ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.ඩුබායිහි ප‍්‍රධාන පෙළේ පුවත්පතක් අද (06) වාර්තා කර තිබුණේ මදූෂ් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කළහැකි දැයි ඩුබායි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි. මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සහ […]
ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුනේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් අත්කර දෙමින්. දින 10ක් පුරා තරග දෙක ක්‍රියාත්මක වීමට තිබුණත් එය දින 7ක් තුලදී අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ දුර්වල තරග විලාසය නිසාවෙන්.මෙලස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය නාමය බාල්දු කරද්දී ඔවුන්ට ගෙවන දීමනා වල […]
මාකඳුරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධකරු සමග අත්අඩංගුවට ගනු ලැබු පිරිස සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු තහවුරු කර ගනිමින් සිටින බවට වාර්තාවනවා. අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බවයි ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ.මේ අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරියගේ පුත්‍රයාගේ උපන්දින සාදයට ගීත ගායනා කිරිමට ගිය බව […]
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති බවයි වාර්තා වුණේ. මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින බව සඳහන්. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල ද ලබාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් […]
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් 18 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද, ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදුකර නැතැයි පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු, අධිකරණ […]
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණගෙන් අද අත් අඩංගුවට පත් වූ මාකඳුරේ මදූෂ් ගැන විමසීමක් කළා. එහිදී විජිත විජේමුණි මහතා සඳහන් කළේ පසුගිය කාළේ ආරංචි වුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනුත් මදූෂ් එක්ක සම්බන්ධයි කියලා.ඒ සම්බන්ධයෙන් මදූෂ් එක්ක හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු කවුද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද යනුවෙන් ඔහු බුද්ධික පතිරණ නියෝජ්‍යය ඇමතිවරයාගෙන් විමසා […]
පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අද (05) අත්අඩංගුවට පත්වුණා. කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි වාර්තා වුණේ. මාකඳුරේ මදූෂ් විසින් සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම වැටලීම සිදු කර තිබූ අතර එම ස්ථානයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ද ආරක්ෂක අංශ බාරයට ගෙන […]
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් වන නමුත් ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළා. අද (05දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය. රේගුව තුළ මේ වන විට ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබේ. මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා […]
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින ,ශ‍්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වි තිබෙනවා. දිවයිනට පැමිණ සිටින මාලදිවයන ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම […]
දුෂණ, වංචා සහ කොමිස් නතර කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඇති කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ රැකියාලාභී දෙමාපියන්ගේ රැස්වීක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, “දින 53 ක් පුරා පැවැති ඔඖෂධ […]
ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන දකුණු අප්‍රිකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වෙනවා. එම සංචාරය වෙනුවෙන් නම් කරන ශ්‍රී ලංකා සංචිතය අද පස්වරුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. දකුණු අප්‍රිකා තරගාවලියේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති බවද සඳහන්ය. මේ අතර පළමු පෙළ තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රිඩකයන් […]