News Line| Off Air
Generic placeholder image

Mar
14

හතුරුසිංහ වහාම යළි මෙරටට කැදවයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවට කැඳවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එක්දින තරගාවලිය නිම වීමෙන් පසු ඔහු ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ආශ‍්‍රිතව මේ වනවිට පැන නැගී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි […]


Mar
14

මෛත්‍රී මහින්ද නව සන්ධානයේ පළමු නිල සාකච්ඡාව සාර්ථකයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 22 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා ඇත. සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂනායක […]


Mar
14

කෙන්යාවේදී ජනපති මහත් හරසරින් පිළිගනී

Generic placeholder image

කෙන්යාව බලා ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරට නයිරෝබි නුවර පිහිටි ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී මහත් හරසරින් එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කෙන්යාව බලා ඊයේ (13) පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 04 වන සැසිවාරය සඳහා සහභාගී වීමටයි.


Mar
14

මොරටුමුල්ලේ වෙඩි තැබිමක් දෙදෙනෙකු මියයයි

Generic placeholder image

අද උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.මෙම වෙඩි තැබිමෙන් එම නිවස ඉදිරිපිට සිටි බස්රථ හිමිකරුවෙකු හා තවත් තරුණයෙකු මිය ගොස් තිබෙන අතර බස්රථ හිමිකරුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුවි ඇති බවටයි අනාවරණය […]


Mar
14

සෙනසුරාදාටත් රියදුරු බලපත්‍ර ලබා ගන්න අවස්ථාව

Generic placeholder image

සෙනසුරාදා දිනයේ දී රියදුරු බලපත‍්‍ර අලුත් කර ගැනීම, බලපත‍්‍ර නිකුත් කිරීම, අයදුම්පත් භාර ගැනීම සහ රියදුරු බලපත‍්‍ර පරීක්ෂණ වැනි සේවා සිදු කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.මෙම සේවා සඳහා මෝටර් රථ ප‍්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සෙනසුරාදා දිනයේත් විවෘත වන්නේ ලබන 23 වැනිදා සිට බවයි වාර්තා වන්නේ. මීට අමරතව ජාතික ප‍්‍රවාහන වෛද්‍යායතනයේ නුගේගොඩ ප‍්‍රධාන කාර්යාලය […]


Mar
14

ෆේස්බුක් අක්‍රිය වීම ගැන සමාගමෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

සිය සමාජ ජාල වෙබ් අඩවි වෙත වෛරස් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට පළවන ප්‍රවෘත්ති සාවද්‍ය බවත් ඇතිවී තිබෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කර තිබුණා.මෙම තාක්ෂණික ගැටළුව ඇතිවී දැනට පැය 06 කට ආසන්න කාලයක් වන අතර ඇතැම් රටවල ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ […]


Mar
14

රටේ අනාගත ජනාධිපති ගැන අරවින්දගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Mar
13

දෙවන මහාධිකරණයේ නඩු පවරන්නේ මම නෙවේ

Generic placeholder image

දෙවන විශේෂ මහාධිකරණය තුළින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරනු ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. මට තියෙන්නේ විෂයභාර අමාත්‍යවරිය හැටියට අධිකරණය ස්ථාපිත කරදිම පමණයි. අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ රක්වාන ප්‍රදේශයේ අද (13) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට […]


Mar
13

ඉන්දියාවේ උසම පවුල

Generic placeholder image

බොරු කකුලක් නොමැතිව සෙසු ජනයා මිට්ටන් සේ දැකිය හැකි පවුලක්ම සෙයාගැනීම කළුනික සොයාගන්නවාටත් වඩා දුෂ්කරය. එහෙත් ඒ සඳහා වැඩිදුර යා යුතු නැත. අපේ අසල් ඉන්දියාවේම, එවැනි පවුලක් ජීවත්වේ. කොයි කවුරුත් හඳුන්වනනේ ‘කුල්කර්නි’ පවුල එලෙසයි. කුල්කර්නිලාට කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමයක් යොදාගත නොහැකිය. ඒ නිසා මොවුන් ගමන් බිමන් යන්නේ ස්කූටර්වලින්ම පමණි. ඔවුන්ගේ උසට සරිලන වාහනයක් අදටද නිර්මාණය […]


Mar
13

අයවැය ගැන නිදහස් පක්ෂ තිරණය වෙනස් වූ අයුරු

Generic placeholder image

අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම තීරණයට පිටුපාමින් තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය. එසේම විධායක ජනපතිධුරය […]


Mar
13

ඉසුරුගෙන් සුපිරි පිතිහරඹයක්

Generic placeholder image

සෙන් ජොර්ජ් පාර්ක් ක්‍රීඩා පිටියේදී ඉසුරු උදාන දක්ශ පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි සිව්වන එක්දින තරඟයේදී 189ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. පඳු වාර 39 යි පඳු 2 කකදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189 ක් වාර්තා කළ අතර එහිදී ඉසුරු උදාන පන්ඳු ක් කදී ලකුණු ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඊට […]


Mar
13

අඟහරුවලට පෙම්බඳින්න ලලනාවකට වරම්

Generic placeholder image

අගහරු ග්‍රහයා වෙත පා තබන පළමු පුද්ගලයා කාන්තාවක් විය හැකි බව ඇමරිකාවේ නාසා ආයතන පරිපාලක ජිම් ඛෙන්ඩික්ස් පවසනවා. චන්ද්‍රයා මත පිරිමියෙකු පා තැබුවද මිනිස් සිංහතියේ තවත් පියවරක් තබමින් මෙය සිදුවන බවයි ඔහු සඳහන් කලේ. ඒ සඳහා කාන්තාවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉදිරි සැලසුම සඳහා කාන්තාව යොදවා ගැනීමට සැලසුම් කර ඇති බව නාසා ආමතනය වැඩි දුරටත් […]


News Articles
Latest Videos
Most Popular Post