Generic placeholder image

විරාජ් පෙරේරා කියන්නෙ ලන්කාවේ music වෙනසක් කරපු ගායකයෙක්, කාටවත් අනුකරණය කළ නොහැකි හඩක් හා ස්ව උත්සාහයෙන් ලාංකාවේ ඉහළම ජනප්‍රියතවයට පත් වුනු දක්ෂයෙක් කියන්න පුලුවන්. ඔහුගේ “හිත මුලා කරලා” ගීතය අන්න ඒ වගේ රසිකයින් ආදරයෙන් වැලදගත්ත ගීයක්. ඊයේ දිනයෙදී ඔහුගේ එම ගීතයේ music video නිකුත් කලා,


May
10

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මගීන් සදහා නව ආරක්ෂක සැලැස්මක්

Generic placeholder image

2019 අප්‍රේල් 21 වන දින ඇතිවූ ඛේදවාචකය හේතුවෙන් ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂක පරීක්ෂාවන් වැඩිකරනු ලැබිය. රථවාහන ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුලු වීම තහනම් කිරීම නිසා ග ගුවන් ගමන් යාමට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට හට සැලකිය යුතු තරමේ අපහසුතාවයන්ට පත්වන්නට සිදූවිය. ඒ අනුවගුවන් ගමන් යාමට පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහන වල සිට සහ […]


May
10

මරාගෙන මැරෙන ත්‍රස්තයින්ගේ මනස ගැන අතිවිශේෂ අනාවරණය| Siyatha 24 Exclusive

Generic placeholder image

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස පැමිණි ත්‍රස්තවාදීන් ගැන සමාජයේ බොහෝ දෙනා කතාබහ කරනවා. ඒ ඔවුන් ඉතා හොද සමාජ මට්ටම් වල හා අධ්‍යාපන මට්ටම් වලින් යුක්ත පුද්ගලයින් නිසා ඇත්තටම මරාගෙන මැරෙන්න තරම් ඔවුන්ගේ මතය හැදෙන්නේ කොහොමද? අන්න ඒ ගැන සියත News කල අනාවරණයයි මේ,


May
10

කවුරුත් කතාකල ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන ඇඳුමේ ඉතිහාසය මෙන්න – Siyatha 24 Exclusive

Generic placeholder image

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන සදහා සහභාගීවෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එහෙමත් නැත්නම් ඇඳුමට කැස්බෑවෙකු ඇතුලත් කිරීමත් සමග සමාජ ජාල තුල දැඩි කතාබහකට ලක්වෙන්න පටන්ගත්තා. ඒ හින්දම සියත 24 අපි ශ්‍රී ලංකා ලෝක කුසලාන නිල ඇඳුමේ ඉතිහාසය ගැන හොයලා බලන්න තීරණය කලා. ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම ලෝක කුසලාන තරගාවලියට 1975දී සහභාගීවෙන්නේ ආරාධිත කණ්ඩායම ලෙසිනුයි. 1975 […]


May
9

රයන් වැන්රෝයි රුපියල් හාරදහක දඩයක් මත මුදා හැරේ

Generic placeholder image

රංගන ශිල්පී රයන් වැන්රොයන්ට අධිකරණයෙන් දඩ මුදලකට යටත් කර මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවකට රංගන ශිල්පී රයන් වැන්රොයන් මෙලෙස බන්ධනාගාර ගත කර තිබුණා.ඒ අනුව ඔහුව රුපියල් හාරදහසක දඩ මුදලකට යටත්ව මුදා හැරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත්තේ.


May
9

විදුලි බල සැපයුම ලබාදීම යළි අභියෝගයක් – විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

Generic placeholder image

විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජල විදුලි උත්පාදනය යළි පහත වැටීම හා දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම එම තත්ත්වයට හේතු වී ඇති බවයි. එමෙන්ම පසුගිය කාලයේ ජල විදුලිබලාගාර ආශ්‍රිතව ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය ජලාශවල […]


May
9

මාළිගාවත්තෙන් කඩු සොයා ගනිද්දි මාධ්‍යවේදීන්ට බලපෑම් – Video

Generic placeholder image

මාළිගාවත්ත ඛෙත්තාරාමය සී ගේට්ටුව පිටුපස මුස්ලිම් දේවස්ථානය අසල අඩි 20 ක් පමණ ගැඹුරු පොදු ළිඳක ඊයේ කළ පරීක්ෂාවකදී චීනයෙන් ආනයනය කළ කඩු 44ක්, පැරණි කඩු 12ක්, පිහි 49ක්, අරාබි අක්ෂර සහිත ආවරණවලින් සමන්විත සී.ඩී.තැටි 26ක්, ගිනිඅවියක්, අයිස් නැමැති මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනුණා. එම අවස්ථාවේදී එම ස්ථානයේ පුවත් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කිරීම් එල්ල වුණා. මේ […]


May
9

සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් කතා කරන්න නව අංකයක්

Generic placeholder image

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් දැනුම්දීම සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් වහාම 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර රට පුරා සිදුකරන ‍සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.


May
8

ලොරි රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1110 ක් හමුවේ

Generic placeholder image

සීදුව පොලිසිය සහ ගුවන් හමුදාව විසින් සීදුව මුතුවාඩිය ප්‍රදේශයේ මාර්ග බාධක යෝදා සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබූ අතරතුර වලපනේ සිට සීදුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1110 ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත. එම ඇඳුම් තොගය සමඟ ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගෙන තිබේ. […]


May
8

ඌව පළාත් ප්‍රධාන ඇමතිට යළි චෝදනාවක්

Generic placeholder image

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් අනිද්දා ඌව පළාතේ පළාත් පාලන ආයතනවල විදුලි පහන් ව්‍යාපෘතියක් සඳහා වියට්නාමයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කරනවා. කෙසේ වෙතත්, මෙම සංචාරය සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් සභාවෙන් මුදල් ලබාගෙන ඇති […]


News Articles
Latest Videos
Most Popular Post