එළබෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගීවන බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලසිත් මාලිංග මේ දිනවල ක්‍රීඩා කරනවා. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය ඔහුට අහිමිව ගියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් […]
වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (30) පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින්. මෙම වැඩසටහනට සමගාමීව වස විසෙන් තොර ආහාර පිළිබද ජනතාව දැනුවත් කරන පා ගමනක් පැවැත්වුණා. ඒ, කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය දක්වායි.
නිපුණතාවයට හා කුසලතාවයට මුල්තැන හිමිවන යුගයක් බිහි කළ හැකි අයෙකු මීළග ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
තවත් විදේශගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 915 දෙනෙකුට අද (30) ද්විත්ව පුරවැසිභාවය පිරිනැමෙනවා. ඒ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය විජිර අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. උත්සවය බත්තරමුල්ල සුහුරුපාය ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී පෙරවරු 9.30 ටයි ආරම්භ වන්නේ. විදේශගත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය අදියර කිහිපයක් යටතේ ලබාදීමටයි අමාත්‍යාංශය කටයුතු කළේ.
ඩුබායිහි අත්අඩංගුවේ පසුව මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. “ඩුබායි වලින් පිටුවහල් කරන තැනැත්තන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීම සඳහාත් ඒම විමර්ශන සම්බන්ධීකරණය කිරීම සඳහාත් ඒ විමර්ශනවල නියතු නිලධාරීන් නෛතික උපදෙස් ලබාදීම සඳහාත් පොලිස්පතිතුමා විසින් අද දින […]
අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පෙරවරුවේ සිට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු ලබන අඟහරුවාදා (02) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරිමටයි නියමිත. මියයන විට ඒ මහත්මියගේ වයස අවුරුදු 79 ක්. 1939 වසරේ මාතරදී උපත ලැබූ ඇය 1958 වසරේදී සොහොයුරෝ චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට පසුබිම් ගායනයට […]
නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබා දීම මගින් ඇති වූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්ථනයකට ලක් විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ පොළොන්නරුව සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ උත්සව අවස්ථාවකට එක්වෙමින්. පොළොන්නරුව හතර ඇල සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණේ […]
ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (29) පැවති තරගයකින් ජය අත් කර ගැනීමට සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 5 කින් පරාජය කරමින්. පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා. සංජු සැම්සන් පන්දු 55 කදී නොදැවී ලකුණු 102 ක් රැස් […]
රුපියල් ලක්‍ෂ 20 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 200 ක් මෙරටට රැගෙන ඒමට තැත් කළ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්. සැකකරු සාරි කිහිපයක් අතර සගවා මෙම මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය […]
පවතින වියළි කාලගුණය හේතුවෙන් අඛණ්ඩව ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ජල මූලාශ‍්‍රවල ජලය අඩුවීමක් ද දැකිය හැකි බවයි එහි සාමාන්‍යාධිකාරී දීප්ති ගුණසේකර මාධ්‍ය වෙත පවසා සිටියා. මේ අතර කොළඹ ඇතුලූ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට අද (30) පෙරවරු 09 සිට පැය 24කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, […]
ප්‍රවේණිගත ලක්ෂණ හේතුකොටගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ පහසුකම් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ලෝකයේ වැඩිදියුණු වෙමින් පවතින ජානමය ඖෂධ ප්‍රතිකර්ම කඩිනමින් ශ්‍රී ලංකාවට හදුන්වාදීම මෙහි අරමුණ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා […]
මේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඊයේ (29දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මහින්ද රාජපක්ස මහතාගේ පාලන කාලයේදි ඔහුට ඉදිකිරිමට හැකිවූයේ අධිවේගි මාර්ග කිලෝමිටර් 176ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. වත්මන් ආණ්ඩුව වසර […]