News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

දමිත් අසංකට ඇප ලැබෙයි

Generic placeholder image

මුහුණු පොතේ පසුගිය දවස් වල වැඩියෙන්ම කතා බහට ලක් වෙච්ච ගායකයා තමයි දමිත් අසංක කියන්නේ. ඒ කවුරුත් ආදරය කරපු මේ කලාකරුවා පොලිස් අත් අඩංගුවට පත් වීම නිසා. ඔහුට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණේ කලහකාරීව හැසීරිම කියන චෝදනාව. කොහොම හරි අද දමිත් අසංකට ඇප ලැබුණා. මේ විදිහට ශරීර ඇප දෙකක් මත දමිත් අසංකව නිදහස් කරන්න නියෝග කලේ […]


Oct
9

කැදැල්ලට එන අලුත් අමුත්තා ගැන උපේඛා නිර්මාණි පළවෙනි වරට මාධ්‍යට කියපු කතාව

Generic placeholder image

උපේඛා නිර්මාණි කියන්නෙ රටම දන්න ගායිකාවක්. උපේඛගෙ ජීවිතේ අලුත් දෙයක් ලගඳිම වෙන්න යනවා. මේ ඒ ගැන උපේඛා කියපු කතාවයි. කොහොමද ඉතිං ජීවිතේ? මේ දවස් වල නම් විවේකයෙන් කාලය ගත කරනවා. තිලිණගෙයි අපෙයි ගෙවල් දෙකෙන්ම ලැබෙන ආදරේ එක්ක සතුටින් ඉන්නවා. අලුත් අමුත්තා ගෙදරට එන්න තව කොච්චර කල් තියෙනවද? තව මාස දෙකක් වගේ තියෙනවා. ඔයාගෙ පළවෙනි දරුවා […]


Oct
9

එංගලන්තය සමඟ එක්දින තරඟාවලිය වැස්සට හේදෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ලංකාවට ඇදහැලෙන මහා වැස්ස නිසා රටම Cool වෙලා තියෙන්නේ. හැබැයි හෙට ඉඳන් රටම ක්‍රිකට් උණුසුමෙන් රත් වෙන්න නියමිතයි. හැබැයි දැන් ගොඩක් යට තියෙන ප්‍රශ්නයක් තමයි වැස්සට එංගලන්ත තරඟාවලිය හේදිලා යයිද කියන එක. ඒ නිසා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟ පැවැත්වෙන දිනවල ක්‍රීඩාංගන අවට කාලගුණය ගැන හොයා බැලුවා. එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළවෙනි තරඟය හෙට […]


Oct
9

“කොකේන් වලට වඩා සීනි භයානකයි” – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන අමුතු කතාව

Generic placeholder image

සීනි කියලා කියන්නෙ කොකේන් කියන දරුණු මත් ද්‍රව්‍යට ඇබ්බැහියක් ඇති කරන්නක් කියල සෞඛ්‍ය අංශය කියනවා. ඔවුන් කියන්නෙ සීනි වල සීමිත කැලරි ප්‍රමාණයක් තිබ්බට කිසිම පෝෂණයක් නෑ කියලයි. සීනි තියෙන කෑම බීම ගත්තම මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස්වීමක් ඇතිවෙලා තාවකාලිකව ප්‍රබෝධයක් ඇති වෙනවා. සීනි වලට ඇබ්බැහි වෙච්ච අය කාලයත් එක්ක වැඩි වැඩියෙන් සීනි පාවිච්චි කරන්න පෙළඹෙනවා […]


Oct
9

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Generic placeholder image

ලෝකයේ වඩාත් ආරක්ෂාකාරීම දත්ත ගබඩාව තියෙන්නේ ගූගල් සමාගමට. ඒත අද ගූගල් සමාගම මාධ්‍යයට කිව්ව විදිහට ගූගල් ප්ලස් සමාජ ජාලයේ දත්ත ලීක් වෙලා කියලා සැකයක් ඇවිත්. ඒ නිසාම ගූගල් ප්ලස් සමාජජාලයේ ඇතැම් කොටස් වසා දමන්න මේ වෙනකොටත් පියවර අරන්. මේ වැඩේ මේ විදිහට වෙලා තියෙන්නේ බග් වැඩසටහනක් ක්‍රියාත්මකවීම නිසා. මේ හින්දා ගූගල් භාවිතාකරන පිරිසෙන් ලක්ෂ 5ක […]


Oct
9

ගේල් ඉන්දියාවට යන්න බෑ කියයි

Generic placeholder image

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී කොදෙව් පිල නියෝජනය කිරීමට තමන් සූදානම් නැහැ කියලා කොදෙව් පිලේ හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් කියලා තියනවා. කොහොම වුනත් එංගලන්ත පිලේ කොදෙව් සංචාරයේදීත් ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදීත් කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලෑස්තියි කියලත් ඒ රටේ ක්‍රිකට් බලධාරින්ට ගේල් කියලා තියනවා. ඉන්දීයාව සහ බටහිර ඉන්දිය කොදෙව් […]


Oct
9

බෙංගාල බොක්කත් කැළඹෙයි. මහා වැසි වැඩි වෙයි.

Generic placeholder image

දවස් දෙක තුනක ඉඳන් තියෙන වැස්ස තාමත් නවතින පාටක් පේන්න නෑ. මහ වැසි නිසා ජලාශ කිහිපයක්ම වාන් දමන්නත් පටන් අරං. ඒ වගේම ගංගා පිටාර මට්ටමට තියෙනවා. අරාබි මුහුදේ ඇතිවුන සුළි සුළං තත්වය ලංකාවෙන් ඈතට ගමන් කරනවා. හැබැයි අලි මදිවට කොටි කියන්න වගේ බෙන්ගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක් ඇති වෙලා තියෙනවා. අද අලුයම 2.00 වෙද්දී මේ […]


Oct
9

ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වටලයි.

Generic placeholder image

ක්‍රිකට් දූෂණ චෝදනා නිසා ICC යෙන් ලංකාවට Black Label තියෙන්නේ. පහුගිය දවස් කිහිපයේම ICC දූෂණ මර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ අයගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඊයේ ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතිලා හිටිය කණ්ඩලම හෝටලය හදිසියේම ආවා. ඔවුන් එහි සිටි ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතන පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. හෙට දවසේදී ශ්‍රී ලංකාව […]


Oct
8

කාගෙත් හොඳ මිත්‍රයා වූ කවුරුත් දන්න ආදරණීය රොනී ලීචීගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Generic placeholder image

රටක් පිනවූ ආදරණීය රොනී ලීච් කලාකරුවා පසුගිය දවසක ඔස්ට්‍රේලියාවෙදි අප අතරින් සදහටම සමුගත්තා.ඒ ප්‍රසංගයකට සහභාගි වීමට ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදි. නමුත් මේ දක්වා එතුමාණන්ගේ දේහය ලංකාවට ගෙන ආවේ නෑ. නමුත් සියත 24 අපිට දැනගන්න ලැබුණා එතුමානන්ගේ දේහය බදාදා (10) අළුයම 2 දිවයිනට ගෙන එනවා කියලා. ඒ වගේම දේහය මෙරටට ගෙන ඒමෙන් පස්සේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේදී එතුමානන්ගේ […]


Oct
8

සෙලීනා හොලිවුඩය හෙල්ලෙන්න කියපු කතාව

Generic placeholder image

ජස්ටින් සෙලීනා ආදර කතාව ලෝකයක්ම දැනගෙන හිටපු ආදර කතාවක්. ඒත් ගොඩක් ආදර කතා වගේම මේ ආදර කතාවටත් ගොඩක් කල් පණ තිබුණෙ නැහැ. ජස්ටින් බීබර් නම් දැන් විවාහ වෙන්නත් සූදානම්. ජස්ටින්ගේ මේ හදිසි විවාහ ගිවිස ගැනීම එක්ක සෙලීනා නම් ඉන්නෙ සතුටින් නෙවෙයි. සෙලීනා කියා සිටියේ තමන් ඉස්සරහට තනිකඩව ජීවත් වෙනවා කියලයි. ඒත් සෙලීනා දැන් තමන්ගෙ අදුරු […]


Oct
8

ශාරුක් ඛාන් බිරිඳගේ උපන්දිනය සමරුව හැටි

Generic placeholder image

කිංග් ඛාන් එහෙම නැත්නම් ෂාරුක් ඛාන්ගෙ ආදරණීය බිරිඳ අද එයාගෙ 48 වෙනි උපන්දිනේ සැමරුවා. ෂාරුක් රාජකාරි වලට යන්න කලින් තමන්ගෙ බිරිඳට සුභ පතන්න අමතක කරලා නෑ. ඊට පස්සෙ තමන්ගෙ බිරිඳ එක්ක සෙල්ෆියක් අරගෙන තියෙන ෂාරුක් කියලා තියෙන්නෙ ඒක මතක සටහනක් විදිහට තියාගන්න බවයි. ෂාරුක්ගෙ බිරිඳ මේ සෙල්ෆි ඡායාරූපය තම ටුවිටර් ගිණුමෙ පල කරන්නත් අමතක කරලා […]


Oct
8

එංගලන්තයේ හෝඩි පොතට සිංහල ජන කතාවක්

Generic placeholder image

අපේ දේවල් අපිට අගයක් නැති වුණාට පිටරට අයට නම් අපේ දේවල් හරියට වටිනවා. ඒකට සාක්ෂි ඉතිහාසයෙ ඉදන් මේ වෙනකන් දෙන්න පුළුවන්.මේ කියන්න යන්නෙත් එහෙම අපිට අගයක් නැති වුණාට අපේ දේ අගයපු සිද්ධියක් ගැන. අපේ රටේ ජනකතා සාහිත්‍යය අනිත් රටවල් වල ඒවට දෙවෙනි නෑ. අද වෙනකොට ලංකාවෙ ලමයින් මේ දේවල් වලින් ඈත් වීගෙන යනවා. ඒකට හේතුව […]


News Articles
Latest Videos
Most Popular Post