මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රැධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 ක් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් […]
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පිළිබද පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අදාළ ප්‍රකාශය පිළිබද විමර්ශනය කිරීමට කමිටුවක් ද පත්කර ඇති බවයි. එම කමිටුව සිය විමර්ශන වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන […]
පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඔහු මේ පිළිබඳව සඳහන් කරනු ලැබුයේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි. 05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික […]
2019.02.20 වන දින අලුයම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් දින තුනක ප්‍රයත්නයකින් පසු ජා-ඇල, පුඩැල්ල ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව මහා පරිමාණයෙන් පවත්වා ගෙන ගිය නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් නීති විරෝධී මත්පැන් සහ මත්පැන් නිපදවීමට යොදාගන්නා උපකරණ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්විය. 02. මෙම ප්‍රදේශය වගුරුබිම් සහ ඇල […]
තම ඉතිහාසය පෙන්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් කෞතුකාගාරයක් අද උදෑසන විවෘත කර නු ලැබුවා. මේ සඳහා ක්‍රීඩා අමාත්‍යය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගී වුණා. එය විවෘත කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අතිනි.
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. දරුවන් මුහුණ දී සිටින ගැටලූ පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව […]
රාජ්‍ය අමාත්‍යය රංජන් රාමනායක මහතා සිය නිල ෆේස්බුක් පිටුව හරහා මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම වීඩියෝව ඔබට පහතින් දැකගත හැකියි. https://www.facebook.com/real.rr/videos/328765364306312/
” සතුටින් ඉන්නකො හොඳේ ” මේ දවස් වල ගොඩක් අයගෙ කටේ තියෙන්නේ මේ වචන ටික. එක්තරා තරුණියක් විසින් ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියට නිකුත් කළ වීඩියෝවකින් අනතුරුව මෙම තත්ත්වය ඇති වුණා. එම වීසියෝව නොබලපු කෙනෙක් නැති තරම්.ඒක ගොඩක් දෙනෙක්ට හාස්‍යට කාරණාවක් වුණාට ඒ කතාව පිටිපස්සෙ කවුරුත් නොදැකපු සංවේදී කතාවක් සියත 24 අපට හමු වුණා.පහතින් තියෙන්නේ […]
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ තොරතුරක් හෝ උන්වහන්සේගේ ඡායාරූප පළකරන මුහුණුපොත් ගිණුම් (ෆේස්බුක් ගිණුම්) අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන බව ඥානසාර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වීරකැටියේ දයාසීහ හිමියෝ අද (20දා) පැවසූහ. ඥානසාර හිමියන්ගේ නම සඳහන් කළ පමණින් තම ෆේස්බුක් ගිණුම අක්‍රිය වී ඇතැයි සඳහන් කරමින් බොදුබල සේනා සංවිධානය වෙත දිවයිනේ […]
මන්නාරම සමූහ මිණි වලේ සිරුරුවල කාල නිර්ණය පිළිබඳ වූ කාබන් වාර්තාව ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය සෘජුවම ලිඛිතව මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත්වරයා මන්නාරම විවෘත අධිකරණයේදී අද (20) දින ඒ බව ප්‍රකාශ කළේ අතුරුදන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී […]
ලංකාවේ සුපිරි වෙළඳ සංකීර්ණයක විදුලි සෝපානයක් ඇතුළේදී තරුණිකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා විශාල කතාබහක් ඇති වුණා. එහිදී එම තරුණියට කිසියම් පුද්ගලයෙක් විසින් ප්‍රහාර එල්ල කරන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. මෙලෙස මෙම පුද්ගලයා එම තරුණියට පහර දෙන්නේ ඇයගේ ගමන් මල්ල උදුරා ගැනීම සඳහායි. එම දරුණු ප්‍රහාරය හේතුවෙන් මෙය ලෝකය වටා කතාබහට ලක් […]
හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය. ක්‍රිකට් ආයතන සභාපති ධුරයට නාමයෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව ඔහු අධිකරණයට ගියේය. අද (20දා) අධිකරණයේ දී ධර්මදාස […]