News Line| Off Air
Generic placeholder image

Oct
26

මහින්දට ගෝඨාභයගෙන් සුබපැතුම්

Generic placeholder image

‘‘ඉතාමත් සතුටකින් සහ ආඩම්බරයකින් ශ්‍රී ලංකාවේ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරනවා. දැන් අපට එකමුතුව, රට නැවත ගොඩනගන්න පුළුවන්. ස්ථාවර ඉදිරියට ගමන නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන්.‘‘


Oct
26

සිරිසේන මහත්තයෝ මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද – අමාත්‍ය හර්ෂද සිල්වා

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන බවයි. එසේම මෙය ප්‍රාජාතන්ත්‍රවාදය දැයි තමන් ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි.


Oct
26

එක්සත් ජාතික පක්ෂය රැස්වෙයි – රනිල් වික්‍රමසිංහ ගාල්ලේ සිට කොළඹට

Generic placeholder image

ඇතිවී තිබෙන දේශපාන අර්බුධය පිලිබදව සාකච්ජා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා. රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සිට කොළඹ බලා එමින් සිටින බව වාර්තා වනවා.


Oct
26

මමයි තාම අගමැති – රනිල් වික්‍රමසිංහ කියයි

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර රටේ දේශපාලන උණුසුම දෙගුණ තෙගුණ කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිව්රුම් දෙනු ලබුවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් කරමින් සඳහන් කරේ තමා තවමත් අගමැති වන බවත් , මෙම පත්වීම නීත්‍යානුකූල නොවන බවත්ය. තව දුරටත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කරා.


Oct
26

නව අගමැතිගේ දිවුරුම් දීම නීති විරෝධියි – මංගල සමරවීර කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ වන විට අරලිය ගහ මන්දිර පරිශ‍්‍රය වෙත පැමිණ තිබෙනවා ඒ මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිලිබදව සාකච්චා කිරීම සදහායි මේ අතර මංගල සමරවීර ඇමතිවරයා තමන්ගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීම […]


Oct
26

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවූරුම් දෙයි | Video

Generic placeholder image

රටේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවූරුම් දුන්නා. මේ ඒ අවස්ථාවේ ලබාගත් වීඩියෝව.


Oct
26

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවූරුම් දෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මේ අතර නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.


Oct
26

අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකා සමග සබදතා පැවති බවට හිටපු DIG නාලක ද සිල්වා පිලිගනී

Generic placeholder image

රාජකාරී මට්ටමෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා සමග සබදතා පවැත්වූ බව රක්ෂිත බන්ධනාගාර ගත කල නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලීසිය හමුවේ පවසා තිබෙනවා රහස් පොලීසිය විසින් ඊයේ සිදු කල ප‍්‍රශ්න කිරීම් වලදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා ලෙස රාජකාරී මට්ටමින් උපදෙස් ලබා ගැනීම සදහා අවස්ථා කිහිපයකදී ෆීල්ඞ් […]


Oct
26

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පුදුමයි හෝටලයේ පහළම සේවකයටත් කතාකරන්නේ සර් කියලා – ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු කියයි

Generic placeholder image

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි වගේම පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක තමන්ගේ මුහුණුපොත හරහා කියලා තිබුණා. මේ ඔහු ඒ විදිහට තැබු සටහනයි ” පිටිය තුළදී දක්වන දක්ෂතා අනුව එංගලන්ත කොල්ලන්ව හොඳින් පෙනෙනවා ඇති.නමුත් ඉන් පිටතදීත් ඔවුන්ගේ හැසිරීම ඊටත් වඩා හොඳයි.ඔවුන් විශ්මයජනකයි.හෝටලයේ පහළම සේවකයාට පවා ඔවුන් කතා කරන්නේ සර් කියලා ”


Oct
26

හැරී ගේ වැඩක් නිසා හැමෝටම හැරීගේ අම්මව ආයිත් මතක්වෙලා

Generic placeholder image

ඩයනා කුමරිය කියන්නේ මුළු ලෝකයක්ම ආදරය කරන චරිතයක්. අඩු වයසින් මුළු ලෝකයම කම්පා කරමින් ඩයනා කුමරිය සමුගත්තත් ඇයගේ මතකයන් ගොඩක් අදටත් ලෝකය කතාබහ කරනවා. හැරී කුමාරයා කියන්නේ ඩයනා කුමරියගේ පොඩි පුතා. මේ ඊයේ පෙරේදා හැරී කරපු වැඩක් නිසා කාට කාටත් ආයිමත් ඩයනා කුමරියව මතක් වෙලා. හැරී කුමාරයා පොඩි කාලේ අම්මගේ අතින් අල්ලගෙන ගිය විදිහටම හැරීගේ […]


Oct
26

බිරිඳ සහ දරුවා ආතතියෙන් කියා ඇලෝසියස්ට ඇප ඉල්ලයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස්ගේ බිරිඳ සහ වැඩිමල් දියණිය මානසික ආතතීයෙන් පෙලීම නිසා එය සුවිශේෂී කරුණක් ලෙසට සලකමින් සැකකරුට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නිතීඥ අනිල් සිල්වා ඊයේ දවසේ අධිකරණයෙන් ඉල්ලීමක් කරලා […]


News Articles
Latest Videos
Most Popular Post