News Line| Off Air
Generic placeholder image

Nov
20

බල්ලකු හා රිලා පැටවෙකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුරු දමක්

Generic placeholder image

වවුනියාවේ කරුවේප්පන්කුලම් ගම්මානයේ බල්ලකු හා රිලා පැටවෙකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුරු දමක් ගොඩ නැගී තිබේ. මේ අරුම පුදුම මිත්රවත්වය දැක බලා ගැනීමට මේ සිද්ධිය පිළිබදව තොරතුරු කණ වැකුණු සැනින් ජනතාව එම නිවස කරා යන්නට පටන් ගෙන ඇත්තේ කුඩා ළමයින් විසින් කරණු ලබන ඇවිටිල්ල නිසාය. මේ නිවසේ උදවිය සුරතලයට බල්ලෙකු ඇති දැඩි කරණ අතර […]


Nov
20

මූඩි දර්ශකය ශ්‍රී ලංකාව පහත දමලා – හර්ෂ

Generic placeholder image

මූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව බී2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා. කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව පිළිබඳව මෙම දර්ශකය මගින් ගණනය කරනු ලබනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ලැබූ දරුණුම ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් […]


Nov
20

අකිල අද රෑ ඔස්ට්‍රේලියාවට යයි

Generic placeholder image

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රෑ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. ඔහු එළැඹෙන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නියමිතයි. මේ අනුව ඔහුගෙන් හිස්වන ස්ථානය සඳහා දඟ පන්දු […]


Nov
20

පාර්ලිමේන්තුවේ සිදු වූ හානි තක්සේරු කරන්න රක්ෂණ නියෝජිතයන් ඇවිත්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ නොසන්සුන් සිද්ධියේදී මැතිසබයේ දේපළවලට සිදුවූ හානිය පිළිබද තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මූලික විමර්ශනයේදී හෙළි වි ඇත්තේ මයික්‍රොෆෝන කිහිපයකට හා පුටුවකට හානි සිදුව ඇති බවය. මයික්‍රෙෆෝන සැපයූ ආයතනවලටද පාර්ලිමේන්තුවට පැමිණ සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ගණනය කරන ලෙසට දන්වා ඇති බව වාර්තා වෙනවා. කෙසේවෙතත් හානියට පත් උපකරණ ලබන සිකුරාදා වනවිට සකස් […]


Nov
20

ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය නැවත ගැටෙයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ බහුතර බලය සම්බන්ධයෙන් යළිත් ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. තේරීම් කාරක සභාවේ සාමාජිකයින් 12 දෙනාගෙන් හත්දෙනෙකු තම පාර්ශ්වයට අවශ්‍ය බවයි ආණ්ඩු පක්‍ෂය පවසන්නේ. ඉතිහාසය තුළ ගත් කළද ආණ්ඩු පක්‍ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමිවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්. බී. දිසානායක මාධ්‍යය වෙත ප‍්‍රකාශ කළා. […]


Nov
20

ස්වාමීන්වහන්සේලාට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා | රුවන්

Generic placeholder image

ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැති භික්ෂු විරෝධයට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා විසින් හෙළා දැක තිබෙනවා.


Nov
20

කජ්ජේ ඉදන් රට කෑවා – බන්දුලගෙන් විශේෂ හෙලිදරව්වක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය රට විනාශයට පත්කළ බවත් ජනවාරියේ ගෙවීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය වාරිකය ගෙවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික පර්යේෂණ ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා. “ආර්ථිකය කඩා වැටීම තිවූර කිරිමට අදාළ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දී […]


Nov
20

රන්ජන්ට පිහිය ගේන්න උදව් දීලා තියෙන්නේ පාර්ලිමේන්තු නිළදාරියෙක්…? ජොන්ස්ටන්ගෙන් හෙලිදරව්වක්

Generic placeholder image

ඊයේ දිනයේදී (19) පාර්ලිමේන්තු සැසිය අවසානයේ කථානායක කරූ ජයසූරියගේ ක්‍රියාකලාපය පිළිබදව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු භයානක හෙළිදරව්වක් සිදු කළා. එහිදි අමාත්‍යවරයා පැවසූවේ විපක්ෂ මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවට අවි ආයුධ ලබාදෙන්නේ කථානායක කරූ ජයසූරීය බවයි. පාර්ලිමේන්තුවට පැමිණීමේදි සියලූම මන්ත්‍රීවරුන් පරීක්ෂා කරන අතර කථානායකවරයා පරීක්ෂා කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂත්වයකි. “කරූ ජයසූරිය ඇවිල්ලා වාඩි වෙන්න නෙවෙයි, වහාම ඉල්ලා අස් වෙන්න […]


Nov
20

යාපනයේ හිටපු විනිසුරු ඉලංචේලියන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන්ට ඇප

Generic placeholder image

යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මනික්කවාසගර් ඉලංචෙලියන්ව ඉලක්ක කර යාපනයේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තුන් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමචන්ද්‍රන් ඊයේ (19) නියෝග කර තිබෙනවා. 2017 ජූලි මස 22 දා යාපනයේ නල්ලූර් කෝවිල අසලදී මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කරගෙන පිස්තෝලයකින් වෙඩි තැබීම නිසා විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි […]


Nov
20

රන්ජන් මරණ තර්ජන කළ බවට අරුන්දිකගෙන් පැමිණිල්ලක්

Generic placeholder image

පිහියක් පෙන්වා මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්තී‍්‍ර ඉන්දික අරුන්දික මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. සිද්ධියට අදාළව වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දැනුම් දෙමින් මේ බව දැනුම් දුන් වැලිකඩ පොලීස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක […]


Nov
20

මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම – තලවතුගොඩ ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින්. ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු 25 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මේ අතර, කේරළ ගංජා කිලෝ 7යි ග්‍රෑම් 500ක් සමඟ කාන්තාවක් […]


Nov
20

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ

Generic placeholder image

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙනවා. අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍රවල ගැටළු ඇත්නම් ඒ පිළිබදව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය සිකුරාදා වන විට සියළුම සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත සඳහන් කළේ. ලබන මස 3 වන දා සිට […]


News Articles
Latest Videos
Most Popular Post