ෂෙහානි අනෙක් රංගන ශිල්පිණියන් වගේ විශේෂ තැන්වල වැඩිය පේන්න නැත්තේ ඇයි? මම සාමාන්‍යයෙන් වැඩිපුර එළියට බහින්න කැමැති කෙනෙක් නම් නෙවෙයි. මම තැනකට ගියත් ‘ඔන්න මම ආවා’ කියලා පේන්න ඉඳලා එනවා. ඒ තැන්වල පැය ගණන් ඉඳගෙන කතා හදාගෙන දඟලගෙන ප්‍රතිරූපය නැති කරගන්න කෙනෙක් නම් නෙවෙයි මම. ඒ කියන්නේ ෂෙහානි ගොසිප්වලින් ගැලවෙන්නද ඒ තරම් පරිස්සම් වෙන්නේ ? […]
මහියංගනය දම්බරාව මධ්‍ය විද්‍යාලයේ 9 වසරේ සිසුවියකට පසුගිය 22 දා විදුහල්පතිවරයා පහර දී තිබෙනවා. ඇස අසල ඇති වූ තුවාලයක් හේතුවෙන් සිසුවිය රෝහල් නතර වී ඇති අතර ඇයට රෝහල තුළ දී අවස්ථා කිහිපයකදීම ” ලේ වමනය” ගොස් තිබෙන බව දෙමව්පියෝ පවසනවා. පාසලේ බාහිර ක්‍රියාකාරකමක් සඳහා සහභාගී නොවූ හේතුව මත එම විදුහල්පති වන ටී.බී.සමරකෝන් නැමැත්තා මෙම සිසුවියට […]
කතානායකවරයාගේ විශේෂ නිල නිවේදනය පහතින් දැක්වේ.
ආර්ජටිනාවේ ප්වති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කෙන්යාවේ මාස 3 ක පුහුණුවක් ලබාදීමට සූදානම්. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ඇය කෙන්යාව බලා පුහුණුවට යාමට සූදානම්
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වේ.
ඒකාබද්ධය තව සුළු මොහොතකින් රැස්වීමට නියමිතයි.
මේ ලෝකෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවනෙ. අපිට වුණත් අහම්බෙන් ඒ වගේ එක මුහුණුවර තියෙන අය දකින්නට ලැබෙනවා. ඒත් එහෙම එකවගේ කියන අයගෙ මූණු හරියටම ඒ විදිහටම පිහිටන්නෙ කලාතුරකින්. නිවුන් සහෝදරයො වුණත් ඒ අයගෙ යම් යම් වෙනස් කම් තියෙනවා. ඒත් මේ මුහුණුවර නම් අනිත් ඒවට සාපේක්ෂව එකවගේ කියලා කියන්න පුළුවන්.
වහාමා ක්‍රියාත්මක වන පරිදි සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. මේ බව් සඳහන් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතායි.
රටේ දේශපාලන උණුසුම දෙගුණ තෙගුණ කරමින් ඊයේ මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දුන්නා. මේ ඒ මහතාගේ තම දිවුරුම් දීම සමරූ අයුරු දැක්වෙන වීඩියෝ පටයක්. https://youtu.be/rOXhnw7uyh0
ජාතික රුපවාහිනිය සහ ලේක් හවුස් ආයතනය තුලට මැරයින් කඩා පැන එහි සේවකයින්ට තම රාජකාරී සිදුකරගෙන යාමට ඉඩ නොදෙන තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති බව ජනමාධ්‍ය හා මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කර සිටියා. ” අපි මේ මොහොතේදී විශ්වාස කරනවා පොලිසිය සහ යුධ හමුදාව අවශ්‍ය පියවර ගනු ඇතැයි කියලා” ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියා. මේ […]
නියෝජ්‍ය කතානායක, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරනවා. එසේම ඉදිරියේදී තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙන බවට ඔහු කියා සිටියා. ඒ පිරිස ආසන්න වශයෙන් 30කට කිට්ටුවෙනු ඇති බවයි නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ.