News Line| Off Air
Generic placeholder image

Nov
15

රනිල් අගමැති කරන්න ජනපති දිවුරුම් ප්‍රකාශ 113ක් ඉල්ලයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි. එසේ නොමැති නම් අගමැතිධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් නම් කරන ලෙසත් ජනපතිවරයා පවසා ඇතැයිද වාර්තා වෙයි.


Nov
15

ජනපති හා පක්ෂ නායකයින් අතර රැස්වීම ඇරඹේ

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා පක්ෂ නායකයින් අතර හමුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. මෙම රැස්වීම සදහා කථානායක කරු ජයසුරියද එක්ව සිටියි.එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් මෙම රැස්වීමට සහභාගිවී සිටින බවයි වාර්තා වන්නේ.


Nov
15

අද පාර්ලිමේන්තු වලියේ හොඳම ටික මෙන්න – වීඩියෝ සහිතයි

Generic placeholder image

දෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය. මෙහිදී මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක්ද සිදුවිය. එහි වීඩියෝව පහතින්..


Nov
15

අපි පෙරේදත් දින්නා ඊයෙත් දින්න අදත් දින්නා හෙට පුළුවන්නම් ඡන්දයකට එන්න හෙටත් අපි දිනනවා

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ යුක්තියේ ජන හඩ ජයග‍්‍රහණයේ ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස පලකර සිටියේ මෙවන් අදහසක්. “අද තියෙන ප්‍රශ්ණය මනුෂ්‍යකමත් අමනුෂකමත් අතර ප්‍රශ්ණයක්. අද තියෙන ප්‍රශ්ණය පරිණත පාලනයත් කැලෑ පාලනයත් අතර ප්‍රශ්ණයක්. මේක ඒකාධිපතිත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්තියි. සමහරු හිතගෙන හිටියා මහ ලොකු වෙනසක් සිදුවෙලා නැතියි කියලා.අපේ ඇස්වලට දැක්කා කන්වලට […]


Nov
15

පාර්ලිමේන්තුව උණුසුම් වෙද්දි එජාප මන්ත්‍රී තෙවරප්පෙරුම ‘පිහියකුත්‘ අරන් යකා නටලා – ජායාරූප සහිතයි

Generic placeholder image

අද (15) පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්තාව අතරතුරදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ‘පිහියක්‘ අතින් රැගෙන සිටින අවස්ථාවක ඡායාරූප පෙලක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. ජායාරූප උපුටා ගැනීම – සංජීව චින්තක


Nov
15

ජනපතිවරණයයි මහ මැතිවරණයයි එකට පවත්වන්න අපි ඔය ඩබලවම පරද්දවනවා – චම්පික කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ යුක්තියේ ජන හඩ ජයග‍්‍රහණයේ ජන රැළිය අමතමින් පාඨලී චම්පික රණවක පලකලේ මෙවන් අදහසක්. “අපි මහින්දට කියනවා. වැඩි කල් නෑ 70 ලක්ෂයකට වැඩි ජනතාවක් ඔබලව ඒළවන්න ලෑස්තියි. මෛත්‍රීපාල මහත්තයා කිව්වා 113 ලෑස්තියි කිව්වා. ඊයේ තිබ්බා ඡන්දේ අපිට 122 යි. රාජපක්ෂට බිංදුවයි.ඒකෙක් ඡන්දේ දුන්නේ නෑ. මේ රටේ නිකන් හදලා තිබුණා බොරු ෂෝ ඒකක්. මහින්ද […]


Nov
15

අපි ජනපති මන්දිරිය වටලනවා දඹර අමිල හිමි කියයි

Generic placeholder image

ජනපති මන්දිරය වටලන බවත් පිට කොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවත් දඹර අමිල හිමියෝ පවසති. එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් හිමියන් මේ බව සඳහන් කළේය. “ගැසට් සිරිසේනට කියනවා. අපි මන්දිරය වටලනවා. ජනපති මන්දිරය වටලවා. අපි දෙන්නේ තව පැය කිහිපයයි. ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව තීරණය දුන්නා. අද ජනතාව තීන්දුව දුන්නා. මහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන […]


Nov
15

ඉන්ධන මිල පහළට

Generic placeholder image

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 5කින් අඩු කර ඇත.


Nov
15

එජාපයේ විරෝධතාවය ලිප්ටන් වටරවුමේදි ඇරඹේ, අවට දැඩි රථවාහන තදබදයක්

Generic placeholder image

මෛත‍්‍රී – මහින්ද ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය පරදමු. යුක්තියේ ජන හඩ ජයග‍්‍රහණයේ ජන රැළිය මේ වන විට ලිප්ටන් වට රවුමේදී ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් කොලඹ පුරහල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරුවන් පවසා සිටියේ.


Nov
15

ලොහාන් මාව තල්ලු කලා නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා – අද පාර්ලිමේන්තුවේ සැබෑ කතාව චම්පික කියයි

Generic placeholder image

අද පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්දිය සම්බන්දයෙන් පාඨලි චම්පික මන්ත්‍රීවරයා තමන්ගේ මුහුණු පොතේ මෙවන් සටහනක් පලකර තිබුණා. අද පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ අවස්ථාවේ දී ෆයිසර් මුස්තාපා මැතිතුමා මාගෙන් මෙයට විසඳුමක් නැද්දැයි විමසන ලදී. ඒ අතරතුරම මහින්ද රාජපක්ෂ මැතිතුමා හට මා සමග කතා කතා කිරීමට අවශ්‍යවී තිබෙන බවත් ඔහු විසින් පවසන ලදී. එම ඉල්ලීමට අනුව මා හා […]


Nov
15

පිහි අරන් ආවේ රන්ජන් මන්ත්‍රීවරයෙක්ගෙන් කතානායකට පැමිණිල්ලක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ කතානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා. එම මන්ත්‍රීවරයා පවසන අන්දමට රන්ජන් රාමනායකට අමතරව පාලිත තෙවරප්පෙරුමද පිහි රැගෙන පැමිණ තිබෙනවා. එමෙන්ම දිළුම් අමුණුගම තුවාල ලැබුවේ මේ පිහි ඇණුම් වලින් බවයි වැඩි දුරටත් එම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. නමුත් අද පාර්ලිමේන්තු රැස්වීමේ වීඩියෝපටවල දැක්වූ ආකාරයට […]


Nov
15

අද පාර්ලිමේන්තුවේ ජායාරූප එකතුව මෙන්න

Generic placeholder image

අද දවසේ උණුසුම් වූ පාර්ලිමේන්තුවේ සමාජජාල වල පල වූ ජායාරූප එකතුව පහතින්..


News Articles
Latest Videos
Most Popular Post