News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

සෙනසුරාදාටත් රියදුරු බලපත්‍ර ලබා ගන්න අවස්ථාව

Generic placeholder image

සෙනසුරාදා දිනයේ දී රියදුරු බලපත‍්‍ර අලුත් කර ගැනීම, බලපත‍්‍ර නිකුත් කිරීම, අයදුම්පත් භාර ගැනීම සහ රියදුරු බලපත‍්‍ර පරීක්ෂණ වැනි සේවා සිදු කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.මෙම සේවා සඳහා මෝටර් රථ ප‍්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සෙනසුරාදා දිනයේත් විවෘත වන්නේ ලබන 23 වැනිදා සිට බවයි වාර්තා වන්නේ. මීට අමරතව ජාතික ප‍්‍රවාහන වෛද්‍යායතනයේ නුගේගොඩ ප‍්‍රධාන කාර්යාලය […]


Mar
14

ෆේස්බුක් අක්‍රිය වීම ගැන සමාගමෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

සිය සමාජ ජාල වෙබ් අඩවි වෙත වෛරස් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට පළවන ප්‍රවෘත්ති සාවද්‍ය බවත් ඇතිවී තිබෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කර තිබුණා.මෙම තාක්ෂණික ගැටළුව ඇතිවී දැනට පැය 06 කට ආසන්න කාලයක් වන අතර ඇතැම් රටවල ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ […]


Mar
14

රටේ අනාගත ජනාධිපති ගැන අරවින්දගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Mar
13

දෙවන මහාධිකරණයේ නඩු පවරන්නේ මම නෙවේ

Generic placeholder image

දෙවන විශේෂ මහාධිකරණය තුළින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරනු ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. මට තියෙන්නේ විෂයභාර අමාත්‍යවරිය හැටියට අධිකරණය ස්ථාපිත කරදිම පමණයි. අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ රක්වාන ප්‍රදේශයේ අද (13) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට […]


Mar
13

ඉන්දියාවේ උසම පවුල

Generic placeholder image

බොරු කකුලක් නොමැතිව සෙසු ජනයා මිට්ටන් සේ දැකිය හැකි පවුලක්ම සෙයාගැනීම කළුනික සොයාගන්නවාටත් වඩා දුෂ්කරය. එහෙත් ඒ සඳහා වැඩිදුර යා යුතු නැත. අපේ අසල් ඉන්දියාවේම, එවැනි පවුලක් ජීවත්වේ. කොයි කවුරුත් හඳුන්වනනේ ‘කුල්කර්නි’ පවුල එලෙසයි. කුල්කර්නිලාට කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමයක් යොදාගත නොහැකිය. ඒ නිසා මොවුන් ගමන් බිමන් යන්නේ ස්කූටර්වලින්ම පමණි. ඔවුන්ගේ උසට සරිලන වාහනයක් අදටද නිර්මාණය […]


Mar
13

අයවැය ගැන නිදහස් පක්ෂ තිරණය වෙනස් වූ අයුරු

Generic placeholder image

අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම තීරණයට පිටුපාමින් තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය. එසේම විධායක ජනපතිධුරය […]


Mar
13

ඉසුරුගෙන් සුපිරි පිතිහරඹයක්

Generic placeholder image

සෙන් ජොර්ජ් පාර්ක් ක්‍රීඩා පිටියේදී ඉසුරු උදාන දක්ශ පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි සිව්වන එක්දින තරඟයේදී 189ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. පඳු වාර 39 යි පඳු 2 කකදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189 ක් වාර්තා කළ අතර එහිදී ඉසුරු උදාන පන්ඳු ක් කදී ලකුණු ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඊට […]


Mar
13

අඟහරුවලට පෙම්බඳින්න ලලනාවකට වරම්

Generic placeholder image

අගහරු ග්‍රහයා වෙත පා තබන පළමු පුද්ගලයා කාන්තාවක් විය හැකි බව ඇමරිකාවේ නාසා ආයතන පරිපාලක ජිම් ඛෙන්ඩික්ස් පවසනවා. චන්ද්‍රයා මත පිරිමියෙකු පා තැබුවද මිනිස් සිංහතියේ තවත් පියවරක් තබමින් මෙය සිදුවන බවයි ඔහු සඳහන් කලේ. ඒ සඳහා කාන්තාවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉදිරි සැලසුම සඳහා කාන්තාව යොදවා ගැනීමට සැලසුම් කර ඇති බව නාසා ආමතනය වැඩි දුරටත් […]


Mar
13

රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි බුලත්විට, දුම්කොළ ආදිය භාවිතය තහනම් කරයි

Generic placeholder image

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නි‍ෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත. ලොව පුරාම පවතින රෝග අතරින් පිළිකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ ද පසුගිය වසර […]


Mar
13

අද තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ සිදුවන වෙනස මෙන්න

Generic placeholder image

අද පස්වරුවේ ආරම්භ වන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව බොහෝ දුරට නිරෝෂන් දික්වැල්ල වෙනුවට උපුල් තරංගත්, කුසල් ජනිත් පෙරේරා වෙනුවට ඇන්ජලෝ පෙරේරාත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති. ඇන්ජලෝ පෙරේරා අද තරගයට එක්වුවහොත් එය වසර 03කට පසු […]


Mar
13

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

Generic placeholder image

පාර්ලිමේන්තු මාර්ගය අවහිර වන ලෙස කලහකාරීව හැසිරීමේ චෝදනාවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු මහීල් දෙහිදෙණිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.


Mar
13

අයවැයේ ප්‍රතිචාර සියයට 60ක් ධනාත්මකයි

Generic placeholder image

අයවැය 2019 සදහා සියයට 60ක පමණ ධනාත්මක ප්‍රතිචාර හිමිව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. විජය පුවත්පත් සමාගමේ ඩේලි එෆ්ටී පුවත්පත සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල ගෙනහැර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීමත් විශේෂත්වයකි. “මේ තමයි ජනතාවගේ පොදු අදහස වෙන්නේ. මේ අයවැය ඡන්ද අයවැයක් නෙමෙයි සංවේදී අයවැයක්. […]


News Articles
Latest Videos
Most Popular Post