News Line| Off Air
Generic placeholder image

Oct
26

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ තාත්තට වෙඩි තියපු සැකකරුවෙක් අල්ලයි

Generic placeholder image

කි‍්‍රකට් කී‍්‍රඩක ධනංජය සිල්වාගේ පියාවූ රන්ජන් ද සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඊයේ අත්අඩංගුවට අරන් තිබුණා. මෙම සැකකරු පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන අංජු නමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන අතර ඔහුව අත්ඩංගුවට ගැනීමේදි ගිනි අවියක් වගේම හෙරොයින් මත්කුඩුද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.


Oct
26

ලෙඩක් නැතුව D.I.G නාලක රෝහල් ගතකරන්න කියලා වෛද්‍යවරයා එක්ක බන්ධනාගාර නිළදාරීන් උණුසුම් වචන හුවමාරුවක

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණූ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මේවෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ Y.O වාට්ටුවේ රඳවා ඉන්නවා කියලා වාර්තාවෙනවා. වෙනත් රැඳවූවන් නැතිව හුදෙකලාව ඔහු රඳවා ඉන්නවා කියලා තමයි බන්ධනාගාර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ. නියමිත පටිපාටියට අනුව නාලක සිල්වා රැඳවිය යුතුව තියෙන්නේ මැගසින් බන්ධනාගාරයේ උනත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සලකා ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිමට බන්ධනාගාර […]


Oct
26

කෙටි පණිවුඩ වලට අලුත් බද්දක්

Generic placeholder image

වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකරලා තියනවා. එහිදී වැඩිදුරටත් අදහසක් පලකල මුදල් රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේ කාබන් බද්දද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.


Oct
25

කස්සා ගෙදර Fan එකෙත් කස්සා කියලා නම ගහගෙනලු ඉන්නේ | Chat With Admin

Generic placeholder image

කවුද මේ කස්සා කියන්නෙ ? කස්සා කියන්නෙ කල්හාර නිරන්ජන් බණ්ඩාර ට. ෆේස්බුක් පේජ් එකක් හදාගන්න ඕනි කියලා අයිඩියා එකක් කොහොමද ආවෙ? එහෙම විශේෂ දෙයක් නෑ. හිතන්නෙ නැතුව නිකමට වගේ හදපු පේජ් එකක් මේක.ඒක තමයි අද මේ තත්ත්වෙට ඇවිත් තියෙන්නෙ. පේජ් එකක් කරන ඇඩ්මින් කෙනෙක් විදිහට කල්හාර හැන්ගිලාද ඉන්නෙ? කාලයක් නම් හැන්ගිලා හිටියේ.ඒත් දැන් නම් හැමෝම […]


Oct
25

DJ Bravo සමුගැනීමට තීරණය කරයි

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඩ්වෙයින් බ‍්‍රාවෝ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් තමන් තවදුරටත් පන්දුවාර 20 ලීග් ක‍්‍රිකට් තරග සඳහා සහභාගී වන බවයි ඔහු ප‍්‍රකාශ කළේ. විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් අවස්ථා දෙකෙහිදීම ඞ්වෙයින් බ‍්‍රාවෝ කෙදෙව් කණ්ඩායම නියෝජනය කළා. 2004 වසරේ ක‍්‍රිකට් වරම් දිනාගත් ඞ්වෙයින් බ‍්‍රාවෝ […]


Oct
25

තරංගට ආනෝල්ඩ්ගෙනුත් වෙනස්කමක්

Generic placeholder image

පසුගිය තරග කිහිපයේම උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම ගැන සමාජජාලා වල වැඩි වැඩියෙන් කතා උනා.මේ අතර රසල් ආනල්ඩ් තමා කණ්ඩායම තෝරනවා නම් උපුල් තරංගව කණ්ඩායම තුලට ඇතුළත් කිරීමට තමාට අපහසු බව කියලා තියනවා. බිබිසි සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් තමයි ආනල්ඩ් මේ බව සදහන් කරලා තියෙන්නේ. කොහොම උනත් ඊට නිශ්චිත හේතුවක් ආනල්ඩ් සදහන් කරලා නෑ.ආනොල්ඩ් කියන […]


Oct
25

ලෝකෙ කවුරුත් කරලා නැති වැඩක් Iraj කරලා | සියතට 24 අපිට Iraj කරපු විශේෂ හෙළිදරව්ව

Generic placeholder image

ඉරාජ් කියන්නේ කාලෙන් කාලෙට සමාජජාල කළඹන චරිතයක්. ඒ හින්දම අපි හිතුවා ඉරාජ්ගේ මේ දවස්වල වැඩ ගැන හොයලා බලන්න. මොකද ඉරාජ්ගේ අලුත් සින්දුවකුත් ඊයේ පෙරෙයිදා දවසක නිකුත් උනා. ඉතිං අපි ඉරාජ්ට කෝල් එකක් ගත්තා. මේ ඇමතුමේදි ඉරාජ් අපිට කිව්වා ලෝකෙ කවුරුත් කරලා නැති වැඩක් ඉරාජ් කලා කියලා. ඒ වගේම 2020දී තියෙන බලාපොරොත්තුවක් ගැනත් ඉරාජ් අපිට කිව්වා.මේ […]


Oct
25

ලක්ෂ 6 පුටුවෙන් පස්සේ කෝටි 8 ගෙයක් – බස්නාහිර පළාත් සභාව යළි කැළඹේ

Generic placeholder image

බස්නාහිර පළාත් සභාව කියන්නෙ කලින් කලට පුවත් මවන තැනක්. ඉකුත් දා පුටු ගණුදෙනුවක් නිසා කතා බහට ලක් වුණු බස්නාහිර පළාත් සභාව ගැන තවත් අලුත් පුවතක් ආරංචි වුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් රුපියල් කෝටි 8 ක වියදමින් ඉදිකෙරෙන දෙමහල් නිවස සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ඉදිරි දිනකදී මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දක්වන බව බස්නාහිර […]


Oct
25

සංචාරකයින් ලංකාවේ විඳගත යුතු අත්දැකීම් 20 මෙන්න – ලංකාවේ අපිට ආඩම්බර විය හැකි වාර්තාව

Generic placeholder image

‘ලෝන්ලි ප්ලැනට්’ වාර්තාවේ කියවෙන විදිහට 2019 වසරේ සංචාරය කරන්න ලොව හොඳම රට විදිහට ශ්‍රී ලංකාව නම්කලා. ලෝන්ලි ප්ලැනට්’ කියන්නෙ සංචාරක මාර්ගෝපදේශ පොත් ප්‍රකාශන ආයතනයක්. එය ලොව ජනප්‍රියතම සංචාරක මග පෙන්වීම් (Tourist Guide) ප්‍රකාශකයා ලෙස සැලකෙනවා. ලෝන්ලි ප්ලැනට් පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ විඳගත යුතු අත්දැකීම් මේ ආකාරයට පෙන්වා දී තිබෙනවා. 1. තංගල්ල අවට ඉස්තරම් වෙරළ තීරය […]


Oct
25

CNN පුවත් සේවයටත් බෝම්බ එවලා

Generic placeholder image

අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් බව නිව්යෝක් නගරාධිපති බිල්.ඩි. බ්ලේසියෝ පවසනවා. එම පාර්සල් යැවුණු පුද්ගලයින් අතරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, හිටපු CIA ප්‍රධානී ජෝන් බ්‍රෙනන් වගේම හිටපු නීතිපති එරික් හෝල්ඩර් ද අයත්. අමෙරිකානු බලධාරීන් කියන්නේ මේ […]


Oct
25

ඉතිහාසයේ වැඩිම ලොතරැයි දිනුම මෙන්න

Generic placeholder image

ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමූ මෙගා මිලියන්ස් ලොතරැයිය ජයග්‍රහණය කරන්න වාසනාවන්තයෙකු සමත්ව තිබෙනවා. එක්සත් ජනපද ඩොලර් බිලියන 1.6ක වටිනාකමකින් යුක්ත මෙම ලොතරැයියේ දිනුම් ඇදීම සිදුවුණා. මෙහිදී දිනුම් අංක 28 70 5 62 55 සහ මෙගා බෝල් අංකය ලෙස අංක 05 තේරිපත්ව තිබෙනවා. ජයග්‍රහාකයාට ලොතරැයි මුදල ලබාගැනීම අවශ්‍යනම් බදු ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන ඩොලර් මිලියන […]


News Articles
Latest Videos
Most Popular Post