News Line| Off Air
Generic placeholder image

Sep
4

ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යවන්නා ආසියානු කුසලානයට යන්න බෑ කියයි.

Generic placeholder image

ප්‍රේක්ෂකයන් අතර වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළත් ජනප්‍රිය තරුවක් තමයි සුපිරි දඟ පන්දු යවන අකිල ධනංජය. අකිල ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තේ ඔහුගේ විවාහයෙන් පස්සේ දක්ෂතා වැඩියෙන් පෙන්නපු නිසයි.හැබැයි මේ පාර නම් අකිල ආසියානු කුසලානයේ මුල් අදියරෙන් අයින් වෙනවා කියලයි ආරංචි.   ඒ ඔහුගේ ආදරණිය බිරිඳ නෙතලි තරඟාවලිය ආරම්භ වන දිනයේ දරු ප්‍රසුතියට […]


Sep
3

“අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා” – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට හතුරුසිංහ ගෙන් Twitter පණිවිඩයක්.

Generic placeholder image

රටේ මොන ප්‍රශ්නයක් වුනත් බුකියේ කතා කරන එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ක්‍රිකට් ගැන. පහුගිය කාලයේ අසාධාරණයට ලක්වුන ක්‍රීඩකයින්ව කණ්ඩායමට ඇතුලත් කරන්න කියලා ලොකු සටනක් බුකියේ ගියා. ඒ සටනේ ප්‍රතිඵලයක් විදියට ලසිත් මාලිංගට නැවතත් කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණා. කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගනිද්දී වැඩි වගකීමක් පුහුණුකරු විදියට හතුරුසිංහට පැවරෙනවා. ඒ නිසා බුකියේ පළවෙන Post වලින් වැඩි හරියක […]


Sep
3

සාෆ් සටනට සිංහයන් සුදානම් – Exclusive

Generic placeholder image

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය හෙට බංගලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වීමට නියමිතයි. මෙවර ඒ සදහා කණ්ඩායම් 7ක් සුදානමින් සිටිනවා. වසර 2කට වරක් පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලිය කෙරෙහි දකුණු ආසියාවේ රටවල් අවධානය යොමුකර ඇතිබව පෙනේ. මෙරට පාපන්දු කණ්ඩායමද ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ වසර 2කට පසුවයි. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු ක්‍රීඩාවේ තත්වයද උරගා බැලීමට අවස්ථාව […]


Sep
3

ලංකාවේ අලින්ට වැටෙන්න යන අලුත්ම විලංගුව මෙන්න. – Photo

Generic placeholder image

අලින්ටයි ළමයින්ටයි දඟලන්නමයි හිත කියනවනේ. අලියෙක් ආම්බම් කරනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. විලංගුව හරියට දැම්මේ නැත්නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. හැබැයි දම්වැල් වලින් විලංගු දාන නිසා අලින්ට තුවාල සිද්ධ වුන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ආසන්නම සිදුවීම තමයි ද්වුන්දර දේවාලයේ කලණ. මේ නිසා අලින්ට විලංගු දාන්න අලුත් පළඳනාවක් හඳුන්වා දෙන්න සත්වවේදීන් කටයුතු කරලා තියෙනවා. […]


Sep
3

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 67 වන ජන්ම දිිනය අදයි.

Generic placeholder image

2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වූණා. පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 1951 වසරේ සැප්තැම්බර් මස 3 වනදා උපත ලබන්නේ සියනෑ කෝරලේ යාගොඩ ගම්මානයේදී. පොළොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මූලික අධ්‍යාපනය හදාරනු ලබනවා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වයස අවුරුදු […]


Sep
3

කිං ඛාන්ගේ කවුරුත් නොදත් රහසක් එළියට.

Generic placeholder image

බොලිවුඩයේ රජු කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්. ඔහු ලෝකයේ සුපිරිම නළුවන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ඔහුගේ තියෙන නිහතමානීකම නිසාම ලෝකය පුරාම රසිකයන් ශාරුක් ඛාන්ට ආදරය කරනවා. ශාරුක් මෙච්චර දවසක් රහසේම කරගෙන ආව වැඩක් ගැන හෙළිවෙලා තියෙනවා. පහුගිය දා කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුරෙන් පීඩාවට පත්වුන ජනතාවට උදව් කරන්න ඔහු ඉදිරිපත් වෙලා තිබුණා. වාර්තා වෙන විදියට ඔහු […]


Sep
3

පාන් ගෙඩියත් ගණන් උස්සයි.

Generic placeholder image

ඉස්සර උද ගියේ ගුවන් යානා, හෙලිකොප්ටර්, සරුංගල් වගේ දේවල් විතරයි. හැබැයි දැන් ගෑස්, තෙල් වගේම පාන් මිලත් ඉහළ යනවා. පහුගිය දා තිරිඟු පිටි මිල ඉහළ ගියා. ඒ නිසා පාන් මිල ගැන තීරණයක් ගන්න බේකරි හිමියන්ගේ සංගමය අද රැස්වුණා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කරන්න ඔවුන් තීරණය කරා.


Sep
3

කැබිනට් එකටත් හොරෙන් ගාල්ල වරාය විකුණන යෝජනාවක්?

Generic placeholder image

ගාල්ල වරායේ ඉතිහාසය ගොඩාක් ඈතට දිව යනවා. ලංකාවේ ඉතිහාසය් වෙනස් කරපු වරායක් විදියට ගාල්ල වරාය හදුන්වන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තියෙන ලස්සනම ස්වභාවික වරායක්. කොහොම වුනත් ගාලු වරායේ කොටසක් පෞද්ගලික සමාගමකට විකිණීමට සූදානම් වීමේ පුවතක් වාර්තා වෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක වෙමින් ඇත්තේ කිිසිදු විනිවිදභාවයක් නැතුව කියලා. මේ යෝජනාව ගැන මාධ්‍ය […]


Sep
3

තරංගගේ සුපිරි ශතකයෙන් කොළඹ කණ්ඩායම SLC T20 ශූරයන් වෙයි. – Photo

Generic placeholder image

SLC T20 ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තයේ අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර. තරඟය පැවැත්වුණේ කොළඹ ප්‍රේමදාස පිටියේදී. තරංගගේ සුපිරි පිතිකරණය නිසා SLC T20 ශූරයන් වෙන්න කොළඹ කණ්ඩායමට පුළුවන් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත දඹුල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ප්‍රහාරාත්ම පිතිහරඹයක නිරත වුන රමිත රඹුක්වැල්ල ලකුණු 57 ක් […]


Sep
2

අපේ රටේ මුර දේවතාවන් ලෝකයෙන්ම අංක එක කරන්න ඔබේ වටිනා ඡන්දය දෙන්න. මේ කළගුණ සළකන්න හොදම වෙලාවයි.

Generic placeholder image

30 වසරක් මේ මාතෘ භූමියේ ජාති ආගම් බේදයක් නැතුව අපි ජීවත් වුනේ මර බියෙන්. ඒ බය නැති කරලා රටට නිදහස ලබා දුන්නේ අපේ රටේ මුර දේවතාවන්. ඔවුන් කල ඒ කැපකිරීම් වලට, පරිත්‍යාගවලට ණය ගෙවන්න අපිට කවදාවත් බැරි වේවි. හැබැයි ඔවුන් කළ ඒ මහඟු සේවයට කාලගුණ සලකන්න අවස්ථාවක් දැන් අපිට උදා වෙලා තියෙනවා. ඒ රුසියාවේ පැවැත්වෙන […]


Sep
2

විරාත් කෝලිට ආසියානු කුසලානය අහිමි වෙයි.

Generic placeholder image

ආසියාවේ ප්‍රභල ක්‍රිකට් කණ්ඩායම් සියල්ලම මේ වෙද්දී ආසියානු කුසලානයට යන්න ආයුධ මුවහත් කරනවා. ආසියානු කුසලානයට යන සිංහ බලඇණියත් මේ වෙද්දී නම් කරලයි තියෙන්නේ. ඉන්දියාවත් ඔවුන්ගේ සංචිතය නම් කරා. හැබැයි ඉන්දියාවේ ප්‍රධානම සෙන්පතියා ආසියානු සටනේදී ගෙදර තියලා යන්න ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ අනුව නායක විරාත් කෝලි නැතුව තමයි ඉන්දියාව ආසියානු කුසලානයට එන්නේ. කෝලිගෙන් […]


Sep
2

Facebook එකෙන් ක්‍රිකට් ලෝලීන්ට බැන්න නිසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට මාස 6 ක තරඟ තහනමක්.

Generic placeholder image

මොනම ක්‍රීඩාවක වුනත් පැවැත්ම තියෙන්නේ ප්‍රේක්ෂකයන් නිසා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ ලෝකය පුරා ක්රික ලෝලීන්ගේ ආදරය නිසා. හැබැයි බංගලාදේශයේ එක ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට නම් ප්‍රේක්ෂකයන්ව පෙන්නන්න බෑ. ඒ තමයි යොවුන් ක්‍රීඩක ශබීර් රෙහෙමාන්. ඔහු Facebook ඔස්සේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට බැන වැදිලා තියෙනවා. මේ නිසා ඔහුට මාස 6 ක තරඟ තහනමක් පනවන්න බංගලාදේශ ක්‍රිකට් පාලක […]


News Articles
Latest Videos
Most Popular Post