News Line| Off Air
Generic placeholder image

Feb
18

සුරංග ලක්මාල්ට හරින්ගෙන් නියම උත්තරයක් – VIDEO

Generic placeholder image

මේ දිනවල සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් සිදු කරන ප්‍රකාශයක් ඇතුලත් වීඩියෝවක් හුවමාරු වෙනවා. කෙසේ වෙතත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර හුවමාරු වුණ අතර ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාත් සියත වෙත අදහස් දක්වා සිටියේ මේ ආකාරයෙන්.


Feb
18

බිලියන ගණන් පාඩු ලබමින් ලංවීම තවත් පාඩු ලබන තීන්දුවක් ගන්න සැරසෙයි

Generic placeholder image

හදිසි අවශ්‍යතාවයක් බව කියමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික බලාගාර වලින් විදුලි මෙගා වොට් 100ක විදුලි ධාරිතාවක් මීලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වෙනවා. මෙම ක්‍රියාව පනත් ප්‍රතිපත්ති වලටත් නියමිත අනුමත ක්‍රම වලට පටහැනි වන අතර මෙයට මූලික හේතුව ඔවුන්ගේ පුද්ගලික උවමනා එපාකම් සහ පුද්ගලික බලාගාර සිදුකරගෙන යන ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන්ට ආදායම් මාර්ග […]


Feb
18

මිළඟ ජනාධිපති සහ ආණ්ඩුව බිහිවන්නේ පොදුජන පෙරමුණෙන් – ප්‍රසන්න

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරඟ නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, […]


Feb
18

කුසල්ට ICCයෙන් හිමි වූ අලුත්ම තැන මෙන්න

Generic placeholder image

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 58 ක් ඉදිරියට පැමිණීමට ශී‍්‍ර ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත් වී තිබෙනවා.ඒනිමාවට පත් වූ දකුණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී නොදැවී රැස් කළ වාර්තාගත ලකුණු 153 හේතුවෙන්. නවතම ශ්‍රේණිගත කිරීමේ කුසල් ජනිත් පෙරේරා පසුවන්නේ 40 වන ස්ථානයේයි.ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 556 ක්. […]


Feb
18

දෙවනගල පිං බිමේ නාමපුවරුවේ පෝස්ටර් ගහලා

Generic placeholder image

වර්තමානයේ බොහෝ තරුණ පිරිස් එකමුතුව නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දි සුවිශේෂී පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් සමන්විත දෙවනගල රජමහා විහාරස්ථානයේ නාම පුවරුවේ දේශපාලන පෝස්ටර් කිහිපයක් අලවා තිබෙන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජ ජාල මධ්‍යයන්හි හුවමාරු වෙමින් පවතිනවා. පසුගිය සමයේ එල්ල වූ බොහෝ තාඩන පීඩන හමුවේ මෙම විහාරස්ථානය රැකගත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් […]


Feb
16

ජනපති ආරක්ෂක අංශ උප පොලිස් පරීක්ෂක කේරළ ගංජා සමග අත්අඩංගුවට

Generic placeholder image

සුඛෝපභෝගී මෝටර් රථයකින් කොළඹ සිට නොවිචියාගමට කේරළ ගංජා කිලෝ පහයි ග්‍රෑම් 240ක් විකිණීම සඳහා රැගෙන ආ ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග කොළඹ වරායේ වැඩ සහායකවරයෙකු පෙරේදා (12) රාත්‍රී 9.30ට පමණ අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම උපාලිසියේ නිලධාරින් සමත්වූහ. ලද තොරතුරක් මත නොච්චියාගම නගර සීමාවේ හල්මිල්ලකුලම වැව පාරේ පොලිස් […]


Feb
16

නාලක සිල්වා සමඟ සම්බන්ධයක් නෑ – අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක්..!

Generic placeholder image

පසුගියදා ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු ගායන ශීල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 15ක පමණ පිරිසක් එළඹෙන 27 වන විට මුදා හරිනු ඇති බව ඩුබායිහි සිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීමට වැඩි ඉඩක් පවතින බවත්, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයාගේ ඩුබායි ගමන් […]


Feb
16

මන්නාරම සමූහ මිනී වලේ කාබන් කාල නිර්ණ වාර්තාව ලැබෙයි

Generic placeholder image

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල පහක කාබන් කාල නර්ණ වාර්තාව සිකුරාදා (15දා) රාත්‍රී ලැබුණු බව මන්නාරම අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනු ලැබුවා. එමෙන්ම කාබන් කාල නිර්ණය වාර්තාව ලබන බදාදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තවත් අස්ථි සාම්පලයක කාල නිර්ණය වාර්තාව ලැබීමට නියමිත බවද රාජපක්ෂ මහතා පවසා සිටියේය. මන්නාරම සමූහ මිනීවල […]


Feb
16

අගමැති යාපනයේ අයික්‍රීම්වල රස බලයි

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ අයික්ක්‍රීම් වල රස බලන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා මාධ්‍යය තුල හුවමාරු වන විට අපට හමු වුනා.පහතින් දැකගත හැකියි එම ඡායාරූප කිහිපය.


Feb
16

මරණ දඬුවමට කතෝලික රදගුරු සංසදයේ විරෝධය

Generic placeholder image

රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බරපතල අපරාධ සඳහා සීමිත අවස්ථාවලදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිවුවත් ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කර ගනිමින් යහමාර්ගට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි. මරණීය දණ්ඩණය කිසිම කරුණක් නිසාවත් පිළිගත නොහැකි බවත් එය මානව ගරුත්වයට හා […]


Feb
16

දකුණු අප්‍රිකාවට වැඩි ගෞරවයක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 83ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7කදී ශ්‍රී ලංකාව ලකුණු 221ක් රැස්කළ යුතු වෙයි. කුසල් ජනිත් (28) හා ඕෂධ ප්‍රනාන්දු (12) නොදැවී පිටියේ රැඳී […]


Feb
15

ක්ෂුද්‍ර මූලය පනත ඉකිමනින් – මංගල

Generic placeholder image

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉක්මනින්ම ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (14දා) යාපනයේ පැවැති උත්සවකදී ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය වසරේදී පළාත් කිහිපකයට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් විපතට පත් දිස්ත්‍රික්වල කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා දැමීමට අදාළව යාපනයේ පැවැති උත්සවය අමතමින් […]


News Articles
Latest Videos
Most Popular Post