News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

ජනපති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි

Generic placeholder image

ලබන දෙසැම්බර් මස 04 වැනිදා විශේෂ සමුළුවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේ පැවැත්වෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා සිටියේ. විශේෂ සමුළුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටත් […]


Nov
27

මාතර සිසුවා ඝාතනයේ 03 වැනි සැකකරු බුද්ධි අංශයෙන් අල්ලයි

Generic placeholder image

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 17ක් වන මෙම සැකකරු ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති වල්ගම, මාතර […]


Nov
27

වසන්ත සේනානායක අද ගත්ත තීරණය

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස සිටීමට තිරණය කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ. වසන්ත සේනානායක වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලබා ගත් අතර, ජාතික ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරනු ලැබුවා. ඔහු, සති කිහිපයක් තුළ අවස්ථා කිහිපයක්ම එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් සහයෝගය දක්වමින් […]


Nov
26

ජනපතිට බලය ඇත්තේ ජීවිත කාලයටම නෙමෙයි එජාපයෙන් නිවේදනයක්

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබා දී ඇත්තේ ජීවිත කාලයට නොවන බවත් ඔහුගේ නිල කාලය තවත් මාස 12කටත් වඩා අඩු කාලයකින් අවසන් වෙන බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා.එක්සත් ජාතික පක්ෂයේස සභාපති කබීර් හෂීම් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යහපාලන රජය සමයේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා සෙවීමට ජනපතිවරයා පත්කරීමට යන කොමිසම පිළිගන්නා බවයි. එසේම එම […]


Nov
26

වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

Generic placeholder image

වෛද්‍ය පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසිනුයි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ. මෙම පත්වීම වසර 05කට බලපැවැත්වෙන ලෙස සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.


Nov
26

තවත් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තු මැතිවරණයට

Generic placeholder image

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක මශ්රෆි මෝටාසා බංග්ලාදේශයේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙනවා. බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර් 30 දා පැවැත්වීමට නියමිතය. 2019 වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවට මෝටාසා දැනටමත් ප්‍රකාශ කර තිබේ. සිය තීරණය පිළිබඳව ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වන මොටාසා පවසන්නේ “ මම […]


Nov
26

ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ වයිට් වොෂ් වෙයි

Generic placeholder image

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමින්. ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණයි. මෙම ටෙස්ට් […]


Nov
26

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට වසර 5ක අත්හිටවූ සිරදඬුවමක්

Generic placeholder image

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාද වන ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන ප්‍රදීප් කාරියවසම් මහතාට වසර පහකර සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය. එසේම චූදිතයාට රුපියල් ලක්ෂ 3ක දඬයක් නියම ළ අතර එය නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද පනවන ලදී. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ […]


Nov
26

කරුණාගේ ට්විටර් ගිණුම හැක් කරලා

Generic placeholder image

තම ටිවිටර් ගිණුම යම්කිසි පාර්ශ්වයක් විසින් හැක් කළ බව හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් තම ගිණුම දැන් ආරක්ෂා සහිත බවත් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තම සේවය අඛණ්ඩව කරන්න බවත් ඔහු පවසයි.


Nov
26

සාමාන්‍යය පෙළට උදව් වෙන සියලු වැඩ හෙට සිට තහනම්

Generic placeholder image

අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග පිළිබඳව නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වෙයි.


Nov
26

දැන් දරුවන් ගොඩක් සමීප දෙමාපියන්ට වඩා ජංගම දුරකතනයට, මාතර සිද්දිය ගැන අරවින්ද අද කියපු සම්පූරණ කතාව මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
26

එජාපයෙන් මාධ්‍යයට විශේෂ නිවේදනයක්

Generic placeholder image

‍ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. සියලුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ අගමැති, ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති තනතුරු මෙන්ම සභානායක මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුද […]


News Articles
Latest Videos
Most Popular Post